අපෝ ලංකාවේ උන්ට වඩා හපන් නේ.
මොක්කු හරි සෙට් එකක් වැරද්දක් කරාම ඒකට අදාල නැති උන්ට attack කරන උන් ත්‍රස්තවාදියෝ
එත් ලංකාවේ ත් උනා , 2019 බෝම්බ ගැහුවම අදාල නැති මුස්ලිම් මිනිසුන්ගේ ගෙවල් වලට ගැහුවා කඩ ගිනි තිබ්බ හොරකන් කරා . ඒවා සේරම උනේ army ,police ඉස්සරහ එකෙක් හිරේ ගියාද ඒවාට ?
තව අලුත්ගම මුස්ලිම් එකෙක් ළමයෙක්ට අතවර කරාම ,අදාල නැති මුස්ලිම් මිනිසුන්ගේ කඩ වලට ගැහුවා ගිනි තිබ්බ හොරකන් කරා,
ඊට පස්සේ ඒ කඩ ගිනි තියපු ඒවාට අදාල නැති වැලිපන්නේ සිංහල මිනිස්සුන්ගේ ගෙවල් වලට ගිනි තිබ්බ හොරකන් කරා,
ඊට පස්සේ එකට කේන්ති ගිහින් වැල්ල පැත්තේ උන් ගිහින් දර්ගා ටවුන් එකේ අදාල නැති මුස්ලිම් කඩ වලට ගිනි තිබ්බ හොරකන් කරා.
එකෙක් හරි හිරේ ගියාද ?
තව case එකකදී මුස්ලිම් කඩ වලට ගිනි තියල කඩේ වැඩ කරපු අහිංසක එකෙක් toilet එකේ මැරිලා තිබ්බ විස වෙලා කරපු බල්ලෝ දැන් එළියේ .
83 කොටි ත්‍රස්තවාදියෝ army එකේ අය මැරුවම අදාල නැති දෙමල මිනිස්සු මැරුව ,දූෂණය කරා ,දේපල ගිනි තිබ්බ
BLM කියන්නෙත් තනිකර එහෙම එකක් එත් එකට fb ,twitter ,google 100% sponsor කරා
ඒ දවස් වල social medias වල BLM එකෙන් කරන වැරදි දාන videos instant delete කරා , BLM එක expose කරන creators ලව ban කරා fb ,twitter ,google companies වලින්
Last edited: