Chanux Bro දේශීය ISP ලට බර තියල Starlink ගැන Negative Mind එකක් එන විදියට වීඩියෝ එක කරල තියෙනව..

C_S_M

Well-known member
  • May 8, 2023
    3,213
    3,560
    113
    Kandy
    FAE20E9F-F791-4C34-A73B-4643DCB22053.jpeg
     
    • Haha
    Reactions: pramodh87

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,866
    9,125
    113
    ulan bator
    චුක් චුක් බොරො සහ මොන්ගල් සිහලු ස්ටාර්ලින්ක් අනාගෙන තියෙන්නෙ!

    ස්ටාර් ලින්ක් එන්නෙ සිහල දෙසෙ සර්විස් ප්‍රවර්වයිඩස්ලා නැති එරියා වල තියෙන ඉන්ඩස්ටීරිස් ටාර්ගට් කරල!

    එ වගෙම ඩිරෙක්ට් සැටලයිට් ටු ෆොන් සම්බදන්දතාවය අරගෙනෙ! හිතපල්ල ඇමරිකන් - යුරොපියන් සිම් එකක් ලන්කාවෙ වැඩ කරගන්න තියෙන අමාරුව. ස්ටාර්ලින්ක් හරහා ඔක නැති වෙනවා. ලොකෙ වටෙ යන උන්ට උන්ගෙ ෆොන් එකෙ සිම් මාරු කර කර ඉන්න - අලුත් සිම් ගන්න ඔන නැහැ!

    නැව් - ප්ලෙන් වලට සෙවා සපයන්න ස්ටාර්ලින්ක් දගලනවා!

    සිහලු පුක විකාගෙන!
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,801
    2
    2,072
    113
    On a Cloud
    Ai bn lankwe un mechchara gon ????
    Uu eda idala paid promotion thama karanna aththe, lankawe gothayoo kata aran ewa balan inna athi ethakota.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,355
    113
    Ohio, USA
    Paraya Honda Jaraawak Kaala... Aka Ahuwenne U ARa Matara SLT eke Fibre Point Eka A Athare Maha Lokuwata kiyanawaa.. Akenma threnawa SLT eke Un ta Gottak Allalla Kiyala..
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,284
    6,799
    113
    East Blue (Goa Kingdom)
    ලංකාවේ දේශීය ISP ල කොහෙද ඉන්නේ ????????????

    ඉස්සර නම් තිබ්බ පොඩි එකක් දෙකක් උන් සේරම දැන් නැහැ .
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    ඕකගෙ ගෙදරට තඩි ගල් ගෙඩි දෙකකින් දුන්න නම් හරි, මොන රිපෝට් ද, ආපහු කරන එකක් නෑ කැරි වැඩ.

    කලේ කැරි වැඩේ කියල දැන දැනම සල්ලි වලට ගූ කන බල්ලන්ට ඔහොම කරල මදි.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,808
    113
    උබලා ඔය රිපෝට් කරාට අර යස අගේට තියෙන්නේ
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මේකෙදි Chanux Bro දේශීය ISP ලට බර තියල Starlink ගැන Negative Mind එකක් එන විදියට වීඩියෝ එක කරල තියෙනව කියල පැහැදිලියි. Starlink මේ කියන තරම් කළු නෑ කියල එකින් එක පැහැදිලි කර ගමු. ❤️🤘

    කලින්ම කියන්න ඕනෙ මේක Starlink review එකක් වගේ Title, Thumbnail දාල තිබුණට comparison වීඩියෝ එකක් විදියට කරල තියෙන්නෙ. ⚠️

    SLT Fiber Package එක 7900/- කියල දාල තිබුණට මේකට 23% ක tax එකක් add වෙනව. 😂 Starlink Lite package එක 9200/-ක් වෙන්නෙ tax එකත් එක්ක. ඒක හින්ද වීඩියෝ එකේ තියෙන විදියට SLT Fibre package එක වාසියි වගේ පෙනුණට ඇත්තටම Starlink Lite pkg එක වාසියි. ❤️

    ඒ වගේම Starlink ඇත්තටම Unlimited වුණාට Fibre එකේ FUP තියෙනව. ඒක හින්ද මේ 7900/- package එක 1 TB වෙනකන් විතරයි Use කරන්න පුළුවන්. 🚫🥲 Unlimited නෙමෙයි වගේම ඔය package දුන්නෙත් starlink ලංකාවට පස්සෙ. 🥲 Starlink 9200/- package එකත් Unlimited use කරන්න පුළුවන්. ⭐

    මේකෙ කියල තියෙන Starlink එකේ මේ දවස්වල තියෙන delay එකට හේතුව TRCSL එකත් එක්ක තියෙන ප්‍රශ්නයක් හින්ද නෙමෙයි. Starlink එකට ලෝකෙ තියෙන අධික ඉල්ලුම. ඒක හින්ද ටික දවසක් ගිහින් හරි අනිවාරෙන් ඔයාට මේක ප්‍රශ්නයක් නැතුව ගන්න පුළුවන් සහ දිගටම ඒ ගැන ඔයාව දැනුවත් කරනව. ✅

    අනිත් එක තමයි ඉස්සරහට ඉන්දියාවටත් Starlink දුන්නම connection slow වෙන්න පුළුවන් කියල Chanux කිව්වට එහෙම වෙන්නෙ නෑ. මොකද ඉල්ලුමට සරිලන විදියට අලුත් satellite කක්ෂගත කරනව කියල ඒකෙන් කියල තියෙනව සහ මේකෙ අයිතිකාරයා වෙන Elon Musk ට ලෝකෙ ලොකුම ධනවතා විදියට ඒක කරන එක ඒ තරම් දෙයක් නෙමෙයි. 😌

    ඒ වගේම Starlink එකේ restrictions, violations ගැන Chanux සෑහෙන වෙලා අරන් කතා කරල තියෙනව. ඒක හින්ද Starlink ගන්න ඉන්න කෙනෙකුට මේකෙත් TB ගණන් use කරන කොට limitations දායි වගේ දේවල් හිතෙන්න පුලුවන්. ඇත්තටම එහෙම නෑ. Starlink ලංකාවෙ අරන් තියෙන Shen Tharindu අයියා මේ වෙනකොට එයාගෙ Devices 30කට වඩා එක සැරේ කිසිම limit එකක් නැතුව use කරල තියෙනව වගේම කිසිම ප්‍රශ්නයක් නැතුව 30 TB වලට වඩා data සති 2 , 3කදි use කරල තියෙනව ඔයාලට proof එක්කම එයාගෙ personal experience එක Fb account එකට ගියොත් බලා ගන්න පුළුවන්. ✅

    ඒක හින්ද Chanux කියල තියෙන විදියට Starlink ලංකාවට එවල තියෙන්නෙ Fibre line available නැති දුෂ්කර පැතිවලට ගන්න විතරක් නෙමෙයි. 😂

    Report කලා spam or misleading

    හේතුව විදිහට මේක දැම්ම 👇😌

    This video misleads viewers by pretending to teach how to buy Starlink in Sri Lanka, but instead spreads false and negative information about Starlink while indirectly promoting local internet providers. It appears biased and may be intentionally discouraging people from using Starlink to protect local ISP monopolies. This is harmful misinformation and manipulates public trust.

    Source
    https://www.facebook.com/share/16xZ6ubGhp/


    ඔයාට මොකක්ද බන් තියන කැහිල්ල.