Chanuxbro ta eya review karana phone eka free hamba venavda?
ඒ මොකක්ද ඒ සීන් එක ?ah mu neda forum ekak laptop eke host karala thibbe![]()

මෙකෙ මෙම්බර් ලාට අනුව නම් චනුක් එච්චර හොඳ එකෙක් නෙමෙ වගෙ. ඌ බොරු කාරයෙක් කියලා ගොඩාක් උන් කීයනවා.
අපි නම් ඒ කාලෙ ඔය ෆොරම් වල හිටියෙ නැහැ.
චනුක්ස් ගෙ වීඩියොස් නම් මන් බලලා තියෙනවා එකක් දෙකක්.
කියන්න තරම් ලොකු දෙවල් නම් එකෙ නැහැ මොකද අපි ටෙක් සයිඩ් එකෙ ඉන්න නිසා.
එත් ලංකාවෙ තාමත් අති බහුතරය ඉන්නවා ටෙක් ගැන ලොකුවට දෙයක් නොදන්න.
අන්න එවුන්ව තමා මූ ටාගට් කරන්නෙ.
මෙන්න මෙක තෙරුම් ගනිල්ලා.
සුජීව ප්‍රසන්න ආරච්චිගෙ නවකතා ටික කොළඹ 7 නොනලාට මහත්තුරුන්ට නෙමෙ නෙ ?
එත් එව්වා ගන්නත් පිරිසක් ඉන්නවා.ඒ පිරිස නිසා තට්ටු ගණන් ගෙවල් ගහල සැප වාහනෙක සුජීව යනවා.
ආසිරි වනිගරත්නගෙ ෆෙන්-ශුයි උනත් ටාගට් කරන කට්ටියක් ඉන්නවා.
එව්වාට බනින දාර්ශනික සෙට් එකකුත් ඉන්නවා.
බනින පිරිස අඩු උනත් අහුවෙන පිරිස වැඩි නිසා ආසිරි වනිගරත්න සැප ජීවිතයක් ගෙනියනවා.
අජිත් මුතුකුමාරණ කැසට් කරන්නෙ ඉංග්‍රිසි සිංදු අහන පොෂ් සහ වෙන්ඩ පොෂ් උන්ට නෙමෙ.
එත් එව්වා වැලඳගන්න පිරිසක් මෙ රටෙ ඉන්නවා බහුතරය.
ඒ බහුතරය නිසා අජිත් සැපෙ ඉන්නවා.
ශාරුක් ඛාන් ගෙ ෆිල්ම් හැම එකෙම එකම රංගන ඉරියව් ටික තියෙන්නෙ බොහො විට. රංගනය ගැන හදාරපු පිරිස අඩුව දැක්කාට ශාරුක් ඛාන් ව වැලඳ ගන්න පිරිසක් ඊටත් වඩා ඉන්නවා .
ඒක නිසා ශරුක් ඛාන් ජනප්‍රියයි.
රොබර්ට් කියොසාකි ගෙ කතන්දර සල්ලිකාර කොටි පතිඔ නොබැලුවාට සල්ලිකාර වෙන්ඩ හදන සැහෙන උන් පිරිසක් බලනවා සහ කියවනවා. ඒක නිසා කියොසාකි පොරක් වෙලා ඉන්නවා.
ඒ දෙම තමා මෙතන චනුක්ස් කරන්නෙත්.
ඕකම තමා චනුක්ස් කරන්නෙ.
චනුක්ස් ට වැඩිය දන්න උන් මෙ රටෙ ඉන්නවා මෙ එළකිරියෙත් ඉන්නවා. එත් උගෙ ටාගට් එක උන් නෙමෙ.
උගෙ ටාගට් එක අර මෙලො දෙයක් නොදන්න බහුතරය.
ඒ වගෙම දන්න පොඩ්ඩ උනත් ඌ මාකට් කරන්න ඉගෙන ගෙන තියෙනවා.
ඉතිං මුගෙ තියෙන්නෙ මාකටිං හැකියාව.
ඒ වගෙම මෙකත් තේරුම් ගනිල්ලා.
හැමදෙම දැනගෙන වැඩක් නැහැ. හැමදෙම දැනගත්තා කියලා ජිවිත කාලෙ කීයෙන් කීයක්ද අපිට භවිත වෙන්නෙ ?
