Chanux Bro ට meme වීඩියෝ එකක් හැදුවා කියලා copyright strike ගහල

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,638
    21,248
    113
    ඌ ව දැක්කම පෙන්නේ නැද්ද බන් මොනවගේ ඩයල් එකක්ද කියලා,වලේ වැල් නැතිව ඉදිය උන්ට පොඩ්ඩක් සල්ලි අතට අවහම ඔහොම තමයි..උගේ කිසි කොලිටියක් නැ,අඩු කුලේ කළු සිංහලයෙක්,උගේ වීඩියෝ බලන උනුත් එහෙමයි..
    නිකමට හිතපන් ටෙක් රිවිව් එකකට චනුක්ස්ගේ වීඩියෝ එකක් බලනවා කිව්වම.මිනිහෙක්ව දැක්කම කියන්න පුලවන් බන් උ මොනගේද කියලා,උදාහරණයක් දෙන්නද තව ට්‍රැවල් විත් වයිෆ් කියන්නෙත් ඒ ටයිප් ඩබලක්...හදලා බලපන් උන්ටත් මීම් එකක්,අනිවා උනුත් ඔය දේම කරනවා..
    අඩු කුලේ ගති හදන්න බැ මචන්,

    නැත්නම් උබට මෙහෙම කරන්න තිබ්බා..
    උබට තිබ්බේ චානුක්ස් බ්‍රොට නගින්නේ නැ,ලෝල්ලෙක් කියලා වීඩියෝ එකක් හදන්න.
    එහෙනම් ඌඅ එකට කේස් එක දාන්න සාදාරන හේතුවකුත් තියෙනවා,
    උබට හිතට දුකකුත් නැ.
    ඔව් බන්..කැ&ම ගොඩේ හු&තෙක්...බලපන්කෝ ඌ අර කොයි වෙලේ ඉන්නේත් air pods දෙක කනේ ගහන්...
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    Techaltar ගෙ සීන් එක ගැන post දාපු FB group වලිනුත් මු ගේම ඉල්ලලා තිබ්බ ඒ වගේ පොස්ට් remove කරන්න කියල. ගූ ගොඩවල් මග ඇරලා යන්නැතුව ෆෝම් කරන උබලටත් හොද පාඩම් මේවා.
     
    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    559
    769
    93
    Chanux Bro
    පාඩුවේ වැඩක් කරන් ඉන්න මට මඩ වීඩියෝ හදලා ලංකාවේ මගෙත් එක්ක වැඩ කරන ආයතන වලට යවනවලු මගෙත් එක්ක ආය වැඩ කරන්න එපා කියලා. පාසල් වලට කැම්පස් වලට මීම් වීඩියෝ යවනවා මාව ආය අද්‍යාපනික වැඩසටහන් වලට ගෙන්වන්න එපා කියලා. අවුරුදු දෙකක් මඩ ගහනකන් පාඩුවේ හිටියානේ නේහ්. දැන් නහයෙන් අඩනවා. යකෝ මිනිහෙක්ට මඩ හගන්න කලින් හිතපන්, චරිත brand names නැති කරන්න කලින් දෙපාරක් හිතපං. උබලා වීව්ස් අරං සල්ලි හම්බ කරාට, උබලාගේ මඩ වීඩියෝ වලින් දේවල් නැති වෙන්නේ අපිට. උබට sure නැත්නම් උබේ අම්මට ඔය වීඩියෝ එක පෙන්නලා අහපන් සතුටු වෙන්නපුලුවන්ද කියලා. උබේ අම්මගේ වීඩියෝ ටිකක් දාලා ඔහොම එකක් හදලා අම්මට පෙන්නපං ලස්සනද කියලා ? ඕනම දේක සීමාවක් තියෙන්න ඕන නේද? ඕනම නම් මැසේජ් එකක් දාපං copyright එක අයිං කරලා දෙන්නම් උබ හම්බකරං කන දේ නිසා. හැබැයි උබ මට නැති කරපු දේනව ආය මට ලැබෙන්නේ නෑ..
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    qwe.jpg

    video eka meke dapan
    ------ Post added on Jul 10, 2021 at 8:23 PM
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,780
    9,150
    113
    ඌ ව දැක්කම පෙන්නේ නැද්ද බන් මොනවගේ ඩයල් එකක්ද කියලා,වලේ වැල් නැතිව ඉදිය උන්ට පොඩ්ඩක් සල්ලි අතට අවහම ඔහොම තමයි..උගේ කිසි කොලිටියක් නැ,අඩු කුලේ කළු සිංහලයෙක්,උගේ වීඩියෝ බලන උනුත් එහෙමයි..
    නිකමට හිතපන් ටෙක් රිවිව් එකකට චනුක්ස්ගේ වීඩියෝ එකක් බලනවා කිව්වම.මිනිහෙක්ව දැක්කම කියන්න පුලවන් බන් උ මොනගේද කියලා,උදාහරණයක් දෙන්නද තව ට්‍රැවල් විත් වයිෆ් කියන්නෙත් ඒ ටයිප් ඩබලක්...හදලා බලපන් උන්ටත් මීම් එකක්,අනිවා උනුත් ඔය දේම කරනවා..
    අඩු කුලේ ගති හදන්න බැ මචන්,

    නැත්නම් උබට මෙහෙම කරන්න තිබ්බා..
    උබට තිබ්බේ චානුක්ස් බ්‍රොට නගින්නේ නැ,ලෝල්ලෙක් කියලා වීඩියෝ එකක් හදන්න.
    එහෙනම් ඌඅ එකට කේස් එක දාන්න සාදාරන හේතුවකුත් තියෙනවා,
    උබට හිතට දුකකුත් නැ.

    Wow. The audacity of this bitch.
     
    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    chanux bro adu kule kiyala dala thibba uda comment ekaka.
    eka aththak da ?

    chanux bro adu kule kiyala dala thibba uda comment ekaka.
    eka aththak da ?
    ------ Post added on Jul 10, 2021 at 9:18 PM