chat GPT හා තීරණ ගැනීම හා ඔයාලගෙත් උදව් ඔනේ....

nimbreeze

Active member
  • Mar 17, 2015
    435
    171
    43
    මගේ පුද්ගලික ගැටළුව මේක.. උදව්වක් දෙන්න ලමයි..

    මට තිරණයක් ගන්න තියෙනවා රැකියාවේ රැඳි සිටිනවාද නැද්ද යන්න. රැකියාවේ සිටින විට රුපියල් 140000 ක පමණ වැටුපක් ලැබෙනවා. ඉන් රුපියල් 48000 ක් අස්ථිර ආදයාමක්. ඒය නොමැති වුවහොත් ණය අඩු කල විට ඉතිරිය රුපිය්ල 31000 පමණ වෙනවා. රැකියාවට යෑම හා ඒම සඳහා පැය දෙකක කාලයක් වැයවන අතර රුපියල් 800 ක පමණ මුදලක් වැය වනවා.

    රැකියාවට ගොස් හවසට මම ආරම්භ කරන කඩයේ සිටින අතර නිදහසක් නොමැති අතර දරුවන් සමග සිටින කාලය අඩු වී ඇත.

    රැකියාවෙන් ඉවත් වුනොත් රුපියල් ලක්ෂ 30 ක අරමුදලක් ලැබෙනවා. මා දැනට කරන කඩයට අමතරව පරිගණක නඩත්තුව ඡායාපිටපත් කිරිම යතුරුලියනය කරන කඩයක් කිරිමටත් කුඩා ලොරි රථයක් ගතහොත් එළවලු පලතුරු පොල් වැනි දැ තොග වශයෙන් ගෙන ඒමටත් වෙළදාම් කිරිමටත් හැකි වෙනවා. දැනට කඩයේ සිටින බිරිඳට කුඩා හෝ විවේකයක් ලබා දිමට හැකි වෙනවා. තවද නිවසේ මිරිස් සිට වීම. මාගේ තවත් ඉඩමක වගාවක් කිරිම වීවගා කිරිම වැනිදා කල හැකි වෙනවා. තවද ඉද හිට මාගේ ත්‍රි රෝද රථයෙන් කුලි ගමනක් යාමෙන්, ලොරි රථය කුලි ගමන් යාමෙන් තවත් ආදයාමක් ලබා ගත හැකි වෙනවා. දරුවන් සමග වැඩි කාලයක් රැදි සිටිය හැකි වෙනවා.

    Chat GPT අය්යගේ පිළිතුර ... මචංලා උඹලත් පොඩි හෙල්ප් එකක් දියං බලලා.....

    This decision involves balancing financial security, personal freedom, and family time. Here’s a breakdown to help clarify the options:

    Staying at Work

    1. Income Stability:
      • Salary: ₹140,000, but ₹48,000 is temporary. Without it, you’ll have about ₹31,000 after loan deductions.
      • Monthly commuting cost: ₹800 × 30 days = ₹24,000 approx.
      • Net monthly balance: ₹7,000 after transport.
    2. Challenges:
      • Two-hour commute daily reduces energy and time.
      • Evening responsibilities in the shop add to stress.
      • Reduced quality time with children and personal freedom.
    3. Advantages:
      • Guaranteed salary, financial predictability.
      • Provides a safety net despite temporary income fluctuations.

    Quitting Work

    1. Initial Fund:
      • ₹30 lakh could act as startup capital or emergency reserve.
    2. Potential Ventures:
      • Expanding the current shop to include computer maintenance, photocopying, and typing services.
      • Buying a lorry to transport and sell fruits, vegetables, coconuts, etc.
      • Renting out the three-wheeler and lorry for additional income.
    3. Lifestyle Improvements:
      • More time with children.
      • Flexibility to support your wife and give her a break.
      • Opportunities to focus on cultivation on your land.
      • More control over your schedule.
    4. Risks:
      • The shop and new ventures might take time to stabilize.
      • No fixed monthly income; you’ll rely on savings and business performance.

    Considerations

    1. Financial Cushion:
      • If you quit, can the ₹30 lakh cover living expenses until the new ventures generate consistent income?
    2. Skill & Market Analysis:
      • Do you have the skills or network for the computer shop and lorry business? Is there a market demand in your area for these services?
    3. Time with Family:
      • If family time and reduced stress are priorities, quitting aligns better with those goals.
    4. Backup Plan:
      • Can you return to a similar job or role if the ventures don’t succeed as planned?

