ඔයා කියන්නේ ලෞකික දෙයකට සම්බදව එත් මන් කතා කරන්නේ ලොකොත්තර ජිවිතයකට කිට්ටු වෙන සිතක් ගැන.මා ඔබ ලගයි මරුටත් නෑ.........බයවන්නේ
ආදරයේ නාමෙන් ඌ..............පරදින්නේ
පැවසූ ඔයා වෙන තුරුලක......නැලවෙන්නේ
මරුවා වඩින තුරු මම දැන්........පසුවන්නේ
ඔයා කියන්නේ ලෞකික දෙයකට සම්බදව එත් මන් කතා කරන්නේ ලොකොත්තර ජිවිතයකට කිට්ටු වෙන සිතක් ගැන.මා ඔබ ලගයි මරුටත් නෑ.........බයවන්නේ
ආදරයේ නාමෙන් ඌ..............පරදින්නේ
පැවසූ ඔයා වෙන තුරුලක......නැලවෙන්නේ
මරුවා වඩින තුරු මම දැන්........පසුවන්නේ
නැ නැ එකට කමක් නැ. එක ඔයාගේ නිර්මානයක්නම් එහෙම තියෙන්න දෙන්නඅයියෝ සල්ලි.... දැම්ම රිමූව් කරමි.... සප් එකක් දෙන්ටයි ආවේ.... නාගතිමි.... දැන්ම යමි...
ඔයාට කවි ලියන්න පුළුවන් ඉක්මනට හිතලසචියගේ නූලෙ ටොපික මගේ සිත්.....ගත්තා
කවියක් දෙකක් දැමුමට ඇරඹුම.......ගත්තා
පණ්ඩිතකම් කරල මේ..........මහදනමුත්තා
කෙල්ලෙක් ගැන කියා ඇදගෙන නා...ගත්තා

ඔයාට කවි ලියන්න පුළුවන් ඉක්මනට හිතල
වෙරි නයිස්.
මන් කියපු දේවල් ගැන කවියක් දාන්න බැරිද?
මේ මන් වගේ සැලෙන්න එපා කිසිම දෙකට. කවුරු නැතත් තමාගේ හිත ඉන්නවාමෙන්න හොද ජොබක් දැන් මට සෙට්.......වෙනවා
කිව්වොත් අදහසක් කවි වැල් මම............දෙනවා
ඒලියසේල ඔබ, අපහට.....................රිදවනවා
දුටුවොත් මේක උන් ඇවිදින් මා..............කනවා

මේ මන් වගේ සැලෙන්න එපා කිසිම දෙකට. කවුරු නැතත් තමාගේ හිත ඉන්නවා![]()
මේ මන් වගේ සැලෙන්න එපා කිසිම දෙකට. කවුරු නැතත් තමාගේ හිත ඉන්නවා![]()

අනේ මගේ කටදැනුම බෙදන පුස්ථකයක් වගෙ..........වේවා!
නපුරු එවුන් මේ පැත්තට නොම..........ඒවා!
දිනෙන් දිනම එලකිරි ලොව........බැබලේවා!
මෙදා සැරෙත් අංක එකට..........පැමිණේවා!

ජීවිතය ජය ගැන්මට පහසු නැතඇත්තයි අපේ සිත කිසිවිට නැත........මෙල්ල
එනිසයි එන්නෙ අපවෙත බාධක.........රැල්ල
තමන් හිසට තම අත වෙයි........සෙවනැල්ල
එය වැටහෙනවනම් හොදටම ඇති....කෙල්ල
ජීවිතය ජය ගැන්මට පහසු නැත
දුක කම කටොලු ඒමට ඇත
විවිදාකාර මිනින්සුන් දැකිය හැක
එය නිවැරදිව වටහාගනු හැක

හරිදේ වැරදි විදියටත් වැරදි හරි විදියටත්යුක්තිය කෙදින හෝ ජය නම්.........ගන්නවමයි
කකුළුව නටයි ඒ දිය...............උතුරනකල්මයි
නපුර අයට ධෛවය..................පිටුපානවමයි
නවතනු නොහැක එය කාටත් පොදු........දහමයි