chatgpt එකට කෙලල ද

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    889
    995
    93
    chatgpt එකට ගිහින් sign up වෙන්න බැලුව ම මගේ නම්බර් එකට සමාන නම්බර් වලින් සැකසහිත දේවල් නිරීක්ශණය උනා කියල මට sign up වෙන්න දෙන්නෙ නෑ බන්. වීර සිංහලු ඒකටත් කෙලල ද?🥲 මම කලින් මගේ නම්බර් එකෙන් ඒකට ගිහිල්ල නෑ.මට තියෙන්නෙත් ඒ නම්බරෙයි ඔෆිස් නම්බරෙයි විතරයි.
     

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    889
    995
    93
    Screenshot ekak dapan hariytama ekada kiyanne balanna
    ss ගත්තේ නෑ. ආපහු කරන්න ගිහින් ලංකාවම බෑන් කරයි යකෝ chatgpt උතුමානන්

    up
    ------ Post added on Jun 12, 2023 at 9:51 PM

    up
    ------ Post added on Jun 12, 2023 at 9:55 PM