    Recommendation

    If the financial risks of quitting are manageable (e.g., ₹30 lakh provides a sufficient safety net and business ventures look promising), leaving the job could offer a more balanced life and long-term satisfaction. However, if stability is your priority or the business risks feel too high, staying in the job might be wiser until you can develop your side ventures further.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,377
    113

    @tharakaf need your input here
    පොඩි නින්දක් දාන ගමන් ඉන්නෙ. නැගිට්ටට පස්සෙ මොනහරි කියන්නම්
     
    • Like
    Reactions: KrishanL89

    nimbreeze

    Active member
  • Mar 17, 2015
    435
    171
    43
    How do you get 30 lakhs if you resign?
    Fund + Gratuity + Potion deduct to Pension ( for my 15 yrs service)

    30 Laks hamba wenawanam. ayin wela, work as Plan B
    Thanks.....
    ------ Post added on Dec 3, 2024 at 4:20 PM

    පොඩි නින්දක් දාන ගමන් ඉන්නෙ. නැගිට්ටට පස්සෙ මොනහරි කියන්නම්
    waiting for you reply
    ------ Post added on Dec 3, 2024 at 4:20 PM
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    හොඳට කතා කරන්න පුලුවන් කියලා අපි 3 වසරෙ පොඩි එකෙක්ගෙන් අපේ රස්සාව ගැන ප්‍රශ්න අහන්නෙ නෑනෙ. ඒ වගේ තමයි ChatGPT හෝ අනිත් LLM වලින් තමන්ට බලපාන දේවල් වලට උපදෙස් අරන් තීරණ ගන්න එක. (ඔය හම්බවෙලා තියෙන answer එකේ ලොකු අවුලක් නෑ, මං කියන්නෙ අනිත් ප්‍රශ්නවලටත් ඔය විදියම පාවිච්චි කරන එක නුවණට හුරු නෑ කියලා. තව ටික කාලෙකින් ඒ මට්ටමට එයි, තවම නෑ )
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,590
    1,131
    113
    Android
    ookata chatgpt oni na... uba ekakwath hariyata karanne na..

    • මා දැනට කරන කඩයට අමතරව පරිගණක නඩත්තුව ඡායාපිටපත් කිරිම
    • යතුරුලියනය කරන කඩයක් කිරිමටත්
    • කුඩා ලොරි රථයක් ගතහොත් එළවලු පලතුරු පොල් වැනි දැ තොග වශයෙන් ගෙන ඒමටත්
    • වෙළදාම් කිරිමටත් හැකි වෙනවා.
    • නිවසේ මිරිස් සිට වීම.
    • මාගේ තවත් ඉඩමක වගාවක් කිරිම වීවගා කිරිම වැනිදා කල හැකි වෙනවා.
    • තවද ඉද හිට මාගේ ත්‍රි රෝද රථයෙන් කුලි ගමනක් යාමෙන්,
    • ලොරි රථය කුලි ගමන් යාමෙන් තවත් ආදයාමක් ලබා ගත හැකි වෙනවා.

    Oken ekak hariyata thoragena eeka speiclise karanna...
    uba daala thiyena fields okkoma in depth yana eva...
    ehema baluwama uba JOB eke ihalata yana vidiyak baluwa nam focus ekak thiena nisa game ekak gaha ganna puluvang wei...nathnam aniwa ekak thoraganna..

    developer kenekge corner eken gattot, kauru hari kiuvoth mama
    c#,PHP,JAVA,ASP.net,React,Vue,Angular, Node okkoma karanawa kiuva wage..
     
    • Like
    • Love
    Reactions: Boole and piyals

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,377
    113
    Fund + Gratuity + Potion deduct to Pension ( for my 15 yrs service)

    Thanks.....
    ------ Post added on Dec 3, 2024 at 4:20 PM

    waiting for you reply
    ------ Post added on Dec 3, 2024 at 4:20 PM
    Fund + Gratuity + Potion deduct to Pension ( for my 15 yrs service)

    Thanks.....
    ------ Post added on Dec 3, 2024 at 4:20 PM

    waiting for you reply
    ------ Post added on Dec 3, 2024 at 4:20 PM
    මගේ advice එක තමා මුලින්ම ඔය දෙක පැරලල් දුවලා කඩේ සහ අනිත් වැඩ සාර්තක වෙනවානම් විතරක් රස්සාව අත ඇරපන්. මම ඕනතරම් මිනිස්සු දැකලා තියෙනවා කඩ පටන් අරන් මාස 4 5කින් වහනවා. බිස්නස් කියන එක හැම එකාටම හරියන්නෙත් නෑ ඉතින්.

