Charlie Kirk got shot!

War Fighter

Well-known member
  • Mar 22, 2017
    8,821
    1
    27,821
    113
    Fuck these liberal antifa terrorists. They are the carbon copies of Nazis and ISIS where they don't hesitate to take the lives of people who are having an opposing conservative view.

    The original liberals always stood up for the rights of people and free speech. Now it has become a satanic cult to silence the other views at any cost.
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,128
    2,498
    113
    ඉස්සරායල කාරයෝ ෂොට් එක දෙන්න ඇත්තේ, ඕකුන්ට අනුකම්පාව ගන්න 😌

    Immigrant kenek da danne na 🥲
    නෑ නෑ, සුදුම සුදු මහත්තයෙක් 🤣
    ------ Post added on Sep 11, 2025 at 10:05 AM
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    ට්‍රම්ප්ගෙ campaign කරන කාලෙ මන් නිකමට හිතුවා මූට බය නැද්ද මෙහෙම ප්‍රසිද්දියේ debate කරන්ඩ ඇමරිකාව වගේ රටක කියලා. මන් හිතුවෙ කල්ලෙක් crowd එකෙන්ම ඉස්සරහට ඇවිල්ලා ඔලුවටම තියයි කියලා ඒ දවස් වල.
     

    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    muslim ekek thibbanam,

    ammo muslim thrasthawadhiyo, hambonva maranna one, unge aagame heti, kuranaye kiyala thiyanawalu wedi thiyanna kiyala, islam is cancer, muslim is cancer.....bal bla bla

    Suddek thiyapu handa, eka ithing thani pudhgalayakuge wedak, aagama, jaathiya adhala ne owata


    ඔකෙ සීන් එක මෙකයි 😂 මුස්ලිම් එකෙක් තිබ්බා නම් අනිවාරයෙන් හෙතුව ආගම ත්‍රස්තවාදී සින් එකක් තමයි 😂 වෙඩි තිබ්බෙ ගමන් අල්ලා හුවබර් කියකිය බල්ටි ගහනවා😂 වෙන එකෙක් සුද්දෙක් තිබ්බම වෙන වෙන හෙතු තියෙන්න පුලුවන් ගොඩාක් ක්‍රැක පැනලා , ඩ්‍රග්‍ස් අරන් , පොලිටිකල් වගෙ සීන් 😂😂