උබ ඉන්ටවිව් කරද්දි මොනවද බලන්නෙ එන එකාගෙන්. සහ ඒව බලන්නෙ කොහොමද?දැන් උබම කියපන්කො අනාගත ප්ලෑනත් ChatGPT එකෙන්ම ගත්තම මොකක්ද ඒ ඉන්ටවිව් එකෙන් employer ට ඇති වැඩේ කියලා.![]()
උබ ඉන්ටවිව් කරද්දි මොනවද බලන්නෙ එන එකාගෙන්. සහ ඒව බලන්නෙ කොහොමද?දැන් උබම කියපන්කො අනාගත ප්ලෑනත් ChatGPT එකෙන්ම ගත්තම මොකක්ද ඒ ඉන්ටවිව් එකෙන් employer ට ඇති වැඩේ කියලා.![]()
ඒවගේ ප්‍රශ්න වලට උත්තර ChatGPT එකෙන් ගත්තෙ නෑ බං
උබ ඉන්ටවිව් කරද්දි මොනවද බලන්නෙ එන එකාගෙන්. සහ ඒව බලන්නෙ කොහොමද?
ඒ කන්ඩිශන් අමතක කරල විදියක් කියපන්කො කෙනෙක් තොරගන්න පුලුවන් විදියක් වැඩකට ඔය විදියෙ ප්‍රශ්න අයින් කරල.මං ඉන්ටවිව් කරොත් ඔය ගොන් ප්‍රශ්න ටික මටත් අහන්න වෙයි තියෙන සිස්ටම් එකේ හැටියට. ඒ උනාට ඒකෙන් ඇති වැඩක් නෑ කියල දැනගෙන අහන්නෙ. ලොවෙත් නැති ටෝක් දිදී "හම්මෝ මේව තමා ප්‍රශ්න, මේවයින් තමා අපි සුපිරි අවංක චරිත තෝරගන්නේ" කියල හිතන්නෙ නෑ.
------ Post added on Feb 23, 2023 at 9:12 AM
ChatGPT පිහිටෙන් ගොඩදාගන්ත හින්දා ඉස්සරහට මට කෙල වෙයිද?
Quote කරපු ඒවගෙ නම තියෙනවා.උඹ කියන කතාව ඇත්ත. මං නම අයින් කරා
මොකද බං දැන් කරන්නෙ? උපදෙසක් දීපම්Quote කරපු ඒවගෙ නම තියෙනවා.![]()
ChatGPT subscription ekak ganin
Frontend Engineer or Full Stack Engineer?
ගාන??කලගුණ සැලකීමක් වශයෙන් ChatGPT Paid Plan එකක් ගන්න
උබට කෙළවෙන්නේ නැහැ![]()