Chanux Bro ට meme වීඩියෝ එකක් හැදුවා කියලා copyright strike ගහල

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,911
    8,248
    113
    Kotahena
    මම උගෙ වීඩියො බලන්නෙ නෑ..ඒත් අනුන්ගෙ චරිත වලට memes හදල හම්බකරන් කන්නෙ මොකටද බං?අපි වුනත් කැමතිද කවුරු හරි අපිට ඵහෙම කරනවට?පොඩ්ඩක් ඒ පැත්තෙනුත් හිතපල්ලා..
    Meme eka wenama idea ekak, meme kiyanne naraka deyak nemei. hina wela enjoy karanna puluwan deyak.
    Chanux kiyanne modayek. adu kule ponnayek. wihiluwak therum ganna bari harakek.
     
    • Like
    Reactions: MarshMello

    sd_suranga

    Active member
  • Oct 12, 2020
    103
    242
    43
    Lonewolfshaz ගෙ චැනල් එකට ගිහින් බලන්න එයාගෙ content ටයිප් එක. ඕන කෙනෙක්ට තේරෙනවා meme video කියල. මඩ ගහන්න හිතන් හදපු ඒවා නෙමෙයි. Meme video කියන්නේ මඩ video නං Pewdiepie ගෙ බාගෙට බාගයක් තියෙන්නේ අනුන්ට මඩ ගහන video

    Lonewolf meme video හැදුවා Wasthi, Ratta, Lochi, Myhub, Podda, Kaali සහ තව හෙන සෙට් එකකට, එත් උං දන්නවා ඒවා meme video විතරයි කියල. මේ තියෙන්නෙ රැට්ටා එයාගෙ meme video එකට දාපු comment එක. රැට්ටා කියන්නෙත් local YouTube brand name එකක් Chanux ගේ level එකේම ඉන්න
    1626074006562.png
     
    Last edited:
    • Like
    Reactions: Tramadol and RLT4U

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මූ අනුන්ට උදව් කරනවා කියලා පොරටෝක් දුන්නට කිසිම උදව්වක් කරන්නේ නැති ගූගොඩේ තියෙන සතෙත් දිවෙන් ගන්න ජාතියෙ සල්ලි පස්සෙ දුවන උද්ධික පුතෙක්, මුගෙන් දැන් කාලෙකට කලින් ස්ලිට් එකේ සොෆ්ට් ඉන්ජ් ඩිග්‍රි එක ගැන පොඩි අඩ්වයිස් එකක් අහලා දැම්මා අපේ අයියගේ පුතාගේ වැඩකට,එහෙම ඇහුවෙ මූත් ස්ලිට් නිසා, මේ ප&යා මැසේජ් එකත් රීඩ් කරලා එක වචනයක් ගහලා එව්වෙ නැහැ, මූ පට්ට බොරු මවාපානවා මූට දෙන බ්‍රෑන්ඩ් වල, කිසිම කොලිටියක් නැති එකෙක්, හැබැයි මූටත් ඉන්නවා අර ගොන් ෆෑන් බේස් එකක්, ඒ නිසා තමයි මූ හිතාගෙන ඉන්නේ මූ පොරක් කියලා, ගොංබිජ්ජා.. ඒ අතින් මුගේ අයියා ෆුල් ජෙනුයින්, ඌ උදව් කරනවා, ඌ අරකටත් මට ඩීටේල් රිප්ලයි එකක් දාලා තිබ්බා
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule

    උබට ගහන්න ඕනි ඔක්කොටම කලින් :lol: , මූ නමට විතරක් SLIIT ගිය එකෙක්. ඇයි එළකිරි එකේ ඉන්න උන් අඩු කුලේද, මේකෙ ඔය ප්‍රශ්නේ අහුවනන් නරකද ( ;-) Joke එකක් හොදේ )
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    උබට ගහන්න ඕනි ඔක්කොටම කලින් :lol: , මූ නමට විතරක් SLIIT ගිය එකෙක්. ඇයි එළකිරි එකේ ඉන්න උන් අඩු කුලේද, මේකෙ ඔය ප්‍රශ්නේ අහුවනන් නරකද
    ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි බං, පුතාට ඕන උනේ උගෙන් දැනගන්න, ඒකයි ඒ බිජ්ජගෙන් ඇහුවෙ,
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    මූ අනුන්ට උදව් කරනවා කියලා පොරටෝක් දුන්නට කිසිම උදව්වක් කරන්නේ නැති ගූගොඩේ තියෙන සතෙත් දිවෙන් ගන්න ජාතියෙ සල්ලි පස්සෙ දුවන උද්ධික පුතෙක්, මුගෙන් දැන් කාලෙකට කලින් ස්ලිට් එකේ සොෆ්ට් ඉන්ජ් ඩිග්‍රි එක ගැන පොඩි අඩ්වයිස් එකක් අහලා දැම්මා අපේ අයියගේ පුතාගේ වැඩකට,එහෙම ඇහුවෙ මූත් ස්ලිට් නිසා, මේ ප&යා මැසේජ් එකත් රීඩ් කරලා එක වචනයක් ගහලා එව්වෙ නැහැ, මූ පට්ට බොරු මවාපානවා මූට දෙන බ්‍රෑන්ඩ් වල, කිසිම කොලිටියක් නැති එකෙක්, හැබැයි මූටත් ඉන්නවා අර ගොන් ෆෑන් බේස් එකක්, ඒ නිසා තමයි මූ හිතාගෙන ඉන්නේ මූ පොරක් කියලා, ගොංබිජ්ජා.. ඒ අතින් මුගේ අයියා ෆුල් ජෙනුයින්, ඌ උදව් කරනවා, ඌ අරකටත් මට ඩීටේල් රිප්ලයි එකක් දාලා තිබ්බා
    කියන්න මූ දැනගෙන ඉන්න එපයි. SLIIT ගිහින් එතන ගූ වෙලා degree එකත් නැතුව එලියට ඇවිත් දැන් ආසාවට SE කියල දාගෙන ඉන්නවා කියන්නද :rofl:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Lonewolf meme video හැදුවා Wasthi, Ratta, Lochi, Myhub, Podda, Kaali සහ තව හෙන සෙට් එකකට, එත් උං දන්නවා ඒවා meme video විතරයි කියල. මේ තියෙන්නෙ රැට්ටා එයාගෙ meme video එකට දාපු comment එක. රැට්ටා කියන්නෙත් local YouTube brand name එකක් Chanux ගේ level එකේම ඉන්න

    mokkuda me? lankawa mehema hari tiyena eka gana api satutu wenna ona. :sorry::sorry::sorry:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    කියන්න මූ දැනගෙන ඉන්න එපයි. SLIIT ගිහින් එතන ගූ වෙලා degree එකත් නැතුව එලියට ඇවිත් දැන් ආසාවට SE කියල දාගෙන ඉන්නවා කියන්නද :rofl:

    Ado mu degree ekawath aragena nadda ethakota?