ChatGPT දාගෙන උත්තර දීලත් මාව වැඩට ගන්නවා කිව්වා 🙃

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,405
    100,337
    113
    දැන් උබම කියපන්කො අනාගත ප්ලෑනත් ChatGPT එකෙන්ම ගත්තම මොකක්ද ඒ ඉන්ටවිව් එකෙන් employer ට ඇති වැඩේ කියලා. 🤭
    උබ ඉන්ටවිව් කරද්දි මොනවද බලන්නෙ එන එකාගෙන්. සහ ඒව බලන්නෙ කොහොමද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,582
    86,885
    113
    ආශ්චර්යමත් රටක
    ඒවගේ ප්‍රශ්න වලට උත්තර ChatGPT එකෙන් ගත්තෙ නෑ බං

    ගත්තත් නැතත් වෙනසක් නෑ කියල උබට තේරෙනව ඇතිනෙ දැන්. ඕව නිකන් වචන විතරයි බන් ඇති වැඩක් නෑ.

    උබ ඉන්ටවිව් කරද්දි මොනවද බලන්නෙ එන එකාගෙන්. සහ ඒව බලන්නෙ කොහොමද?

    මං ඉන්ටවිව් කරොත් ඔය ගොන් ප්‍රශ්න ටික මටත් අහන්න වෙයි තියෙන සිස්ටම් එකේ හැටියට. ඒ උනාට ඒකෙන් ඇති වැඩක් නෑ කියල දැනගෙන අහන්නෙ. ලොවෙත් නැති ටෝක් දිදී "හම්මෝ මේව තමා ප්‍රශ්න, මේවයින් තමා අපි සුපිරි අවංක චරිත තෝරගන්නේ" කියල හිතන්නෙ නෑ.
    ------ Post added on Feb 23, 2023 at 9:12 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,405
    100,337
    113
    මං ඉන්ටවිව් කරොත් ඔය ගොන් ප්‍රශ්න ටික මටත් අහන්න වෙයි තියෙන සිස්ටම් එකේ හැටියට. ඒ උනාට ඒකෙන් ඇති වැඩක් නෑ කියල දැනගෙන අහන්නෙ. ලොවෙත් නැති ටෝක් දිදී "හම්මෝ මේව තමා ප්‍රශ්න, මේවයින් තමා අපි සුපිරි අවංක චරිත තෝරගන්නේ" කියල හිතන්නෙ නෑ.
    ------ Post added on Feb 23, 2023 at 9:12 AM
    ඒ කන්ඩිශන් අමතක කරල විදියක් කියපන්කො කෙනෙක් තොරගන්න පුලුවන් විදියක් වැඩකට ඔය විදියෙ ප්‍රශ්න අයින් කරල.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    Quote කරපු ඒවගෙ නම තියෙනවා. 😂
    මොකද බං දැන් කරන්නෙ? උපදෙසක් දීපම්

    ChatGPT subscription ekak ganin

    Frontend Engineer or Full Stack Engineer?

    කලගුණ සැලකීමක් වශයෙන් ChatGPT Paid Plan එකක් ගන්න
    උබට කෙළවෙන්නේ නැහැ 🤣
    ගාන??
    ------ Post added on Feb 23, 2023 at 6:48 PM