ChanuxBro

Calion

Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    අනේ මන්දා ඉතින් ගොන් පොන්න සින්හලුනි!!ඇයි මෙහෙම ඉරිසියාව!:dull:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,910
    17,559
    113
    Nowhere
    :yes:

    පෝන් රිවිව් කියල මේ උට්ටා ෆෝන් එක on කරලා යුස් කරණ විදිහ පෙන්නනවා පෝන් එකේ specs ටික කියන ගමන්. ඕක ඉතිං ලිංමැඩියන්ට හොදයි

    ඔය වගේ උන් ඉන්දියාවේ නං ඉන්නව කෝටි ගානක් :baffled:

    මේ ඔයාලට පෙන්නේ පෝන් එකේ පෙට්ටිය. හතරැස් පෙට්ටියක තමා පෝන් එක එන්නේ. ඉස්සරහ පැත්තෙන් පෝන් එකේ ලස්සන පොටෝ එකක් ඔයාලට බලාගන්න පුළුවන්. එහාපැත්තෙ ඉංග්‍රීසියෙන් මොනාදෝ කොටලා තියෙනවා. පිටිපස්සෙන් පෝන් එකේ වැඩ කෑලි ටික කොටලා තියෙනවා. පෝන් එකේ අවුල් ගොඩයි. සල්ලි වලට කරන එකක් නිසා වැරදි කියන්න බෑ. ඒ නිසා මේ පෝන් එකේ කිසිම වැරද්දක් නෑ. ඔයාලත් අරන් බලන්න. බායි
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Mama Mu gana Melo deyak danne na.. Habai ubala Photo tikak Dakkama Fire wena bawa nan dakka..comments dagena... :rofl::rofl::rofl::rofl:

    Uge de u karan yai... Ubalage dewal ubala karan palayan... U waradi dewal kiyanawan Open Chalange Karapan Youtube ekema.. Ubatath uta wada Famous wenna puluwan Nikanma...

    Ow uba melo deyak nodanna bawa penawa :P anyway mama nam fire wela na mokada mewa mama ada dakka ewa nemei :rofl: okage geek eka kale idanma muge wada mama dannawa..e nisa aluth deyak na ok fire wenna tharam.

    Mama kiwwe lankawe attha kathawa..ow uge wade u karan yai..nawaththanna kiyala kiwwe na kawuruth :P mama kiwwe reality eka :yes: truth is bitter u know :P
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Gon Part. muge videos melo rahak na. mamath 2,3k baluwa. muge review anan manan hodai school yana podi unta. lol

    පොඩි එවුන් තමයි මුන්ව උඩ දාන්නෙ. මූ තව හොඳයි තව එකෙක් ඉන්නව slgeek කියල. උන්ගෙ වීඩියෝ ඩවුන්ලෝඩ් කරල සමහර පොඩි උන් බලන්නෙ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Ithin bung phone reviews english walinuth tiyenne....hama ratakama thiyenwane

    Ow eka thamai meka maha loku deyak nemei kiwwe :P

    Loke puraama koti ganan innawa oya wage video karana un..lankawe welawata inne me wage ekek dennek witharai nisai me magic wela thiyenne :lol:

    Muge me youtube videos walata amatharawa mu lankawe IT industry eka, technology eka wenuwen monawada lankawe nama udata aran thiyenne? Adu gane international tech forum ekaka lankawe ekek kiyala identity eka thiyan deyak karala thiyenawada? :baffled: gam wala anaatha kukullu form karan innawa..

    Dannathi nisa ahanne..mama ehema un one tharam dannawa..habai un social media muhunu nemei :rolleyes:

    :yes:

    පෝන් රිවිව් කියල මේ උට්ටා ෆෝන් එක on කරලා යුස් කරණ විදිහ පෙන්නනවා පෝන් එකේ specs ටික කියන ගමන්. ඕක ඉතිං ලිංමැඩියන්ට හොදයි

    ඔය වගේ උන් ඉන්දියාවේ නං ඉන්නව කෝටි ගානක් :baffled:

    :yes: lankawe ehema un geeks :lol:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,036
    1
    11,077
    113
    Ow uba melo deyak nodanna bawa penawa :P anyway mama nam fire wela na mokada mewa mama ada dakka ewa nemei :rofl: okage geek eka kale idanma muge wada mama dannawa..e nisa aluth deyak na ok fire wenna tharam.

