කැරි බුලට් බන් මුන් නම්. මු සැහෙන්න දැගලුව නේද අරගලේ අස්සේ රැට්ටා පොන්ස් එක්ක. හොද ගානක් හොයා ගන්න ඇති සුවර්.
100% true..oya pathum kerner karaya ge unath dan thamayi athule inna balla penna gaththe..nattan issra mn hithan hitiye uth supiri bullet ekk kiyalaඕනෑවට වඩා රඟන / ඕනෑවට වඩා කෑගහන / ඕනෑවට වඩා ජනහිතකාමී වෙන්න දඟලන උං එකෙක්වත් කවදාවත් විශ්වාස කරන්න යන්න හොඳ නෑ. උං හැමවෙලේම බලන්නේ තමංව අදහගෙන ඉන්න බැතිමතුන් ටිකක් හදාගෙන ඒ බැතිමතුන්ව පාවිච්චි කරලා තමන්ගෙ යටි අරමුණු ඉෂ්ට කරගන්න තමා.
කව්ද බන් මේ පොන්ස් ලව ෆෙමස් කරන්නේ. මේ පොන්ස්ලගේ වීඩියෝ බලන ලංකවේ ගොන් හැත්ත තමයි. මම නම් ඔය ලංකවේ රැට්ට, වස්ති, ලකයි පකයි, වගේ එක කැරියෙක්ගේ වීඩියෝ බලන්නේ නැ. කිසිම පොන්ස්ලගේ චැනල් එකකට සබ් කරලත් නැ.ලංකාවේ උන් වෙන famous එකේ උච්චතම අවස්තාවට ගියාම කරන්නේ politics වලට සම්බන්ධ වෙන එක
eg.: Iraj, paba & many more...
mamath bnකව්ද බන් මේ පොන්ස් ලව ෆෙමස් කරන්නේ. මේ පොන්ස්ලගේ වීඩියෝ බලන ලංකවේ ගොන් හැත්ත තමයි. මම නම් ඔය ලංකවේ රැට්ට, වස්ති, ලකයි පකයි, වගේ එක කැරියෙක්ගේ වීඩියෝ බලන්නේ නැ. කිසිම පොන්ස්ලගේ චැනල් එකකට සබ් කරලත් නැ.
rattage daddy "maithripala" ta baratam wda karapu ekek luරැට්ටා උනත් නිකං ඇවිල්ලා ගොස් ෆෙස් එකෙ වෙලුනේ නෑ නේ බන්
මුළු අරගලෙටම බනින්න එපා බන් උබලා නිකන් මේ එකට බනින්නේ එකෙන් මේ රටට කෙළවුණ වගේ නේ.මුං කෝටී ගනන් හොයන්න ඇති රැට්ටා උනත් නිකං ඇවිල්ලා ගොල් ෆෙස් එකෙ වෙලුනේ නෑ නේ බන්. අර ඩිලාන් කියන එකා උනත් දැක්කෙ නැද්ද ගෑනියක්ගේ පුක මිරිකපු එකට ඒ දවස් වල ලගදී ගුටි කාල ඉස්පිරිතාලෙත් හිටියෙ. අරගලේ තරම් කැම් රියෝ කොහෙවත් ඉදලා නෑ බලං යද්දී
මෙන්න මේක මට තේරුනේ අරගලේ ජනාදිපති නිවසට ගහපු දවසේ.මුන් මේ කරන්නේ බිස්නස් එකක් බන්. සිංහලු කියන්නේ තට්ටේ හිල් වෙන්න ටොක්කක් ඇනලා පස්සේ අතගාලා සුපිරියට රවට්ටන්න පුලුවන් ජාතියක්. තව ටික දවසකින් රැට්ටාත්, මෝටිවේෂන් අප්පච්චිත් මේ විදියටම කරලියට එයි. පටන් ගත්ත අරගලය නෙවෙයි මැද ඉඳලා ඉස්සරහට ගියේ. තමන්ගේ වාසියට වැඩක් කරගන්න ඕන උන් සුපිරි ගේමක් දුන්නා අරගලයට මුවා වෙලා.
මම අද කිව්වා කියලා මේක මතක තියා ගනින් මචන්. කළු කැත කොට සිංහලුන්ට කෙලවෙන දවස වැඩි ඈතක නෑ. ව්‍යවස්ථාවෙන් හෝ වෙන යම් ක්‍රමයකින් වෙනස් කරන්න බැරි දේවල් උපායමාර්ගිකව වෙනස් කරමින් පවතිනවා. දැනටමත් ඔළුගෙඩි සෝදලා වෙන්න ඕන දේවල් රටේ Plant කරලා ඉවරයි. ඉස්සරහට දරුවොන්ගේ අනාගතේ හදන්න ඕන නම් පුළුවන්නම් දරුවොත් ඇරන් පලයල්ලා වෙන රටක පදිංචියට. සමහරවිට අපි හොඳ නෑ කියලා බනින උන් හොඳ වෙලා අද අපි හොඳ කියන උන් මේ රට අනාගතයේදී විනාශ කරලම දායි.