Chat gpt article

nash95

Well-known member
  • Apr 30, 2018
    4,030
    1,593
    113
    chat gpt eken article liyala, ewa web ekaka daganna process eka kohomada? AI generated kiyala ahuwenne nathi wenna. adsense/ affiliate promote ganna balaporoththuwakuth thiyenawa
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,719
    1
    49,725
    113
    ප*යාගල
    sorry.com
    AI generated kiyala ahuwenne nathi wenna.
    AI generate nowenna hadala dena Sites thiyenawa. habai api read karaddi full rubbish wage therenne . ehma wenna ba. Article eka AI walata kiyala liyawagena Manual edit parak denna.

    mama use karanne AIPRM + ChatGPT

    eetapasse mekata latest data ehma danna table ehma danna use karnne BING chat
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,030
    1,593
    113
    AI generate nowenna hadala dena Sites thiyenawa. habai api read karaddi full rubbish wage therenne . ehma wenna ba. Article eka AI walata kiyala liyawagena Manual edit parak denna.

    mama use karanne AIPRM + ChatGPT

    eetapasse mekata latest data ehma danna table ehma danna use karnne BING chat
    thankuu broo.. try ekak dennam
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    AI generate nowenna hadala dena Sites thiyenawa. habai api read karaddi full rubbish wage therenne . ehma wenna ba. Article eka AI walata kiyala liyawagena Manual edit parak denna.

    mama use karanne AIPRM + ChatGPT

    eetapasse mekata latest data ehma danna table ehma danna use karnne BING chat
    ඕක ඇත්ත බැලුව ගමන් තේරෙනව writing style එක consistent නැති නිසා ඕවා ai written කියලා.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,805
    152,377
    113
    ඕවා පාවිච්චි නොකර තමන්ම ලියලා ආර්ටිකල් දානවා නම් තමයි වටින්නෙ. මහන්සියයි, කාලෙයි ගියාට ලියලා ඉවරවුණාම තමන්ම කරපු දෙයක්නෙ කියලා හිතට දැනෙන සතුට ඔය ඔක්කොටම වඩා වැඩියි. කොහොමත් කෙටි ක්‍රමවලට වැඩි පැවැත්මකුත් නෑනෙ. :yes: :)
     
    • Love
    Reactions: Nidarshana_k

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,278
    8,811
    113
    AI generate nowenna hadala dena Sites thiyenawa. habai api read karaddi full rubbish wage therenne . ehma wenna ba. Article eka AI walata kiyala liyawagena Manual edit parak denna.

    mama use karanne AIPRM + ChatGPT

    eetapasse mekata latest data ehma danna table ehma danna use karnne BING chat
    මචං උඹ ඇඩ්සෙන්ස් ගත්තද මෙහෙම ලියලා
    මට තියෙන අවුල උඹ කිව්වා වගේ gpt එකෙන් ගද්දි හෙණ ගු විදියට එන්නේ
    රී රයිට් කලත් ලොකු ආතල් එකක් නෑ

    උඹ මේ විදියට දාලා සක්සස් කර ගත්තද
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,719
    1
    49,725
    113
    ප*යාගල
    sorry.com
    මචං උඹ ඇඩ්සෙන්ස් ගත්තද මෙහෙම ලියලා
    මට තියෙන අවුල උඹ කිව්වා වගේ gpt එකෙන් ගද්දි හෙණ ගු විදියට එන්නේ
    රී රයිට් කලත් ලොකු ආතල් එකක් නෑ

    උඹ මේ විදියට දාලා සක්සස් කර ගත්තද
    එකක් Success කරගත්තා.ආටිකල් 25 damma. niche eka mobile apps
    habai hodata manual balanna one bnz. nathnm amarui
     
    • Like
    Reactions: allrights