How do YouTube channels with copyrighted movies make money?

BanX

Well-known member
  • Oct 6, 2010
    2,624
    1,131
    113
    Kottawa
    කොහොමද බන් එහෙම කරන්නේ. අපි කරද්දීම copyright ID claim වදිනවා. මුන්ගේ channel වල affiliate links, videos වල sponsorship ads මොකුත් නෑ. වෙන sites වලට redirect කරන්නෙත් නෑ cpa ත් නෑ.me scene eka දන්න කවුරුත් නැද්ද ?
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,215
    4,015
    113
    Okun monetization thiyana youtube channel salli deela ganne. un movie upload karana kota godak awa wenas karanawa. Tikik crop karanawa,brightness contrast wenas karanawa,sound wenas karanawa.
    Samaharavite un adsesnse salli gannaath kalin channel 1 ban wennath puluwan. samahara un kiyanawa Google india office eke wage un ekka set wela oya wage channel karanawa kiyala.
     
    RadioShack

    Junior member
  • Feb 13, 2024
    16
    19
    13
    කොහොමද බන් එහෙම කරන්නේ. අපි කරද්දීම copyright ID claim වදිනවා. මුන්ගේ channel වල affiliate links, videos වල sponsorship ads මොකුත් නෑ. වෙන sites වලට redirect කරන්නෙත් නෑ cpa ත් නෑ.me scene eka දන්න කවුරුත් නැද්ද ?
    ගොඩක් ඔහොම දාන video flip කරලා (mirror view), playback speed එක change කරලා නේද තියෙන්නේ, එහෙම කලාම algorithm වලින් detect වෙලා auto එන copyright strike එන්නේ නෑ කියල මට හිතෙන්නේ... manually copyright strike එකක් දැම්මේ නැත්න්ම
     
    Last edited:

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,624
    1,131
    113
    Kottawa
    Okun monetization thiyana youtube channel salli deela ganne. un movie upload karana kota godak awa wenas karanawa. Tikik crop karanawa,brightness contrast wenas karanawa,sound wenas karanawa.
    Samaharavite un adsesnse salli gannaath kalin channel 1 ban wennath puluwan. samahara un kiyanawa Google india office eke wage un ekka set wela oya wage channel karanawa kiyala.

    ගොඩක් ඔහොම දාන video flip කරලා (mirror view), playback speed එක change කරලා නේද තියෙන්නේ, එහෙම කලාම algorithm වලින් direct වෙලා auto එන copyright strike එන්නේ නෑ කියල මට හිතෙන්නේ... manually copyright strike එකක් දැම්මේ නැත්න්ම
    Ela, mehema changes karanawa athi aniwaryen. Hoyala balannone thawa.
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,090
    4,754
    113
    Abyss
    mirror + reduce playback speed + less than 4 seconds.

    they even edit those 4 second video. so you can show you have done some work
    not just stole the original product. (fair use)

    mage yaluwek innawa sinhalen movie review channel ekak karana
     
    • Like
    Reactions: BanX

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,624
    1,131
    113
    Kottawa
    mirror + reduce playback speed + less than 4 seconds.

    they even edit those 4 second video. so you can show you have done some work
    not just stole the original product. (fair use)

    mage yaluwek innawa sinhalen movie review channel ekak karana
    Ela ela. mama me kiyanne review newei machan. Full movie dana un. Million ganan views enne sathiyen wagey. Sub la gahanawa lakshe 1-2 weeks.
     
    • Like
    Reactions: Yin And Yang

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,770
    17,721
    113
    AI තියෙනව pixel දෙක තුනක් zoom in ඇන්ඩ් out කරනව සැරෙන් සැරේ. එතකොට හව් වෙන්නෙ නෑ copyright වලට
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,624
    1,131
    113
    Kottawa
    AI තියෙනව pixel දෙක තුනක් zoom in ඇන්ඩ් out කරනව සැරෙන් සැරේ. එතකොට හව් වෙන්නෙ නෑ copyright වලට
    machan uba danna e wagey tools thiyenawada?