    Mama kiwwe lankawe attha kathawa..ow uge wade u karan yai..nawaththanna kiyala kiwwe na kawuruth :P mama kiwwe reality eka :yes: truth is bitter u know :P

    Ithin Ban uta bana bana Inna eke Uba uta wada mona hari dannawanan Youtube channel ekak Patan aran karan giya nan hari ne... Ubata side income ekakuth ganna puluwan, Lankawe kollanta deyak igena gannath puluwan.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,335
    21,985
    113
    Gotland
    Mama Mu gana Melo deyak danne na.. Habai ubala Photo tikak Dakkama Fire wena bawa nan dakka..comments dagena... :rofl::rofl::rofl::rofl:

    Uge de u karan yai... Ubalage dewal ubala karan palayan... U waradi dewal kiyanawan Open Chalange Karapan Youtube ekema.. Ubatath uta wada Famous wenna puluwan Nikanma...

    ෆොටෝ එකත් එඩිට් නේ බං නම ගහපු එක.

    ඕනා එකෙක් ට us යන්න පුළුවන් ගිහිං ෆොටෝ දාන්න පුළුවන් කිසි අව්ලක් නෑ මු ගිහිං මොකක්ද බයිලයක් නේ කියන්නේ හරියට ඩිගිටල් ඇමති වගේ :rofl:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    :yes:

    පෝන් රිවිව් කියල මේ උට්ටා ෆෝන් එක on කරලා යුස් කරණ විදිහ පෙන්නනවා පෝන් එකේ specs ටික කියන ගමන්. ඕක ඉතිං ලිංමැඩියන්ට හොදයි

    ඔය වගේ උන් ඉන්දියාවේ නං ඉන්නව කෝටි ගානක් :baffled:

    ඉතින් බං phone review කරන ගොඩක් උන් කරන්නේ ඕක නේ. MKBHD, Austin Evans වගේ උන්. මම නම් මුගේ fan කෙනෙක් නෙවේ.

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,459
    1
    42,527
    113
    47687337_1835881863176791_1971573379672571904_n.jpg
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,036
    1
    11,077
    113
    ෆොටෝ එකත් එඩිට් නේ බං නම ගහපු එක.

    ඕනා එකෙක් ට us යන්න පුළුවන් ගිහිං ෆොටෝ දාන්න පුළුවන් කිසි අව්ලක් නෑ මු ගිහිං මොකක්ද බයිලයක් නේ කියන්නේ හරියට ඩිගිටල් ඇමති වගේ :rofl:

    E ithin eka eka unge manasika mattam ... But U uta one de koma hari karagena tiyenawa end of the day... Lankawe unath Compny walin uta sponsor karanawane dan e tharan u fan base ekak hadagena tiyenawa... ekai mama kiyanne..uta irisiya karanne nathuwa Ubala uta wada dannawanan Ubalatath E platform eka open Onema deyak karanna..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,335
    21,985
    113
    Gotland
    ඉතින් බං phone review කරන ගොඩක් උන් කරන්නේ ඕක නේ. MKBHD, Austin Evans වගේ උන්. මම නම් මුගේ fan කෙනෙක් නෙවේ.

    ඔව් එහෙම උන් තව ඉන්නව මම කිව්වේ නෑ නේ එකම එකා මු කියල. ඕක ඇවිල්ල රිවිව් එකක් නෙවි ඕකට කියන්නේ Hands-on
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Ithin Ban uta bana bana Inna eke Uba uta wada mona hari dannawanan Youtube channel ekak Patan aran karan giya nan hari ne... Ubata side income ekakuth ganna puluwan, Lankawe kollanta deyak igena gannath puluwan.

    Anna eka thamai mage point eka, mama dapu mulma comment eka balanna..lankawe bn one tharam porawal innawa..un youtube eke video hadan owa karanne na..ewa karannath mama hithanne welawakuth na, unge stress, oluwala barai ekka owata denna time ekakuth na..

    Ithin me wage youtube eke video hadana aya thamai lankawe IT guru kiyala udata penna inne :P habai karanne phone review karana eka :lol: eke waradda uge nemei, lankawe gobba IT literacy eka :yes:

    Mama me kiyanne mama uta wada porak kiyana eka nemei, uta sapekshawa mama dakala thiyena un saha mage danumen mu karana ewaye level eka mokakda kiyala mata danena de :yes: