Charlie Chaplin ද අදටත් වැඩ්ඩා.??

little man

Member
Apr 29, 2012
69
98
0
Charlie Chaplin ද අදටත් වැඩ්ඩා.??

1919 Sunnyside film එකට දැන් හරියටම අවුරුදු 100යි.:rofl:
මේ තියෙන්නෙ ඒ film එකෙන් delete වුන කොටසක්., හැබයි මටනම් මේකට අදටත් හිනා යනවා.,
(දැන් මේකෙ sounds කෝ කියල බල්න්න එපා., ඒකාලෙ ෆිල්ම්ස් වල sounds නැත.:lol:)
හැබයි මෙතන සිරාම සිද්දිය තමා අපි අද කාලෙ බලන comedy films වලට තව අවුරුදු 100කින් හිනා යයිද කියන එක? :baffled:
සින්හලු මොකො කියන්නෙ.
එහෙම හිනා යයි කියල හිතෙන films තියෙනවනම් කියාගෙන පලයල්ල.
විචාරයට විවෘතයි.

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁

    avatar400820_12.gif
    avatar400820_12.gif
    avatar400820_12.gif

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    1919 Sunnyside film
    හැබයි මෙතන සිරාම සිද්දිය තමා අපි අද කාලෙ බලන comedy films වලට තව අවුරුදු 100කින් හිනා යයිද කියන එක? :baffled:

    මේ කතාව නම් සහතික ඇත්ත මචන්...අද කාලෙ කොහෙද Comedy මේවත් එක්ක බලනකොට, ලං කරන්නවත් බෑ rep++
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    සිරාවට චරිලි චැප්ලින්ගේ ඒවා නම් දැන් බැලුවත් හිනා යනවා :love:
    දැන් තියෙන ගොන් ජෝක් වලට නම් හිනා යන්නේ නෑ බන්
    ලංකාවේ නම් කොමඩි කියල තියෙන්නේ ගූ ගොඩවල් :angry:
    ඒවාට කුචි කවන්වත් හිනා වෙන්ඩ බෑ යකෝ
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මට නම් හිතෙන්නෙ කොමඩියෙ නියම ප්‍රහසනය තියෙන්නෙ වාචිකව වඩා රංගන ඉරියව් වල. විෂේශයෙන්ම මූණෙන් පෙන්වන ඉරියව් වල .
    කොමඩිය කියන එක උත්පාදනය වෙන්න නම් පවතින සමාජය තුළ මොඩයාගෙ චරිතය නිරූපණය කරන්න ඔනි මන් කියන්නෙ .
    චැප්ලින් කියන්නෙත් එහෙම කෙනෙක්.

    little man

    Member
    Apr 29, 2012
    69
    98
    0
    සිරාවට චරිලි චැප්ලින්ගේ ඒවා නම් දැන් බැලුවත් හිනා යනවා :love:
    දැන් තියෙන ගොන් ජෝක් වලට නම් හිනා යන්නේ නෑ බන්
    ලංකාවේ නම් කොමඩි කියල තියෙන්නේ ගූ ගොඩවල් :angry:
    ඒවාට කුචි කවන්වත් හිනා වෙන්ඩ බෑ යකෝ

    ලංකාවේ එවගෙන්නම් සිකුරු හතේ ඇරුනාම මටනම් හොදයි කියන්න එකක් මතෙකටව්ත් එන් නෑ බන්.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මට නම් හිතෙන්නෙ කොමඩියෙ නියම ප්‍රහසනය තියෙන්නෙ වාචිකව වඩා රංගන ඉරියව් වල. විෂේශයෙන්ම මූණෙන් පෙන්වන ඉරියව් වල .
    කොමඩිය කියන එක උත්පාදනය වෙන්න නම් පවතින සමාජය තුළ මොඩයාගෙ චරිතය නිරූපණය කරන්න ඔනි මන් කියන්නෙ .
    චැප්ලින් කියන්නෙත් එහෙම කෙනෙක්.

    Mr Bean copy kareth meyawa thama
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මට නම් හිතෙන්නෙ කොමඩියෙ නියම ප්‍රහසනය තියෙන්නෙ වාචිකව වඩා රංගන ඉරියව් වල. විෂේශයෙන්ම මූණෙන් පෙන්වන ඉරියව් වල .
    කොමඩිය කියන එක උත්පාදනය වෙන්න නම් පවතින සමාජය තුළ මොඩයාගෙ චරිතය නිරූපණය කරන්න ඔනි මන් කියන්නෙ .
    චැප්ලින් කියන්නෙත් එහෙම කෙනෙක්.

    :yes:
    monty python village idiot කියල පොඩි කොමඩියක් තියේ ඒක බලපං :D