Channel 4 Latest Video about Sri Lanka

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    machan apii mechara mahansi wennee api gena witharak hithala nemai neee... lankawee hema dena gename hithala neee.... eath aii mae minisunta eake therum ganna bariiii..... :( :( :( :(


    ගොඩක් දැන් හැදෙන කොල්ලෝ කුරුට්ටෝන්ට ඔවා ගානක් නැ,අපේ අයට කෙල්ලෙක් එක්ක එෆ් බි එකේ චැට් කර කර ඉන්න තියනවා නම් ඉට එහා දෙයක් නැ,ගොඩක් අය මේ ගැන දන්නෙත් නැතුව ඇති,ඇයි මෙලෝ සිහියකින් නෙමෙයි නේ ඉන්නෙ
    ...
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,148
    3,018
    113
    යතාර්තය ඇතුලෙ
    srirollovergreen.jpg




    sri-lanka-flag.gif


    meka thama ape jeevath vana anthima sinhalaya dakva api piliganna,api divi himiyen araksha karana ape sri lanka kodiya

    satellite-image-of-sri-lanka.jpg


    ape e sri lanka kodiya me mulu rata purama osavaa thabanna sinhala jathiya anthima sinhalaya dakvama satan karanava....!
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,731
    2
    115,653
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    THIS IS THE ORIGINAL VIDEO WHICH WAS 'FAKED' AND AIRED BY CHANNEL 4 FOUR TV STATION, UK


    http://www.mediafire.com/?y851sk0abxywzf6
    Machan me original eka fake ekak wediyata hadala lankawata apahasa karapu eke government eken mokak hari karanna barida channel 4 ekata aya lankawe war eka gana monawath noda inna,Meka mara wadak ne!:dull:
     

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    2012 world End eka USA wala ara ponna omaba ge gedarinma weyan... ...

    okunge ratata suli kunatu "tornado" awilla rata hadi gawila palayan...

    Irans USA walata gema dipalla okunge computer hack korapalla...

    gahen gahata kota kota gihin iran walata kotana dawasata tama oba mata delo rath wenne...

    E dawasa lagadima waren




     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    Machan me original eka fake ekak wediyata hadala lankawata apahasa karapu eke government eken mokak hari karanna barida channel 4 ekata aya lankawe war eka gana monawath noda inna,Meka mara wadak ne!:dull:

    ඔය ගැන කතා කරා සහෝ රුපවාහිණියේ,සුවර්ණවාහිනියේ සහ තවත් චැනල් වල එ කාලේ ම ඔක හදපු එකක් කියලත් එ පිලිබඳ ලංකාවේ ඉන්න විශේෂඥයෝ කිව්වා,ඔය ඇත්ත එක හොයාගෙන තියෙන්නෙ යුද්දෙ කාලේම වාගේ එ Mr විකි වික්‍රමරත්න,ඔහු රජයට ඔය ගැන කිව්වත් එ කාලේ වැඩි තැකිමක් කරලා නැ...