ඉස්කොලෙ කාලෙ පොත් පුරවල විෂයන් කීයක් ඉගෙන ගත්තාද? ඒත් එව්වායෙන් කීයෙන් කීයක්ද වැඩක් වෙන්නෙ ?
හැමදෙම දන්න එක නෙමෙ වැදගත් දන්න පොඩ්ඩෙන් ලොකු වැඩක් ගන්න එකයි වැදගත්.
ඉතිං චනුක්ස් කරලා තියෙන්නෙත් ඒකම තමා.

තව එකෙක් ඉන්නවා මුගේ පොස්ට් හොයා හොයා ඉන්න ඌට P.M එකක් දැම්මා![]()

meke inna samahara ponna yantath puluwanne ehema karala salli hoyanne me magule ringagana inne nathiwa U PORAK UGE WADE KARAGANNAWA moda hukanno kio kio dangalanawa
උගෙ හොද content එකක් තියනව + ඌ කාවවත් කොපි කරන්න යන්නෙ නෑ. ලංකාවෙ මං දැක්ක පොන්සිම reviewer තමා Sl Geek ඌ නන් චනුක්ස්ටත් වඩා පොන්නයෙක්. මුන් දෙන්නම කරන්නෙ වෙන රටවල් වල Unbox Therapy වගෙ උන්ගෙ කන්ටෙන්ට් එක සිංහලට හරවන එක

මෙකෙ මෙම්බර් ලාට අනුව නම් චනුක් එච්චර හොඳ එකෙක් නෙමෙ වගෙ. ඌ බොරු කාරයෙක් කියලා ගොඩාක් උන් කීයනවා.
අපි නම් ඒ කාලෙ ඔය ෆොරම් වල හිටියෙ නැහැ.
චනුක්ස් ගෙ වීඩියොස් නම් මන් බලලා තියෙනවා එකක් දෙකක්.
කියන්න තරම් ලොකු දෙවල් නම් එකෙ නැහැ මොකද අපි ටෙක් සයිඩ් එකෙ ඉන්න නිසා.
එත් ලංකාවෙ තාමත් අති බහුතරය ඉන්නවා ටෙක් ගැන ලොකුවට දෙයක් නොදන්න.
අන්න එවුන්ව තමා මූ ටාගට් කරන්නෙ.
මෙන්න මෙක තෙරුම් ගනිල්ලා.
සුජීව ප්‍රසන්න ආරච්චිගෙ නවකතා ටික කොළඹ 7 නොනලාට මහත්තුරුන්ට නෙමෙ නෙ ?
එත් එව්වා ගන්නත් පිරිසක් ඉන්නවා.ඒ පිරිස නිසා තට්ටු ගණන් ගෙවල් ගහල සැප වාහනෙක සුජීව යනවා.
ආසිරි වනිගරත්නගෙ ෆෙන්-ශුයි උනත් ටාගට් කරන කට්ටියක් ඉන්නවා.
එව්වාට බනින දාර්ශනික සෙට් එකකුත් ඉන්නවා.
බනින පිරිස අඩු උනත් අහුවෙන පිරිස වැඩි නිසා ආසිරි වනිගරත්න සැප ජීවිතයක් ගෙනියනවා.
අජිත් මුතුකුමාරණ කැසට් කරන්නෙ ඉංග්‍රිසි සිංදු අහන පොෂ් සහ වෙන්ඩ පොෂ් උන්ට නෙමෙ.
එත් එව්වා වැලඳගන්න පිරිසක් මෙ රටෙ ඉන්නවා බහුතරය.
ඒ බහුතරය නිසා අජිත් සැපෙ ඉන්නවා.
ශාරුක් ඛාන් ගෙ ෆිල්ම් හැම එකෙම එකම රංගන ඉරියව් ටික තියෙන්නෙ බොහො විට. රංගනය ගැන හදාරපු පිරිස අඩුව දැක්කාට ශාරුක් ඛාන් ව වැලඳ ගන්න පිරිසක් ඊටත් වඩා ඉන්නවා .
ඒක නිසා ශරුක් ඛාන් ජනප්‍රියයි.
රොබර්ට් කියොසාකි ගෙ කතන්දර සල්ලිකාර කොටි පතිඔ නොබැලුවාට සල්ලිකාර වෙන්ඩ හදන සැහෙන උන් පිරිසක් බලනවා සහ කියවනවා. ඒක නිසා කියොසාකි පොරක් වෙලා ඉන්නවා.
