phone eke youtube daagena 100% welath charge eke thiyaagena use karana eka awulda?
dilan_randika Well-known member Feb 18, 2015 4,075 4,096 113 Jun 4, 2021 #1 phone eke youtube daagena 100% welath charge eke thiyaagena use karana eka awulda?
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,110 113 Leasing World Jun 4, 2021 #2 BUMPER ow bn eka 4n ekata hoda na hamathissema charge ekata ghuwama use krnne nathuwa innna try krnna Reactions: Sword_Fish and dilan_randika
BUMPER ow bn eka 4n ekata hoda na hamathissema charge ekata ghuwama use krnne nathuwa innna try krnna
lgayyamp Well-known member Jan 16, 2019 3,476 3,530 113 කොලොම්පුරේ Jun 4, 2021 #3 B U M P Click to expand...
HmNRazor Well-known member Feb 15, 2009 3,745 10,052 113 හැමිනේෂන්-ලන්තේ elakiri.com Jun 4, 2021 #4 එහෙම කරන්න එපා ප්‍රෙන්, හැම බැටරියකම බැටරි සයිකල් (චාජ් කරන්න පුලුවන් උපරිම වඅර ගාන) කියලා දෙයක් තියනවා (අැපල් වගේ පෝන් වල විශේෂයි) ඔය බැටරි සයිකල් එක අවුල යනවා ඔහොම චාජ් කරගෙන පාවිච්චි කලාම. Reactions: dilan_randika
එහෙම කරන්න එපා ප්‍රෙන්, හැම බැටරියකම බැටරි සයිකල් (චාජ් කරන්න පුලුවන් උපරිම වඅර ගාන) කියලා දෙයක් තියනවා (අැපල් වගේ පෝන් වල විශේෂයි) ඔය බැටරි සයිකල් එක අවුල යනවා ඔහොම චාජ් කරගෙන පාවිච්චි කලාම.
kinkon Well-known member Aug 5, 2007 115,563 2 115,394 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jun 4, 2021 #5 100% පැන්නම චාර්ජ් වෙන්නෙ නම් නෑ ගහගෙන හිටියත්