Account එකක් යන්තම් හදාගත්තා විතරයි පේපෑල් කැරිපොන්නයො එක ඩිසේබල් කරලා. ඊමේල් එකේ සම්පූර්ණ නම තියෙන්න ඕන ලු. මගේ නමේ බාගයකුයි ඉතුරු ටිකේ මුල් අකුරුයි දාලා තමයි ඊමේල් එක තියෙන්නෙ. ඒක තමයි මගේ ඔෆීෂියල් ඊමේල් එක.
පේපෑල් ලංකාවට හම්බ උනා එකෙන් වැඩක් කරගන්න ගියා ඒකටත් හිකවුණා. එපා වෙනව බං. සල්ලි නැතුව ජොබ් කෙලවෙලා මෙහෙමවත් දෙයක් කරන්න ගියාම හිකෙනව කියන්නෙ

පේපෑල් ලංකාවට හම්බ උනා එකෙන් වැඩක් කරගන්න ගියා ඒකටත් හිකවුණා. එපා වෙනව බං. සල්ලි නැතුව ජොබ් කෙලවෙලා මෙහෙමවත් දෙයක් කරන්න ගියාම හිකෙනව කියන්නෙ
