Sirawta lankawa target karala channel gahuwta wedak nah kiyala kalayak mathyak thibba. ada kidenek chanux wage ayagen motivate wela youtube karnwada. janai priyai pawa man dakka chanux ta thank karanwa. issra wecha weradi hadagena athi miniha. minissuntane weradi wenne.

අන්න පොයින්ට් එක. තමන්ට හිතෙනවානම් තමන් දන්නවා කියලා ඒක තමා තමන්ගෙ අවස්ථාව අළුත් දෙයක් කරන්න.
මන් චනුක්ස් ව දන්නෙත් නැහැ කතාකරලත් නැහැ මේ එළකිරියෙන්ම තමා පොර ගැන දැනගත්තෙ.
අතීතෙ වැරදිලා ඇති මිනිහාට. එත් අද යු ටියුබ් වලින් යම් තැනක මිනිහා ඉන්නවා
සමහරක් විට යු ට්යිඋබ් පැත්තෙන් තරුණ කොල්ලන්ට පොඩි මොටිවේෂන් එකක් මේ වගෙ දෙවල්.
මොකද ගොඩක් උන්ගෙ මතය උනෙ චැනල් එකක් කරලා ලංකාව වගෙ රටකින් ලොකු සල්ලියක් හොයන්න බැහැ ලොකු තැනකට එන්න බැහැ වගෙ අදහසක් නෙ?
ඒත් චැනල් එකක් හරහා සල්ලි කෙසෙ වෙතත් මෙ වගෙ චාන්සස් පාද ගන්න පුළුවන් නෙ?
ඒකම වටිනවානෙ සාමාන්‍ය මිනිහෙක්ට.
නිකන් බලපන් යු ඇස් වගෙ රටකට වීසා එකක් ගන්න අපෙ වගෙ රටවල එවුන්ට කොච්චර අමාරුද ?
අපෙ උන් මෙව්වා දිරිමත් කරන එකට වඩා කරන්නෙ අකුල් හෙලන එක.
අර එස් එල් ගීක් කරන පොඩි එකත් ගිහින් නෙද චනුක්ස් එක්කම?


Elakiri eke Youtube kerena kattiya innewada?
Monthly earnings kohomeda roughly?
Karanawa,
-200k wage
200k means ? 200 USD or 200,000 LKR ?

200k means ? 200 USD or 200,000 LKR ?
උ දාල තියෙන්නේ - 200 යි කියල බන්. උ, you tube එකට ගෙවනවා උගේ වීඩියෝ දානවට. මාත් කාලයක් බැලුව මාෂල් ආර්ට් ඉගෙන ගන්න. පස්සේ උගේ ටෙක්නික් වලින් ගහන්න ගිහින් එකෙක්ගෙන් ඉස්පිරිතාලේ නවතින්න ගුටි කෑවට පස්සේ උගේ වීඩියෝ බලන එක නතර කෙරුවා. කැමති නම් ඔයත් බලන්න. මිනිහට විවිස් 100 ගන්න තව 95 ක් වගේ තමා අඩු. (නෑ බන් උගේ ඉලෙක්ට්‍රොනික් වීඩියෝ හොදයි බන්)![]()
Karanawa,
-200k wage


mokakda ban a channel eka. මාත් අසයි ඉගෙන ගන්න

Channel Link danna epa bn. Danne nadda anatha sinhalunge hati![]()
මොකක්ද මචන් ඒ සිද්දිය ? මේකේ උන්චැනල් එක රිපෝර්ට් කරනවද? එහෙම නැත්නම් දිස්ලයික් දන්නවද ? කොපි රයිට් කේස් නැත්නම් රිපෝට් කලාට අව්ලක් වෙන්නේ නෑනේ.


Channel Link danna epa bn. Danne nadda anatha sinhalunge hati![]()
Ithin bung phone reviews english walinuth tiyenne....hama ratakama thiyenwane

