වීඩියෝ එඩිටින් කරන්න ලක්ස 10 කට මීටවඩා හොඳ specs තියන High end workstation එකක් වැඩ්ඩො කියමු බලන්න. නැනෝටෙක් එකෙන් මූව අන්දලා කියලා තම්යි මට හිතෙන්නේ.
andanna deyak ne ithin oke. ehemanam PC GUIDE (priyadarshana) tamai andala tiyenne
මහා ලොකුදෙයක්ද? Alienware ගත්තත් ඔයිට අඩුවෙන් ගත්තැකි. මූට ඕනේනන් තායිවාන් ගියවෙලාවෙදි ගන්න තිබුනනේ. ඔක්කොම එකම බ්‍රැන්ඩ් එකෙන් ඕනේ කියලා වෙනවෙනම අරං.PC Guide ta wede bara dunnama bn ithin u hadana quotation ekatane nanotek un parts denneandanna deyak ne ithin oke. ehemanam PC GUIDE (priyadarshana) tamai andala tiyenne
kohomath PC ekak assemble karanna PCGuide 10% gannawane,



sirawata.yt video ekak edit karanna ochchcara loku mashimak ona wenne nanePada show ne ban. Mu ochchara wiyadam karala karana wedak thiyenawanam kamak na
MKBHD වගේ හැදුවා නම් සතුටු වෙන්න හරි තිබ්බා...මුන් මොනවද එඩිට් කරනව් කියලා කරන්නේ බන්![]()

MKBHD වගේ හැදුවා නම් සතුටු වෙන්න හරි තිබ්බා...![]()

අන්න හරි මේක ඇඩ් එකක් ! මට ශුවර් නෑ මේ වීඩියෝ එකට ව්තරක් ගෙනල්ල තිබ්බද කියල ! ලංකාවනෙඅපරාදේ අපරාදේ කියන්නෙ ඔය මූ සල්ලි දීල හදවගෙනද නැත්තන් ස්පොන්සර් කරලා ඇඩ් එකක් ද මේ යන්නෙ![]()
No Machan...මම කවදාවත් මිනිහෙක්ව එහෙම මයින්නේ නෑ.. ලංකාවෙද සුද්දද මුස්ලිම්ද මට ඒක අදාල නෑ...උන් සුද්දොනේ ආඅ නෑ ඌ කල්ලෙක් නේහ්.. නෑ නෑ ඌ ඇමරිකාවේනෙ ඉන්නේ..
කිසීම ඊරිසියාවක් නෑ... පෞද්ගලිකව මම MKBHD ට කැමතී.. අවුරුදු ගානක ඉඳන් follow කරන කෙනෙක් විදියට උගේ passion එකට මම කැමතී.. අනික උට මාර දැනුමක් තියෙනවා Technology සම්බන්ධව.. අපිටත් ගොඩක් ඉගෙන ගන්න දේවල් තියෙනවා... ඒ මට්ටමට එන්න චනුක්ස්ලට තව අවුරුදු ගානක් යයි... (quality vs quantity)
ඒ Range එකට ආස පිරිසක් ඇති.. not me...
උන් අතින් වියදන් කරල නිකන් දුන්නත් පාඩුවක් නෑ ඕකේ විව්ස් වලින් උන්ට ඊට බිස්නස් එනව නෙ. ඕකේ උන්ට ඇත්තම වියදම දහයක් යන්නේ නෑ අනික කෑලි ටිකට හයක් හතක් ගියත් ටීවී එකේ පත්තරේ ඇඩ් එකක් දානවට වඩා ලාබයිඅන්න හරි මේක ඇඩ් එකක් ! මට ශුවර් නෑ මේ වීඩියෝ එකට ව්තරක් ගෙනල්ල තිබ්බද කියල ! ලංකාවනෙ