Charlie Chaplin ද අදටත් වැඩ්ඩා.??
1919 Sunnyside film එකට දැන් හරියටම අවුරුදු 100යි.
මේ තියෙන්නෙ ඒ film එකෙන් delete වුන කොටසක්., හැබයි මටනම් මේකට අදටත් හිනා යනවා.,
(දැන් මේකෙ sounds කෝ කියල බල්න්න එපා., ඒකාලෙ ෆිල්ම්ස් වල sounds නැත.
)
හැබයි මෙතන සිරාම සිද්දිය තමා අපි අද කාලෙ බලන comedy films වලට තව අවුරුදු 100කින් හිනා යයිද කියන එක?
සින්හලු මොකො කියන්නෙ.
එහෙම හිනා යයි කියල හිතෙන films තියෙනවනම් කියාගෙන පලයල්ල.
විචාරයට විවෘතයි.
1919 Sunnyside film එකට දැන් හරියටම අවුරුදු 100යි.

මේ තියෙන්නෙ ඒ film එකෙන් delete වුන කොටසක්., හැබයි මටනම් මේකට අදටත් හිනා යනවා.,
(දැන් මේකෙ sounds කෝ කියල බල්න්න එපා., ඒකාලෙ ෆිල්ම්ස් වල sounds නැත.
)හැබයි මෙතන සිරාම සිද්දිය තමා අපි අද කාලෙ බලන comedy films වලට තව අවුරුදු 100කින් හිනා යයිද කියන එක?