මගේ පුද්ගලික ගැටළුව මේක.. උදව්වක් දෙන්න ලමයි..
මට තිරණයක් ගන්න තියෙනවා රැකියාවේ රැඳි සිටිනවාද නැද්ද යන්න. රැකියාවේ සිටින විට රුපියල් 140000 ක පමණ වැටුපක් ලැබෙනවා. ඉන් රුපියල් 48000 ක් අස්ථිර ආදයාමක්. ඒය නොමැති වුවහොත් ණය අඩු කල විට ඉතිරිය රුපිය්ල 31000 පමණ වෙනවා. රැකියාවට යෑම හා ඒම සඳහා පැය දෙකක කාලයක් වැයවන අතර රුපියල් 800 ක පමණ මුදලක් වැය වනවා.
රැකියාවට ගොස් හවසට මම ආරම්භ කරන කඩයේ සිටින අතර නිදහසක් නොමැති අතර දරුවන් සමග සිටින කාලය අඩු වී ඇත.
රැකියාවෙන් ඉවත් වුනොත් රුපියල් ලක්ෂ 30 ක අරමුදලක් ලැබෙනවා. මා දැනට කරන කඩයට අමතරව පරිගණක නඩත්තුව ඡායාපිටපත් කිරිම යතුරුලියනය කරන කඩයක් කිරිමටත් කුඩා ලොරි රථයක් ගතහොත් එළවලු පලතුරු පොල් වැනි දැ තොග වශයෙන් ගෙන ඒමටත් වෙළදාම් කිරිමටත් හැකි වෙනවා. දැනට කඩයේ සිටින බිරිඳට කුඩා හෝ විවේකයක් ලබා දිමට හැකි වෙනවා. තවද නිවසේ මිරිස් සිට වීම. මාගේ තවත් ඉඩමක වගාවක් කිරිම වීවගා කිරිම වැනිදා කල හැකි වෙනවා. තවද ඉද හිට මාගේ ත්රි රෝද රථයෙන් කුලි ගමනක් යාමෙන්, ලොරි රථය කුලි ගමන් යාමෙන් තවත් ආදයාමක් ලබා ගත හැකි වෙනවා. දරුවන් සමග වැඩි කාලයක් රැදි සිටිය හැකි වෙනවා.
Chat GPT අය්යගේ පිළිතුර ... මචංලා උඹලත් පොඩි හෙල්ප් එකක් දියං බලලා.....
This decision involves balancing financial security, personal freedom, and family time. Here’s a breakdown to help clarify the options:
Staying at Work
Quitting Work
Considerations
Recommendation
If the financial risks of quitting are manageable (e.g., ₹30 lakh provides a sufficient safety net and business ventures look promising), leaving the job could offer a more balanced life and long-term satisfaction. However, if stability is your priority or the business risks feel too high, staying in the job might be wiser until you can develop your side ventures further.

- Income Stability:
- Salary: ₹140,000, but ₹48,000 is temporary. Without it, you’ll have about ₹31,000 after loan deductions.
- Monthly commuting cost: ₹800 × 30 days = ₹24,000 approx.
- Net monthly balance: ₹7,000 after transport.
- Challenges:
- Two-hour commute daily reduces energy and time.
- Evening responsibilities in the shop add to stress.
- Reduced quality time with children and personal freedom.
- Advantages:
- Guaranteed salary, financial predictability.
- Provides a safety net despite temporary income fluctuations.
- Initial Fund:
- ₹30 lakh could act as startup capital or emergency reserve.
- Potential Ventures:
- Expanding the current shop to include computer maintenance, photocopying, and typing services.
- Buying a lorry to transport and sell fruits, vegetables, coconuts, etc.
- Renting out the three-wheeler and lorry for additional income.
- Lifestyle Improvements:
- More time with children.
- Flexibility to support your wife and give her a break.
- Opportunities to focus on cultivation on your land.
- More control over your schedule.
- Risks:
- The shop and new ventures might take time to stabilize.
- No fixed monthly income; you’ll rely on savings and business performance.
- Financial Cushion:
- If you quit, can the ₹30 lakh cover living expenses until the new ventures generate consistent income?
- Skill & Market Analysis:
- Do you have the skills or network for the computer shop and lorry business? Is there a market demand in your area for these services?
- Time with Family:
- If family time and reduced stress are priorities, quitting aligns better with those goals.
- Backup Plan:
- Can you return to a similar job or role if the ventures don’t succeed as planned?