    ලංකාවෙ තත්වේ ආයි අස්තාවරයි. උඹට පේනව ඇතිනේ ඉස්සර තිබ්බ ප්‍රසාදය අඩු වෙලා යන එක, එහෙම උනාම බිස්නස්වලට ගොඩක් බලපාන්න පුලුවන්. ඒ නිසා හොඳට තියන එකත් නැති කරන් පටන් ගත්ත එකත් නැති කරගත්තොත් උඹලට හිඟා කන්න වෙන්නෙ.

    රස්සාව අත ඇරියට පස්සෙ කොහොමද උඹ ණය ගෙවන්නෙ? ඒක බැලුවද? ලක්ශ 30 කියන්නෙ ඉතින් ලොකු ගානක් නෙවී මචන්. ඒ නිසා ටිකක් මහන්සි වෙලා දෙකම බැලන්ස් කරලා පස්සෙ හොඳ පැත්තට බර වෙයන්,

    good luck
     
    • Like
    Reactions: nimbreeze

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Dan normally masayak run karanna over 1 lak yanawa. Ube laksha 30 max 2 years mcn.

    Job eken ain wenna epa. Ninda adu karala fun adu karala job ekai business ekai same level genen. Ita passe job eka adu karala ( leave or nopay) Yana gaman tawa up karapan business eka. Ube lokuma income eka business eken nam enne epa waheta hodi bedanawa wage job eka karapan

    Rata stable na. Ona time ekaka business wetenna puluwan. COVID walin masa 2 k mage freelancing and other income 0 una. E masa 2 mata tibbe job eke salary witarai. E wenakal MN job eka ganan gatte wat na. But e masa 2 mata lesson ekak kiyala dunna.
     
    nimbreeze

    Active member
  • Mar 17, 2015
    435
    171
    43
    ookata chatgpt oni na... uba ekakwath hariyata karanne na..

    • මා දැනට කරන කඩයට අමතරව පරිගණක නඩත්තුව ඡායාපිටපත් කිරිම
    • යතුරුලියනය කරන කඩයක් කිරිමටත්
    • කුඩා ලොරි රථයක් ගතහොත් එළවලු පලතුරු පොල් වැනි දැ තොග වශයෙන් ගෙන ඒමටත්
    • වෙළදාම් කිරිමටත් හැකි වෙනවා.
    • නිවසේ මිරිස් සිට වීම.
    • මාගේ තවත් ඉඩමක වගාවක් කිරිම වීවගා කිරිම වැනිදා කල හැකි වෙනවා.
    • තවද ඉද හිට මාගේ ත්‍රි රෝද රථයෙන් කුලි ගමනක් යාමෙන්,
    • ලොරි රථය කුලි ගමන් යාමෙන් තවත් ආදයාමක් ලබා ගත හැකි වෙනවා.

    Oken ekak hariyata thoragena eeka speiclise karanna...
    uba daala thiyena fields okkoma in depth yana eva...
    ehema baluwama uba JOB eke ihalata yana vidiyak baluwa nam focus ekak thiena nisa game ekak gaha ganna puluvang wei...nathnam aniwa ekak thoraganna..

    developer kenekge corner eken gattot, kauru hari kiuvoth mama
    c#,PHP,JAVA,ASP.net,React,Vue,Angular, Node okkoma karanawa kiuva wage..
    ඇත්ත මචං....
    ජොබ් එකෙන් ඉහලට යන්න
    පළමු කාරණය මම රජයේ රැකියාවක් (කැම්පස් එකක) කරන්නේ ඉහලට යන්න අවුරුද්දක ඉන්ක්‍රිමන්ට් එක රුපියල් 600 පමණ වෙනවා ... රජයේ ගත්තාම වැඩ කලත් නැතත් ඔය ඉන්ක්‍රිමන්ට් එක හම්බ වෙනවා... සති අන්තයේ පාඨමාලා තියෙනව ඒ වට අනිවාර්යයෙන් එන්න ඔනේ ... අපි කොච්චර වැඩ කලත් ප්‍රයිවට් වගේ නෙමේ ඉහලට යන්න බැ...

    දෙකම බැලන්ස් කරන එක
    රැකියාවයි නිවසයි අතර දුර කිමි23 පමණ වෙනවා ඇත්තටම අපිට කියලා ලොකුවට උදව්වට කවුරුත් නෑ...

