Pukey angilla gahanna enne un.සුද්දෝ අදුරන්නේවත් නැතුව එක පාරම fb චැට් කරනවද .මට මේ ලඟදි කෙනෙක් මැසේජ් එකක් දාලා තිබ්බා. දැන් වට්ස් අප් නම්බර් එක ඉල්ලනවා.උබලටත් මෙහෙම වෙලා තියෙනවද?
Pukey angilla gahanna enne un.සුද්දෝ අදුරන්නේවත් නැතුව එක පාරම fb චැට් කරනවද .මට මේ ලඟදි කෙනෙක් මැසේජ් එකක් දාලා තිබ්බා. දැන් වට්ස් අප් නම්බර් එක ඉල්ලනවා.උබලටත් මෙහෙම වෙලා තියෙනවද?
@AnuradhaRa ta set karapan ban. Okagen galawanna dathakuth ne, Pukey angili gahanawatath asai. Win Winමන් ආයේ රිප්ලයි කරේ නෑ
ඌට එහෙම කියන්න එපා බං. ඌ අහිංසකයා@AnuradhaRa ta set karapan ban. Okagen galawanna dathakuth ne, Pukey angili gahanawatath asai. Win Win
මට කිව්වේ අදුණා ගන්න කැමතියි.මම ලොකු කොම්පැණි එකක වැඩ කරන්නේ කියලාඅදුනන එකකටත් සෙට් වෙන්න ගිය ටොපියක්. සුද්දියෙක් එකී forces ඉන්නේ middle east country එකක duty කරද්දී සල්ලි වගයක් හම්බුනා ඒ ටික රටට ගෙනියන්න බැ උට එවන් නං කියල මොකක්ක්ද එකකට ඇවිත් තිබුන. මෙහේ එකක්මද මන්ද
මන් watsapp ඒවන්න කියද්දී යැව්වේ නෑ. ඌ එක්ක චැට් කරා නම් ඔය වගේ කියයිලොකු තෑගී පාර්සලයක් එවනවා කියයි...
මේහේ පොස්ට් ඔෆිස් එකේ එජන්ට් කෙනෙක් කතා කරලා කියයි තෑග්ග රිලීස් කරන්න මෙච්චර ගානක් මෙන්න මේ බෑන්ක් එකවුන්ට එකට දාන්න කියලා...
උබ දැම්මොත් ආයෙත් සුද්දා තියා ශුද්දාගේ බලු මයිලක් වත් දකින්න වෙන්නේ නෑ...
බ්ලොක් කරලා දාපන් හතර මහා නිධානේ පහල වෙන්න තරම් සිංහලු පිං කරලා මදී...
පස්සෙ මට තෑන්ක්ස් කරන්න
මූ මිනිහෙක්.කොල්ලෙක් සෙට් වෙන්න ඇතිමට ඉස්සර penpal කෙනෙක් හිටියා. එයා හිටයෙ හයිටි වල. පට්ට කෙල්ල. සුදුයි. කොට ගවුම ගහල ගල පෙන්නන් ඉන්න පොටෝ දානවා මට. මාත් මගේ පොටෝ යවල තියෙනවා. මට එයා හයිටි ගැන ලියල තියෙන පොතක් එව්වා. මම එයාට අපේ රටේ මුද්දරයි සීගිරියෙ පෝස් කාඩ් වගයකුයි පර්ෆියුම් එකයි කරාබු දෙකකුයි යැව්වා. GF ගෙ ලෙවල් එකට ඇවිත් හිටියා. පස්සෙ එයා මට රිප්ලයි කරන එක නැවැත්තුවා 2018දි වගේ. මොනා වුණාද දන්නෙ නෑ.
ඌ කිව්වේ යුරෝප ඉන්නේ කියලා .ඒත් ඌ පකිස්තානු පෙනුමමුන්ට කාපිරිත් සුද්දෝ තමයි බං.![]()
මට කිව්වේ අදුණා ගන්න කැමතියි.මම ලොකු කොම්පැණි එකක වැඩ කරන්නේ කියලා
මන් watsapp ඒවන්න කියද්දී යැව්වේ නෑ. ඌ එක්ක චැට් කරා නම් ඔය වගේ කියයි
------ Post added on Aug 25, 2021 at 6:52 PM
මූ මිනිහෙක්.කොල්ලෙක් සෙට් වෙන්න ඇති
------ Post added on Aug 25, 2021 at 6:54 PM
ඌ කිව්වේ යුරෝප ඉන්නේ කියලා .ඒත් ඌ පකිස්තානු පෙනුම
------ Post added on Aug 25, 2021 at 6:55 PM
ඌ ඉනට අත් දෙක ගහන් බලන් ඉදීඋඹ ඉක්මන් වෙයන්. තෑග්ගක් එවන්නං 5000ක් එවන්න කියපං![]()

තෑගි ඒවන්නනම් 10 ක් දාන්න කියයිඋබට තෑගි එවන්න යන්නෙ

නැහැ. ගොඩක් වෙලාවට ඔය ඉග්‍රීසි පුළුවන් ලංකාවේ එකෙක්. උඹට ගේමක් දෙන්න යන්නේ.සුද්දෝ අදුරන්නේවත් නැතුව එක පාරම fb චැට් කරනවද .මට මේ ලඟදි කෙනෙක් මැසේජ් එකක් දාලා තිබ්බා. දැන් වට්ස් අප් නම්බර් එක ඉල්ලනවා.උබලටත් මෙහෙම වෙලා තියෙනවද?
ඔන්න ඕක ඔය විදිහටම මම දන්න කෙල්ලෙකුට උනා. නමුත් එකී සල්ලි දැම්මේ නෑ නිකන් හිටියා.ලොකු තෑගී පාර්සලයක් එවනවා කියයි...
මේහේ පොස්ට් ඔෆිස් එකේ එජන්ට් කෙනෙක් කතා කරලා කියයි තෑග්ග රිලීස් කරන්න මෙච්චර ගානක් මෙන්න මේ බෑන්ක් එකවුන්ට එකට දාන්න කියලා...
උබ දැම්මොත් ආයෙත් සුද්දා තියා ශුද්දාගේ බලු මයිලක් වත් දකින්න වෙන්නේ නෑ...
බ්ලොක් කරලා දාපන් හතර මහා නිධානේ පහල වෙන්න තරම් සිංහලු පිං කරලා මදී...
පස්සෙ මට තෑන්ක්ස් කරන්න
හොද ජිල් ෆොටෝ ගොඩාක් යවලා බ්ලොක් කරන්නමන් ආයේ මුකුත් කියන්නේ නැතුව ඉන්නවා. මැසේජ් සින් නොකර
සුද්දෝ අදුරන්නේවත් නැතුව එක පාරම fb චැට් කරනවද .මට මේ ලඟදි කෙනෙක් මැසේජ් එකක් දාලා තිබ්බා. දැන් වට්ස් අප් නම්බර් එක ඉල්ලනවා.උබලටත් මෙහෙම වෙලා තියෙනවද?