Chanux Bro

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මූ හෙන කපටි හොරෙක් කියලා තමයී මට ආරංචි. Internet එකේ ඉන්න හාවො අල්ලන් හෙන පොර කියල හිතන් ඉන්නෙ.

    ow. IT, Tech nodanna unta hodai okage video. eka atakata pau oka :lol::lol::lol:

    කැරියා චයිනීස් එකක්ද කොහෙද අන්පැක් කරේ අනාත සිහල්ලු රවට්ටන්න ...

    ammapa, gode baiyo rawattanna kiyapu dial eka :lol::lol::lol:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    pissuda ban
    u dan bmw ekak gennanna inne
    i8 ekak

    මචං ඒක එයාගෙ සෑහෙන කාලෙක ඉඳං මහන්සිය. ඒක ඉතිං එයාගෙ වැඩක් .
    මම කියන්නෙ මේ වීඩියෝ එක ගැන විතරයි.

    මම මේ මෙයාගෙ වීඩියෝ එකක් බැලුවෙ 2014ට පස්සෙ. ඉතිං එයා 2014 පස්සෙ කරපු දේවල් මම දන්නෙ නෑ.:)

    මේ වීඩියෝ එක උබලා බැලුවට (Elakiri members ලා) ඌට මහ ලොකු ගාණක් හම්බ වෙන්නෙ නෑ . මොකද මේකෙං 100ක ටැෆික් එකක් සෙට් වෙයි වැඩිම උනොත්.

    හම්බ උනත් මොකද ඉතිං ලංකාවෙ එකෙක්නෙ බං. ;)

    ඇයි මචංලා හැමෝම I8 එකට යන්නෙ . මං නං ආසා නෑ . ඒක පොඩී බං . :(:(
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271

    hamotama ona lasa aiya wage wenna :yes:
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,864
    3,105
    113
    Arangala
    මචං ඒක එයාගෙ සෑහෙන කාලෙක ඉඳං මහන්සිය. ඒක ඉතිං එයාගෙ වැඩක් .
    මම කියන්නෙ මේ වීඩියෝ එක ගැන විතරයි.

    මම මේ මෙයාගෙ වීඩියෝ එකක් බැලුවෙ 2014ට පස්සෙ. ඉතිං එයා 2014 පස්සෙ කරපු දේවල් මම දන්නෙ නෑ.:)

    [me]මේ වීඩියෝ එක උබලා බැලුවට (Elakiri members ලා) ඌට මහ ලොකු ගාණක් හම්බ වෙන්නෙ නෑ . මොකද මේකෙං 100ක ටැෆික් එකක් සෙට් වෙයි වැඩිම උනොත්.

    හම්බ උනත් මොකද ඉතිං ලංකාවෙ එකෙක්නෙ බං. ;)[/me]

    ඇයි මචංලා හැමෝම I8 එකට යන්නෙ . මං නං ආසා නෑ . ඒක පොඩී බං . :(:(

    :yes::yes::yes::yes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මටත් ගන්න ඕනෙ බ්‍රෝ ලංකාවේ ගන්න තැනක් කියන්නකො Pro 64 Ggs එකක් . ;)

    අබාන්ස් වොරන්ටි හොද නෑ කියලා කියන නිසා ඒකෙං ගන්න හිතෙන්නෙ නෑ . :sorry::sorry:

    thama danne na ban
    uba kamathi mona color ekada ?