    දෙවන කාරණය
    ටයිප් සෙටින් හා පොටෝ කොපි මම මුලදි ඇදගෙන ගිහින් පස්සේ කාව හරි දම්මලා කරන්න හිතන් ඉන්නේ... (හොදටම කරලා තියෙන්නේ පරිගණක පැත්තේ වැඩ, ඉලෙක්ට්‍රිකල් වයරින් සොලා පැනල් ඉන්ස්ටෝලේෂන් ගෙමක්ම නැ)‍

    තෙවන කාරණය
    මිරිස් වගාව, හා වෙන් වගාව ඉනිෂියේට් කරන්න විතරය ඔනේ... ඉන්පස්සේ රුටින් එක මෙන්ටේන් කරන්නයි ඔනේ.... වතුර දාන්න බෙහෙත් දාන්න පොහොර දාන්න එකට මට කඩේ කරන අතර පැයක් දෙකක් වෙන් කරන එක අවුලක් නෑ
    මම මේකට බහින්න කියලා බැලුවේ එකම එක අන්තිම ඔප්ෂන් එකක් තියාගෙන මම ජොබ කරන ගමන් රෑ වෙනකන් පික්මි් උබර් දිව්වා ඉතින් එකක් වත් හරි නොගියොත් ත්‍රි වීල් එක ෆුල්ටයිම් දුවන්න පුණළුන්

    ලොරියක් ගන්න බැලුවේ මේකයි මම දඹුල්ලේ එලවුලු මිලයි මිගොඩ මිලයි බැලුවාම එකට එකක් වැඩියි.. දඹුල්ලෙන් බඩු ටිකක් ගෙන්න පුළුවන්නම් මම ගිහිල්ලා හරි නැතිව හරි මගදි හරි ලොරියට පටව ගත්තොත් දැනට මම කඩයට අවශ්‍ය වෙන ප්‍රමාණය අරගෙන පාරේ අයිනේ නවත්වලා හරි ගේමක් ගහන්න පුළුවන් කමිෂන් එකට කව්රු හරි වැඩට අරගෙන කරන්න පුළුවන්
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    උඹ ඡොබ් එක කරපන්... උබේ බිස්නස් අයිඩියා වලට සේවකයේ දාලා රන් කරවන්න බලපන්....
    මුලින් පඩි ගෙවන්න අමාරු වෙයි.. ඒත් ප්‍රොෆිට් කරන්න ටාගට් කරගෙන ගේම ගහපන්...
    බිස්නස් කරන එකෙක් නොවී ව්‍යවසායකයෙක් වෙන්න බලපන්...
     
    • Like
    Reactions: nimbreeze

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    කඩ කරන එකේ කොහොද බන් නිදහසක්, උදේ ඉදන් හවස් වෙනකල් ඕකෙම ඉන්න ඔනි.සෙනසුරාදා ඉරිදා කියල නෑනේ.උදේ වෙනකොට අරින්න ඔනි, රෑ වෙනක්ල් ඉන්න ඔනි. මිනිස්සු දාලා කරන ඒවාත් සෑහෙන්න පරිස්සම් වෙන්න ඔනි.
     
    • Like
    Reactions: nimbreeze

    nimbreeze

    Active member
  • Mar 17, 2015
    435
    171
    43
    මගේ advice එක තමා මුලින්ම ඔය දෙක පැරලල් දුවලා කඩේ සහ අනිත් වැඩ සාර්තක වෙනවානම් විතරක් රස්සාව අත ඇරපන්. මම ඕනතරම් මිනිස්සු දැකලා තියෙනවා කඩ පටන් අරන් මාස 4 5කින් වහනවා. බිස්නස් කියන එක හැම එකාටම හරියන්නෙත් නෑ ඉතින්.

    ලංකාවෙ තත්වේ ආයි අස්තාවරයි. උඹට පේනව ඇතිනේ ඉස්සර තිබ්බ ප්‍රසාදය අඩු වෙලා යන එක, එහෙම උනාම බිස්නස්වලට ගොඩක් බලපාන්න පුලුවන්. ඒ නිසා හොඳට තියන එකත් නැති කරන් පටන් ගත්ත එකත් නැති කරගත්තොත් උඹලට හිඟා කන්න වෙන්නෙ.

