"Channel EYE" සහ "ක්‍රිකට්"

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
kawada ban chanel eye balanne.................apinun ESPN and STAR CRICKET

උඹලට තරං සල්ලි නැති එවුනුත් ඉන්නව‍නේ බන්............
උන් ගැන තමා ‍මේ ‍ත්‍රෙඩ් එ‍කේ කතා කරන්නේ.........
 

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,505
    3,744
    113
    ලංකාවේ Cricket World Cup විකාශන අයිතිය සතුව ඇත්තේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවටයි.
    එය ඔවුන් විටින් විට මහා උජාරුවකින් ප්‍රකාශ කරති.නමුත් එම අයිතිය ඔවුන් ජනතාවගේ ක්‍රීඩා ලෝලීත්වය පසෙකට දමා මුදල් ඉපයීමේ මහා දැවැන්ත ව්‍යාපාරයක් බවට පත්කරගෙන ඇති බව ඉතාමත් පැහැදිලිය.ඒ ඔවුන් තරගය විකාශය කිරීමට වඩා වෙළද දැන්වීම් විකාශය කිරීම ප්‍රමුඛත්වයට පත් කර ඇති බැවිනි.සමහර අවස්ථාවලදී ක්‍රීඩා ලෝලීන්ට දැක ගත හැකි වන්නේ පන්දු ඕවරයක අවසාන පන්දුව පන්දු යවන්නා විසින් යොමු කරනවා පමණි.එතනින් පසු සිදුවූ දෙය ගැන ඔවුන් හට අනුමාන කිරීමට රූපවාහිනී සංස්ථාවේ වෙළද දැන්වීම් අංශය ඉඩ සලසා දෙයි.ඉන් නොනැවතී දැන් දැන් ඕවරය මැදින්ද දැන්වීම් යෙදීමට හා තරගය අතර තිරය කුඩා කොට වම් පසින්ද,තරගයේ සුවි‍ශේෂී තොරතුරු දිස්වන අවස්ථාවල එය වැසෙන පරිදි දැන්වීම් යෙදීමද බහුලව දක්නට ලැබේ.
    මේ පිළිබද මගේ අදහස නම් මෙලෙස යොදන දැන්වීම් වලින් ප්‍රචාරණයට වඩා එම නිශ්පාදනය හෝ අදාල දැන්වීම කෙරෙහි මහත් අප්‍රසාදයක් ප්‍රේක්ෂකයා තුල ඇතිවන බවයි.නමුත් එයින් රූපවාහිනියට වැඩක් නැත.ඒ ඔවුන් ලැබෙන සුලු ගුවන් කාලයේදී පවා විශාල මුදලක් ඉපයීම සදහා වයින් කරන ලද ‍රොබෝවන් සේ ක්‍රියා කරන බැවිනි..:angry::angry::angry:

    මේ පිළිඹදව ඔබගේ අදහස් අගය කොට සලකමි........:rolleyes::rolleyes:


    sirase beluwa nam over 1ta ball 3k thama balanna wenne. anika pehedili ne. aye news walta nawathwanawa. anika awasanawanth channel eka. eka serayak pennuwa. ape team ekata kela una. eye eke rupavahini ye pennapu hema serema luck eka apita godak tibuna
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මචංල පිනට පෙන්නන්න බෑ තමයි. ඒ වුනාට උන් ලාභ ගන්නේ කෝටි ගණන් වලින්නේ. :eek:
    දාන වෙළඳ දැන්වීම් ඕනවට වැඩී:eek::eek:
    පොඩ්ඩක් අඩු කලානං තමයි හොඳ:nerd:
    චැනල් අයි එක ක්‍රිකට් මැච් පෙන්නන එක බිස්නස් එකක් කරගෙන තියෙන්නෙ:growl::eek:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    sirase beluwa nam over 1ta ball 3k thama balanna wenne. anika pehedili ne. aye news walta nawathwanawa. anika awasanawanth channel eka. eka serayak pennuwa. ape team ekata kela una. eye eke rupavahini ye pennapu hema serema luck eka apita godak tibuna
    :eek::eek::eek::eek:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    kawada ban chanel eye balanne.................apinun ESPN and STAR CRICKET


    ඕකෙත් විකට් එකක් ගියාම ඔහොම්මම තමා.:yes::yes:ඕවරේ ඉවර උන ගමන්ම ඇඩ්... වැඩි වෙනසක් නැහැ... විස්තර විචාරකයො කියන දේවලින් බාගයක් ඇඩ් වලට කැපිල...
    :lol::lol:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල

    ඕකෙත් විකට් එකක් ගියාම ඔහොම්මම තමා.:yes::yes:ඕවරේ ඉවර උන ගමන්ම ඇඩ්... වැඩි වෙනසක් නැහැ... විස්තර විචාරකයො කියන දේවලින් බාගයක් ඇඩ් වලට කැපිල...
    :lol::lol:
    චැනල් අයි තරම් ඇඩ් දාන චැනල් එකක් ලොවෙත් නෑ.:yes::yes::D
    ඉතින් ස්කයි ස්පෝට්ස්, ක්‍රිකෝන් වගේ බලපල්ලා අපි වගේ.:yes: