චාලි ඔස්ටින් කවුරු උනත්, මොනා කරත්...පොර ගැන ඕනවට වඩා හොය හොයා ඉන්නවට වඩා, අපේ රටේ අපේ චන්දෙන් ඇවිල්ල ඉන්න මිනිස්සු අපේ ක්‍රිකට් හදන්ඩ මොනවද කරන්නෙ කියල ටිකක් හොයල බැලුවොත් නරකද......මොකද අපිට කොහෙවත් ඉන්න චාලි කෙනෙක්ට කියන්ඩ බෑනේ "වැඩක් බලාන යනව මනුස්සයෝ "කියල.....ඒත් දයාසිරි, බුකී සුමතිපාල වගේ මෙහෙ මිනිස්සුන්ගෙ චන්දෙන් ආපු,එන්ඩ බලන් ඉන්න කෙනෙක්ට අපි කියන එක අහන් නැතුව ඉන්ඩ බෑනෙ..................................
ඔය කොයි චාලි කෙනෙක් කාගෙ මැනේජර් වුනත් අපේ සිලෙක්ශන් කමිටිය ,බලදාරියො සැට් එක කෙලින් ඉන්නව නන් අවුලක් නෑනෙ....එහෙම කෙලින් නැත්නන් ඒක හදාගන්ඩ හදනව මිසක් චාලි කෙනෙක් ගැන හොයන එක නෙවේ කරන්ඩ ඕන...සමහර විට ඔය චාලි කෙනෙක් ගැන කටකතා ගොසිප් පතුරුවන්නේ #දයාසිරිල #සුමතිපාලලාම වෙන්ඩත් පුලුහන්....මේ දවස් වල මිනිස්සු ක්‍රිකට් ගැන ,අඩුපාඩු තියෙන ඒව ගැන හුගක් කතාවෙනව..ඕකෙ වගකීම එන්නෙ අන්තිමේට පරිපාලනේටයි දයාසිරියිටනෙ...පොඩ්ඩක් හිතමුකෝ...
*ඉස්සෙල්ලාම තිසර පෙරේර කැච් එක අතෑරිය හන්ද සීරිස් එක පැරදුනා ,බඩ වැඩි හදයි ඔහොම වෙන්නෙ කියල දයාසිරි,බෝඩ් එක ඇග බේරගත්ත..
*දැන් #චාලි කෙනෙක් තමයි ශ්‍රී ලංකාවෙ ක්‍රිකට් නැති කරන්නෙ කියල ගොසිප් එකක් හැම තැනම යැව්ව....
ඔය චාලි කියන මනුස්සය ඉස්සරත් ඉදල තියෙනවනේ,...මුරලි වෝන් කප් එක වෙලෙත් මෙහෙ ඇවිත් මයිය එහෙම එක්ක ඇවිදින පොටෝ වගයක් මන් දැක්ක....ඒ කාලේ අපි රෑන්ක් වලත් 2,3 හිටියනෙ හැමදාම....දැන් විතරක් කොහොමද කොහෙවත් ඉන්න ලොන්තයෙක් හන්ද අපේ ක්‍රිකට් වලට කෙලවෙන්නෙ..........................................................
ලංකාව දිගටම මැච් පැරදිලා,රෑන්කින් වල 8ට ගිහින්,ස්කොට්ලන්තෙ,බංගලාදේසෙ,සිම්බන්ට ඔය හැම එකාටම පැරදිලා ඉද්දිම මේ ගොසිප් එක එන්නෙ.....පරිපාලනේට ලෙඩ එද්දිම මේක එන්නෙ.....අනික සල්ලි දීල ,ඔය වෙබ් සයිට් වල ගොසිප් සයිට් වල ඕන රෙද්දක් පබ්ලිශ් කරෑකිනෙ...බෝඩ් එකට බුකී සුමතිලාට සල්ලි නැද්ද....තමන්ට ලෙඩේ වැටීගෙන එද්දි කොහෙවත් නැති ලොන්තයෙක්ව ඉස්සරහට දාල ඇග බේරගන්නව.
#madhawaVk#