    රස්සාව අත ඇරියට පස්සෙ කොහොමද උඹ ණය ගෙවන්නෙ? ඒක බැලුවද? ලක්ශ 30 කියන්නෙ ඉතින් ලොකු ගානක් නෙවී මචන්. ඒ නිසා ටිකක් මහන්සි වෙලා දෙකම බැලන්ස් කරලා පස්සෙ හොඳ පැත්තට බර වෙයන්,

    good luck

    100% ස්තූතියි වටිනා කියන අදහස් වලට

    පැරලල් දුවන්න අමාරු කෙස් එකක් තියෙන්නේ... මම කඩේ ඇරලා ඔක්කොම කරලා ඔෆිස් යනකොට පට්ට ස්පිඩ් එකෙන් යන්න ඔනේ ... උදව්වට වෙන කව්රුවත් නෑ... ආයිත් 4.30 ඇරිලා ස්පිඩ් ඇවිල්ලා තමයි වයිෆ් ව රිලිස් කරන්නේ..
    ලංකාවේ තත්වය අස්ථවර වුනාට මචං මට හිතෙන විදියට මිනිස්සුන්ගේ අවශ්‍යතා මචං ස්ථිරයි උදාහරණයක් විදියට මම පොල් 130 ට අරගෙන් 145 ට දුන්නේ බිත්තර 32 ට අරන් 35-36 ට දුන්නේ සාමාන්‍යෙය්න දවසකට පොල් ගෙඩි 100 ක් බිත්තර 100 ක් වගේ ලයින් වුනා කඩේ පොල් කොහෙන් හරි හොයන් අවේ මං විතරයි 150 ට ගෙනාව 160 ට ගෙනාව ගෙනත් 160 170 දුන්නා එත් අර ගානම නොවෙනස්ව ගියා රිටෙල් නිසා පොඩ්ඩක් ෂෙප් වෙයි කියලා හිතෙනවා හාල් උනත් 240 ට දිලා 25 මිටියක් දවස් දෙකකට සැරයක් යනවා... එළවළු උනත් රැට ගිහින් මිගොඩින් ගන්න ගියාම තෙරිලා අනෙක ගනන් වැඩියි ලයින් කර ගන්න අමාරුයි... මම නිකන් ඇනලයිස් කලාම දවසට රුපියල් 2000 ක් විතර ලයින් වෙනවා සාමාන්‍ය විදියට ගිහින් මම ෆුල් බැස්සොත් වැඩි පුරු බඩු ටිකක් දා ගත්තොත් 3500 පන්නත ඇහැකි කියලා හිතෙනවා... අනේ 2000 ලයින් උනත් බිස්නස් අඩු වෙලාවට ත්‍රිවිල් එක කඩේ ඉස්සරහා තිබ්බත් තව රුපියල් 1000 ක් විතර අඩුම ලයින් කරන්න පුළුවන්...

    රස්සාව ගත්තාම දවස් හතම වැඩ කරලා තමයි මචං 140000 හොයන්නේ එකෙත් අමතර ආදයාම හදිස්සියේ නැති වුනොත් ණය ගෙවලා වියදමට තියෙන්නේ 31000 ක් වගේ ඉතුරු බැලන්ස් කරගත්තේ ත්‍රි විල් නයිට් දුවලා ... එක මචං දැං එපා වෙලා ලයිෆ් එකක් නැ කඩෙට බහින්න හිතුවේ දැනට කඩේ සාමාන්‍ය ආදයම 2000 කට ආසන්නයි... සාමාන්‍ය සිල්ලර වෙලදාම විතරයි ස්ටේෂනරි අයිස් ක්‍රිම් සොසේජස් චිකන් නැතිව... අයිඩියා එකක් තියෙනවා පොඩි පැල ටිකක් දාන්න ගෙවතු වගා පොහොර ඇට ජාති සමග ටයිප් සෙටින්ග් වගේ ටිකක් ඇඩ් කරන්න ... කඩේ බර වයිෆ්ට විතරක් දවල්ට දුන්නෝත් ලමයි දෙන්නගේ වැඩත් එක්ක ටිකක් ස්ටේ‍රස් දේනනට් ලමයි්න්ගේ වැඩ කරන ගමන් අනුන්ට නැහෙන කාලය තමන්ගේ වැඩකට යොදවන්න කියලා බැලුවේ

    ණය ටික ගත්තාම ලයිට් බිල් වතුර බිල් එක්ක 60000 ක විතර අවශ්‍ය තාවයක් තියෙන්නේ
    අන්තිමට ඉලෙක්ට්‍රිකල් වයරින් සොලා ඉන්ස්ටොලේෂන් පිඑල්සී ආඩිනෝ පරිගණක පැත්ත දන්න නිසා ජොබක් හොයාගන්න එක අමාරු වේනැතිවෙයි කියලා හිතනවා

    ඒ කයි පිනලම බලන්න කියලා හදන්නේ......