Chapa athin aran puke thiyagena neda?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,224
    21,062
    113
    මචන් මේ සීන් එක මාත් දැක්කා චාපා හරි කියනව නෙමෙ. බලපන් අපේ මිනිස්සු ඉන්ටර්නැශනල් එවුන්ට කරදරයක් උනාම මාර සෙන්සිටිව්. මතකද ෆ්‍රාන්ස් සීන් එකෙදි අපේ බුකි ජනතාව ප්‍රෙ ෆො ෆ්‍රාන්ස් ගැහුව හැටි. ඒත් බලපන් ලංකාවෙ දේකට ඔහොම නෑනෙ බන්? මෙ දවස් වල ජිනීවා රනවිරු දඩයම සැරටම යනවා. සන්ධ්‍යා එක්නැලිගොඩ ප්‍රසිද්දියේ කිව්ව අපේ ආමි එක රසායනික අවි පාවිච්චි කරා කියල . එකිට බනින්න ඔකුන්ගෙ දිව නැමෙන්නෙ නෑනෙ බන්. මන් කියන්නෙ බන් ඔය අනුකම්පාව අපේ මිනිස්සු වෙනුවෙන් නැත්තෙ ඇයි කියල.

    මොක උනත් නිව් සීලන්ඩ් මැරුණු සෙට් එක පව්