Solar Mafia

_HeRo_

Well-known member
  • Jun 25, 2009
    2,519
    2,031
    113
    Rockers Island
    මුන්ගේ මාර ගනන් වැඩි කිරිල්ලක් නෙ බන්..

    5KWh inverter 5KWh battery එක 13 lakhs කියනවා

    5 KWh inverter 16KWh battery එක 18 කියනවා.. පැනල් එක්ක මේවගේ කොස්ට් එක ලක්ශ 15 වත් යන් නෑ..

    ඔක්කොම එකයි බන් මේ රටේ
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,519
    2,031
    113
    Rockers Island
    Uba solar mafia eka gana dana gatte solar gahanna giyapu nisa. anith ewath ohoma tamai. Mafia everywhere.
    ow ban me rate business thama karanna ona.. job karala nam therumak na.. okkoma un mafia.

    9lak tibbe last December gennkota quotation
    Ado sirawata mun ban maseta setup 10 gahuwoth awuruddatama salli athine.. laksha 50 profit.
    ------ Post added on Mar 30, 2026 at 10:27 PM
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,992
    5,141
    113
    මුන්ගේ මාර ගනන් වැඩි කිරිල්ලක් නෙ බන්..

    5KWh inverter 5KWh battery එක 13 lakhs කියනවා

    5 KWh inverter 16KWh battery එක 18 කියනවා.. පැනල් එක්ක මේවගේ කොස්ට් එක ලක්ශ 15 වත් යන් නෑ..
    15ක් යන්නෙ බඩු ගෙනල්ල තනියෙම ගහන්න ගියොත් ද?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,045
    25,119
    113
    hayleys එවුන් ceb staf දුන්නා 5.5kw ලක්ෂ 6ට අහලා බලන්න, ceb කියලා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,749
    31,576
    113
    මුන්ගේ මාර ගනන් වැඩි කිරිල්ලක් නෙ බන්..

    5KWh inverter 5KWh battery එක 13 lakhs කියනවා

    5 KWh inverter 16KWh battery එක 18 කියනවා.. පැනල් එක්ක මේවගේ කොස්ට් එක ලක්ශ 15 වත් යන් නෑ..

    ඔක්කොම එකයි බන් මේ රටේ
    Sirawata China walin pichchiyata genath mehe kalu kada dagena mun
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,195
    17,628
    113
    9lak tibbe last December gennkota quotation
    තියනව නම් ඒ quotion එක මේක දාන්න මිතුර. ආසයි බලන්න

    මුන්ගේ මාර ගනන් වැඩි කිරිල්ලක් නෙ බන්..

    5KWh inverter 5KWh battery එක 13 lakhs කියනවා

    5 KWh inverter 16KWh battery එක 18 කියනවා.. පැනල් එක්ක මේවගේ කොස්ට් එක ලක්ශ 15 වත් යන් නෑ..

    ඔක්කොම එකයි බන් මේ රටේ
    Cost එක කිව්වෙ material cost එකද? මොකක් ද ඔයාගෙ job එක?
    ------ Post added on Mar 31, 2026 at 7:06 AM

    hayleys එවුන් ceb staf දුන්නා 5.5kw ලක්ෂ 6ට අහලා බලන්න, ceb කියලා
    Ongrid
    ------ Post added on Mar 31, 2026 at 7:06 AM
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,615
    33,796
    113
    Off grid සිස්ටම්, කොම්පැනි වලට කියලා සවි කරගන්න එපා. වෙන වෙනම බඩු ටික අරගෙන තමන්ම සවි කරගන්න. FB group තියෙනවා මුල සිට සරලව.
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,519
    2,031
    113
    Rockers Island
    තියනව නම් ඒ quotion එක මේක දාන්න මිතුර. ආසයි බලන්න

    Cost එක කිව්වෙ material cost එකද? මොකක් ද ඔයාගෙ job එක?
    ------ Post added on Mar 31, 2026 at 7:06 AM

    Ongrid
    ------ Post added on Mar 31, 2026 at 7:06 AM
    Mage job eka SMM. Mama cost tika kiwwe material cost thamai
     
    • Like
    Reactions: Tricle_Buwa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,501
    113
    ලංකාවෙ පෙට්ටි මුදලාලිගෙ ඉදං හැම ව්‍යාපාරයක්ම මාෆියාවක්
    අස්ප ගණන් කියන්නෙ. කුලි වැඩ කරන එකත් එහෙමයි
     
    • Like
    Reactions: Inigo Montoya