ඒ දෙම තමා මෙතන චනුක්ස් කරන්නෙත්.
ඕකම තමා චනුක්ස් කරන්නෙ.
චනුක්ස් ට වැඩිය දන්න උන් මෙ රටෙ ඉන්නවා මෙ එළකිරියෙත් ඉන්නවා. එත් උගෙ ටාගට් එක උන් නෙමෙ.
උගෙ ටාගට් එක අර මෙලො දෙයක් නොදන්න බහුතරය.
ඒ වගෙම දන්න පොඩ්ඩ උනත් ඌ මාකට් කරන්න ඉගෙන ගෙන තියෙනවා.
ඉතිං මුගෙ තියෙන්නෙ මාකටිං හැකියාව.
ඒ වගෙම මෙකත් තේරුම් ගනිල්ලා.
හැමදෙම දැනගෙන වැඩක් නැහැ. හැමදෙම දැනගත්තා කියලා ජිවිත කාලෙ කීයෙන් කීයක්ද අපිට භවිත වෙන්නෙ ?
ඉස්කොලෙ කාලෙ පොත් පුරවල විෂයන් කීයක් ඉගෙන ගත්තාද? ඒත් එව්වායෙන් කීයෙන් කීයක්ද වැඩක් වෙන්නෙ ?
හැමදෙම දන්න එක නෙමෙ වැදගත් දන්න පොඩ්ඩෙන් ලොකු වැඩක් ගන්න එකයි වැදගත්.
ඉතිං චනුක්ස් කරලා තියෙන්නෙත් ඒකම තමා.

අර එස් එල් ගීක් කරන පොඩි එකත් ගිහින් නෙද චනුක්ස් එක්කම?කුහක bump!![]()
අර එස් එල් ගීක් කරන පොඩි එකත් ගිහින් නෙද චනුක්ස් එක්කම?
ඌත් ගිහින්ද ? මන් ඒක දැක්කෙ නැහැ ? link ?Fill-t th gihin neda?
මෙකෙ මෙම්බර් ලාට අනුව නම් චනුක් එච්චර හොඳ එකෙක් නෙමෙ වගෙ. ඌ බොරු කාරයෙක් කියලා ගොඩාක් උන් කීයනවා.
අපි නම් ඒ කාලෙ ඔය ෆොරම් වල හිටියෙ නැහැ.
චනුක්ස් ගෙ වීඩියොස් නම් මන් බලලා තියෙනවා එකක් දෙකක්.
කියන්න තරම් ලොකු දෙවල් නම් එකෙ නැහැ මොකද අපි ටෙක් සයිඩ් එකෙ ඉන්න නිසා.
එත් ලංකාවෙ තාමත් අති බහුතරය ඉන්නවා ටෙක් ගැන ලොකුවට දෙයක් නොදන්න.
අන්න එවුන්ව තමා මූ ටාගට් කරන්නෙ.
මෙන්න මෙක තෙරුම් ගනිල්ලා.
සුජීව ප්‍රසන්න ආරච්චිගෙ නවකතා ටික කොළඹ 7 නොනලාට මහත්තුරුන්ට නෙමෙ නෙ ?
එත් එව්වා ගන්නත් පිරිසක් ඉන්නවා.ඒ පිරිස නිසා තට්ටු ගණන් ගෙවල් ගහල සැප වාහනෙක සුජීව යනවා.
ආසිරි වනිගරත්නගෙ ෆෙන්-ශුයි උනත් ටාගට් කරන කට්ටියක් ඉන්නවා.
එව්වාට බනින දාර්ශනික සෙට් එකකුත් ඉන්නවා.
බනින පිරිස අඩු උනත් අහුවෙන පිරිස වැඩි නිසා ආසිරි වනිගරත්න සැප ජීවිතයක් ගෙනියනවා.
අජිත් මුතුකුමාරණ කැසට් කරන්නෙ ඉංග්‍රිසි සිංදු අහන පොෂ් සහ වෙන්ඩ පොෂ් උන්ට නෙමෙ.
එත් එව්වා වැලඳගන්න පිරිසක් මෙ රටෙ ඉන්නවා බහුතරය.
