channel 4 video හමුදා සෙබලුන්ගෙමයිලු.

terrorist

Banned
Mar 21, 2011
62
4
0
channel 4 video හමුදා සෙබලුන්ගෙමයිලු.

20110623122900.png
 
terrorist

Banned
Mar 21, 2011
62
4
0
මේ වාර්ථා වලින් සනාථ වෙනවා මේ වීඩියෝ ක්ලිප් ගත්ත හමුදා සෙබලුන් මේවත් එක්ක විදේශ රටවල දේශපාලන ‍රැකවරණ ඉල්ලමින් සිටින බව.ඒ අනුව මේ සෙබලුන්ගේ සාක්ෂිම ඇති මහින්දව ජාත්‍යන්තර අධිකරනයකට කො‍ටුවෙන්න.චැනල් 4 එකෙත් සිංහල හමුදා සෙබලෙක් කතා කරා.එයා පැහැදිලිවම කීවා උසස් හමුදා නිලධාරියෙක් විසින් ගත්ත ඡායාරූප සමූහයක් තියෙනවා.වෙලාව ආවම ඒව ඔක්කොම එලියට දාලා ඒ හමුදා සෙබලුන් සාක්ෂි දෙනවා කියලා.මේකෙන් කොහොමත් රාජපක්ෂලාට බේරෙන්න බෑ.අන්න ඒක තෙරුම් ගනිල්ලා.
 
Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63

    මේක කොහොමද බලපායිද ආණ්ඩුවට ?
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    රට ඉදිරියේ තියෙනවා විශාල ප්‍රශ්නයක් අරගෙන තමන්ගේ පහත් අරමුණු ක්‍රියාවට නංවන එක නම අන්තිම චාටර්, මේ විදියට බලන යද්දී මෙච්චර කල් මුන් කියපු නිව්ස් වලත් තාර බර ඇරලා තමයි ගන්න වෙන්නෙ. මම මහින්දට තදින්ම විරුද්ධ උනත් මේ වගේ පාහරයන්ට ඊට වඩා සියගුනයකින් විරුද්ධයි. මුන්ට අම්ම තාත්ත උනත් කමක් න විකුණන ජාතියක්. ගිනි තියපු වෙලේ මකබෑවිලාම ගියානම් ඉවරයි :growl: