ChanuxBro කැත වැඩක් කරල නෝන්ඩි වෙලා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,410
    100,344
    113
    ඌ කරපු වැඩ පෙන්නුවම උබට ලොකු බුල්ටෝ එකක් හම්බෙනවද 😁
    ඉතිං ඉතිං තව වෙන මොනවද හම්බෙන්නේ
    ඊර්ෂ්‍යාව කුහක කම ගානකට තියාගනින්.
    උබ කොහොමද ඒක දන්නෙ බුල්ටො එකක් හම්බ උනා තමා. උබද එව්වෙ
     
    • Haha
    Reactions: weer 11

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    ඌ කරපු වැඩ පෙන්නුවම උබට ලොකු බුල්ටෝ එකක් හම්බෙනවද 😁
    ඉතිං ඉතිං තව වෙන මොනවද හම්බෙන්නේ
    ඊර්ෂ්‍යාව කුහක කම ගානකට තියාගනින්.
    හොදටම රිදිල වගේ :rofl: :rofl:
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ehema contents copy karanna ba ne YouTube eke? copy rights thiyanawa ne? content owner complain kaloth, remove karanna wenawa neda?
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,619
    1,532
    113
    මූ ඉස්සර ඉදන්ම එහෙමයි... GEEK එක කරපු දවස් වලත් Vanilla ස්ක්‍රිප්ට් එක නිසා ගු වෙලා හිටියේ 😂😂

    තව Ad Network එකක් කරලා කොල්ලන්ට සල්ලි දුන්නේ නෑ.. ... තව කැත වැඩ කෝටියයි...

    දැන් පොඩි 2000 උන් ටිකක් වට වෙලා නිසා පොර වෙන්න හදන්නේ..
    Ad network eka sinlix neh 😂