Charity ලසා- Antlasa page එක left scammer exposed

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මේ charity උන් ගොඩක් ඔහොමමයි. මම දන්නා කෙල්ලෙක් 6M + හොයනවා cancer hospital එකට කියල. Passe tours යනවා
    මාසෙට ද?
    ඔටාරා ත් ඔහොම තමයි බල්ලෝ පෙන්නලා සල්ලි ගන්නේ..
    රෙදි කඩයක් කරනවාට වඩා පට්ට easy
     
    • Like
    • Haha
    Reactions: BumbleB and Any.key

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,246
    15,350
    113
    මාසෙට ද?
    ඔටාරා ත් ඔහොම තමයි බල්ලෝ පෙන්නලා සල්ලි ගන්නේ..
    රෙදි කඩයක් කරනවාට වඩා පට්ට easy

    Otara ballo wenuwen loku deyak kara ban. Otarata upathinma salli thiyenawa. Oya wage wada karanna one naha.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,412
    25,625
    113
    Owage yanna kellek ona ne bn..Kelloth na sallith na ban itin...labana athme lankawe wath ipadunoth balamu :dull:

    බලපන් හඳට ගිය එඩ්වින් ඕක්ඩ්‍රින් 93 වෙලත් කෑල්ලක් සෙට් කරගෙන බැඳලා. තොපි කුරු කුරු ගගා ඉන්නවා....

     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මාසෙට ද?
    ඔටාරා ත් ඔහොම තමයි බල්ලෝ පෙන්නලා සල්ලි ගන්නේ..
    රෙදි කඩයක් කරනවාට වඩා පට්ට easy
    ඔටාරට නම් සල්ලි අම්බානෙක්ට තියෙනවා. ඒකි වෙනම ස්ටාෆ් එකකුත් නඩත්තු කරගෙන, බල්ලොත් බලාගෙන , නොමිලේ බෙහෙත් විදගෙන කරන සේවය නම් හොද එකක්. මමත් මේ ගැන හොදටම දන්න නිසයි මේ කියන්නෙ. බල්ලෙක් කාට හරි දුන්නට පස්සෙත් මුල් අවූරුද්දෙ බෙහෙත් ටික ගහලා දෙන්නෙ උන්. ඒවගේම පාරවල්වල ඉන්න බල්ලොන්ටත් කන්න දදෙනවා. ස්ටාෆ් එකකුත් ඉන්නවා. මේ හැම දෙයක්ම කරලත්, ඒකි කැමති වීදියක්ත හිටියට මට නම් අවුලක් නැ. මොකෙක් හරි බල්ලෙක් පාරක අසරනවෙලා ඉන්නවා දැක්කොත් , ඉක්මනින් ෆොටෝ එකක් ගහලා ඒකිව ටැග් කරපන්, නැත්නම් එම්බාක් එක මෙන්‍ෂන් කරපන්. පටස් ගාලා උන් ගිහින් ඒ සතාව අරගෙන එනවා. වැඩේ හොදටම වෙනවා කියලා දන්න නිසයි මම මේ ගැන කියන්නේ. අනිත් සත්තු ගැන බලන ඒවා ගැන නම් දනෙන් නැ.මේකි නම් අවංකව වැඩේ කරගෙන යනවා
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    Expose වෙන්න දෙයක් නැහැ පොන්ස් මෙන්න අනුර අයියා නාමල් ගේ ලැම්බෝ ගිනි 19 ක් හොයාගෙන 🤩🤩

    291826228_143590434987650_9197149343880817267_n.jpg
    :lol::lol::lol::lol:
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,053
    2,299
    113
    කනිෂ්ඨ නීතිඥවරියන් දෙදෙනකුටත් විවාහ පොරොන්දු දී අනූ නව ලක්ෂයක් වංචා කර දැනටමත් රිමාන්ඩ්
    ෆේස්බුක් ගිණුමක් ඔස්සේ රංගන ශිල්පිනියක් සමඟ හිතවත් වී ඇයව විවාහ කර ගන්නා බවට පොරොන්දු ලබා දී එම රංගන ශිල්පිනියගෙන් වරින්වර රුපියල් ලක්ෂ 65ක මුදලක් ලබාගෙන වංචා කළ සැකකරුවකු එළඹෙන 29 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය නියම කළාය. රිමාන්ඩ් භාරයට පත් සැකකරු කොළඹ සහ ගම්පහ අධිකරණවල සේවය කරන කණිෂ්ඨ නීතිඥවරියන් දෙදෙනකුව ද විවාහ කරගන්නා බවට පොරොන්දු වී රුපියල් අනු නව ලක්ෂයක් වංචා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවකු බව අධිකරණයේ දී පළමුව සඳහන් විය.
    සැකකරු මහර බන්ධනාගාරය මඟින් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.
    කොළඹ වංචා විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබූ රත්නපුර කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන බී.එල්. ලසන්ත ලියනගේ නමැති 27 හැවිරිදි සැකකරු මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණි .
    මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබූ නඩුවේ පැමිණිලිකාරිය මිනුවන්ගොඩ, පත්තඬුවන ප්‍රදේශයේ පදිංචි කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන දැනට රංගන ශිල්පිනියක් ලෙසද කටයුතු කරන 23 හැවිරිදි තරුණියකි.
    සමාජ සුබසාධන ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස කටයුතු කරන බව පවසා සැකකරු ලංකාවේ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයින් සහ නළු නිළියන් එක්ව සිටින ඡායාරූප ඇතුළත් ෆේස්බුක් ගිණුමක් විවෘත කර ඇති බව පොලිසිය අධිකරණය හමුවේ පැවැසීය.
    ෆේස්බුක් ගිණුමෙන් හිතවත් වී කොළඹ අධිකරණයක සේවය කරන ආධුනික නීතිඥවරියක්ව විවාහ කරගන්නා බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 55ක මුදලක්ද ගම්පහ අධිකරණයේ ආධුනික නීතිඥවරියකද රවටා විවාහ කරගන්නා බවට පොරොන්දු ලබා දී රුපියල් ලක්ෂ 49ක මුදලක් ලබාගෙන වංචා කිරීමේ චෝදනාවන් සම්බන්ධයෙන්ද සැකකරුව එම අධිකරණ මඟින් රිමාන්ඩ් භාරයට පත් කර ඇති බව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ දී සඳහන් විය . ගම්පහ කොට්ඨාස වංචා විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍ර. පො.ප. ප්‍රභාත් පරණවිතාන, සැරයන් ගුණරත්න (10769) සහ පො .කො. ගුණසේකර (66319) යන නිලධාරීහු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ දී පැමිණිල්ල මෙහෙය වූහ