Chanya Herath උත්තමාවිය 🙏මෙරටේ ජනාදිපති වෙන්න ඕන මෙයා

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,985
    10,151
    113
    පුදුම බලාපොරොත්තුවක් මගේ රට ගැන ඇතිවුනේ මේ වගේ අය ඉන්නකල් රටේ අනාගතේ ගැන පොඩි හරි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් ❤️
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,985
    10,151
    113
    predict karala puka dila kara gaththuwa madida????
    හුත්තෝ මන් කියන්නේ මන් වගේ කෙනෙක් ගේ හිත දිනාගන්න මාකටින් කරන හැටි කන්ටෙන්ට් ලියන හැටි රිසර්ච් කරපන්. මන් ඕන වෙලාවක උබල මගේ පොන්නයෝ වෙනුවෙන් ඉන්නවා. උබල මගේ උන්. දවසක උබලට පුළුවන් වෙයි අනාථ සිංහලු + 69 ලක්ශේ ඔක්කගේම චන්ද ටික අරන් ලංකාව ඇමරිකාවක් කරන්න.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    පුදුම බලාපොරොත්තුවක් මගේ රට ගැන ඇතිවුනේ මේ වගේ අය ඉන්නකල් රටේ අනාගතේ ගැන පොඩි හරි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් ❤️

    දැනුයි අහලා ඉවර වුනේ.

    යකෝ සියුමැලි තියුණු කටහඩක්නේ චාන්‍යයට තියෙන්නේ. ලිවිල්ල T rex වගේ උස උනාට, බටු ඇට දෙකේ කෙලි පොඩ්ඩක් නේ යකෝ.
    ගෑනු තමා ගෑනු.

    නමුත් ඉතා වැදගත් කරුනු රැසක් කියනවා. නිලධාරිවාදයයි ඒකාධිපතිත්වයයි තියන රටක මොකෙක්හරි ඉතින් මේවා කතා කරන්නම ඕනා.
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හුත්තෝ මන් කියන්නේ මන් වගේ කෙනෙක් ගේ හිත දිනාගන්න මාකටින් කරන හැටි කන්ටෙන්ට් ලියන හැටි රිසර්ච් කරපන්. මන් ඕන වෙලාවක උබල මගේ පොන්නයෝ වෙනුවෙන් ඉන්නවා. උබල මගේ උන්. දවසක උබලට පුළුවන් වෙයි අනාථ සිංහලු + 69 ලක්ශේ ඔක්කගේම චන්ද ටික අරන් ලංකාව ඇමරිකාවක් කරන්න.

    uba pular eke gihin kara madidia?????
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මේකිට තියෙන්නේ හෙන කිචි බිචි sound එකක්නේ. එ උනාට ලියන්නේනම් වටේටම කෙලින විදියට.
    මුන්ව දේවතාවීයෝ කරලා වදින්න ලෑස්තිවෙන්න එපා බන්. වදයක් වෙලා තියෙන්නේ. ගෙදර ඉන්න එකා වගේ කියලා හිතනවා අනිත් උනුත් ඊට පස්සේ මුන් . අම්මේ මෙකි කියන ඒවාට මොන හරි හරහට යන comment එකක් දැම්මොත් බලහල්ලෝ වන්දනා කරන උන් කඩාගෙන එන හැටි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,476
    100,562
    113
    හුත්තෝ මන් කියන්නේ මන් වගේ කෙනෙක් ගේ හිත දිනාගන්න මාකටින් කරන හැටි කන්ටෙන්ට් ලියන හැටි රිසර්ච් කරපන්. මන් ඕන වෙලාවක උබල මගේ පොන්නයෝ වෙනුවෙන් ඉන්නවා. උබල මගේ උන්. දවසක උබලට පුළුවන් වෙයි අනාථ සිංහලු + 69 ලක්ශේ ඔක්කගේම චන්ද ටික අරන් ලංකාව ඇමරිකාවක් කරන්න.
    ඕක තේරුණා නං අන්‍රු මේ වෙනකොට ජනාධිපති