THERUNE NAHA QUESTION EKA ? CLASS FEE IAS CALL KARALA AHANNA REGSITER WENNA ANNUAL FEE KIYAKYA ANWADA KIYALA CALL KARANNA https://casrilanka.com/
apita mchn class yanne nathu self study karala oka goda daganna barida ?
anika oka english medium da sinahala medium da karanne ?
1st stage (Executive level) එක Sinhala, දෙමළ, English වලින් පුළුවන්. අනික් levels English only (business & corporate levels)
Class නොයා නම් xam ගොඩ දාන්න අමාරුයි. ගොඩක් උන් fail කරනවා CA Sri Lanka වල. ඒත් ගොඩක් උන් Job, uni ඉන්න ගමන් කරන්නේ. Corporate level (final) exam ලියන්න නම් උබට 3 years practical expirence cover කරන්න ඕනේ.
උබට ACCA කරන්න idea එකක් තියනවා (එකත් Chartered accountant qualifications එකක්) නම් CMA Sri Lanka කරලා ACCA apply කරන්න පුළුවන්. Subjects 9 යක් exempt වෙනවා වගේම xam fees waver off කරනවා.
Classe fees කීයක් විතර යයිද බන් ඔක්කොම කරල ඉවරවෙනකොට ?![]()
![]()
1st stage (Executive level) එක Sinhala, දෙමළ, English වලින් පුළුවන්. අනික් levels English only (business & corporate levels)
Class නොයා නම් xam ගොඩ දාන්න අමාරුයි. ගොඩක් උන් fail කරනවා CA Sri Lanka වල. ඒත් ගොඩක් උන් Job, uni ඉන්න ගමන් කරන්නේ. Corporate level (final) exam ලියන්න නම් උබට 3 years practical expirence cover කරන්න ඕනේ.
උබට ACCA කරන්න idea එකක් තියනවා (එකත් Chartered accountant qualifications එකක්) නම් CMA Sri Lanka කරලා ACCA apply කරන්න පුළුවන්. Subjects 9 යක් exempt වෙනවා වගේම xam fees waver off කරනවා.
Xam fees waver off kiyanne gewanna ona nadda

2 YEARS ATHI MACHAN CORPORATE LAVAL KARANNA, 3 YEARS ONA CASE STUDY EKA KARANNA NAM. 4 YEARS ONA PRACTITIONER GANNA.
CMA KALA KIYALA ACCA EKEN FEES NAM EXEMPT KARAI KIYALA MAMA HITHAN NA MACHAN.
ACCA Exemption data base එක බලපාන කෝ. https://www.accaglobal.com/lk/en/help/exemptions-calculator.html
![]()

Machan uba exemption aran thiyenawada? ACCA eken free denawa nm pudumayakma thama![]()
Additionally, the MOU will offer CMA students upon completion of the full course, exemptions from the fundamental level that includes up to the first nine subjects of the ACCA examinations as well as a waiver of exemption fee.