chat gpt grammarly Article එකක් rewrite කරගන්න පුලුවන්ද

Rembrandt

Active member
  • Jan 16, 2018
    422
    78
    28
    Chat Gpt Grammarly භාවිතා කරලා දැනටමත් තියෙන article එකක් rewrite කරගන්න පුලුවන්ද ? plagiarism වලට අහුවෙන්නේ නැති වෙන විදියට .


    සිංහලු, ඉංග්‍රීසි දැනුම අඩුයි මම article 10ක් විතර කැලි අරගෙන. chat gpt වලින් ගේමක් ගහගන්න පුලුවන්ද ?

    AI ගැන දන්නා කුකුල්ලු හෙල්ප් එකක් දෙන්න .
    Free Plagiarism Free Plagiarism
    Free Plagiarism
    Free Plagiarism Free Plagiarism
     
    Last edited:

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මන් හිතුවෙ llm අවට පස්සෙ ග්‍රැමලි වගෙ ඒවට කෙලවෙයි කියල
     
    • Like
    Reactions: Rembrandt