ඒ බහුතරය නිසා අජිත් සැපෙ ඉන්නවා.
ශාරුක් ඛාන් ගෙ ෆිල්ම් හැම එකෙම එකම රංගන ඉරියව් ටික තියෙන්නෙ බොහො විට. රංගනය ගැන හදාරපු පිරිස අඩුව දැක්කාට ශාරුක් ඛාන් ව වැලඳ ගන්න පිරිසක් ඊටත් වඩා ඉන්නවා .
ඒක නිසා ශරුක් ඛාන් ජනප්‍රියයි.
රොබර්ට් කියොසාකි ගෙ කතන්දර සල්ලිකාර කොටි පතිඔ නොබැලුවාට සල්ලිකාර වෙන්ඩ හදන සැහෙන උන් පිරිසක් බලනවා සහ කියවනවා. ඒක නිසා කියොසාකි පොරක් වෙලා ඉන්නවා.
ඒ දෙම තමා මෙතන චනුක්ස් කරන්නෙත්.
ඕකම තමා චනුක්ස් කරන්නෙ.
චනුක්ස් ට වැඩිය දන්න උන් මෙ රටෙ ඉන්නවා මෙ එළකිරියෙත් ඉන්නවා. එත් උගෙ ටාගට් එක උන් නෙමෙ.
උගෙ ටාගට් එක අර මෙලො දෙයක් නොදන්න බහුතරය.
ඒ වගෙම දන්න පොඩ්ඩ උනත් ඌ මාකට් කරන්න ඉගෙන ගෙන තියෙනවා.
ඉතිං මුගෙ තියෙන්නෙ මාකටිං හැකියාව.
ඒ වගෙම මෙකත් තේරුම් ගනිල්ලා.
හැමදෙම දැනගෙන වැඩක් නැහැ. හැමදෙම දැනගත්තා කියලා ජිවිත කාලෙ කීයෙන් කීයක්ද අපිට භවිත වෙන්නෙ ?
ඉස්කොලෙ කාලෙ පොත් පුරවල විෂයන් කීයක් ඉගෙන ගත්තාද? ඒත් එව්වායෙන් කීයෙන් කීයක්ද වැඩක් වෙන්නෙ ?
හැමදෙම දන්න එක නෙමෙ වැදගත් දන්න පොඩ්ඩෙන් ලොකු වැඩක් ගන්න එකයි වැදගත්.
ඉතිං චනුක්ස් කරලා තියෙන්නෙත් ඒකම තමා.

Niyamai +++
aththa. meyata wada danna aya hityata eyalatath thibbane ohoma channel hadan enna. chanux eya danna tiken hari wedak gannawa. ekai agaya karnna one![]()
අන්න පොයින්ට් එක. තමන්ට හිතෙනවානම් තමන් දන්නවා කියලා ඒක තමා තමන්ගෙ අවස්ථාව අළුත් දෙයක් කරන්න.
මන් චනුක්ස් ව දන්නෙත් නැහැ කතාකරලත් නැහැ මේ එළකිරියෙන්ම තමා පොර ගැන දැනගත්තෙ.
අතීතෙ වැරදිලා ඇති මිනිහාට. එත් අද යු ටියුබ් වලින් යම් තැනක මිනිහා ඉන්නවා
සමහරක් විට යු ට්යිඋබ් පැත්තෙන් තරුණ කොල්ලන්ට පොඩි මොටිවේෂන් එකක් මේ වගෙ දෙවල්.
මොකද ගොඩක් උන්ගෙ මතය උනෙ චැනල් එකක් කරලා ලංකාව වගෙ රටකින් ලොකු සල්ලියක් හොයන්න බැහැ ලොකු තැනකට එන්න බැහැ වගෙ අදහසක් නෙ?
ඒත් චැනල් එකක් හරහා සල්ලි කෙසෙ වෙතත් මෙ වගෙ චාන්සස් පාද ගන්න පුළුවන් නෙ?
ඒකම වටිනවානෙ සාමාන්‍ය මිනිහෙක්ට.
නිකන් බලපන් යු ඇස් වගෙ රටකට වීසා එකක් ගන්න අපෙ වගෙ රටවල එවුන්ට කොච්චර අමාරුද ?
අපෙ උන් මෙව්වා දිරිමත් කරන එකට වඩා කරන්නෙ අකුල් හෙලන එක.