ChatGPT නම් මහා විනාසයක් වෙයි වගේ

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඉස්සර කැසට් වෙනුවට audio CD, mp3 ආව කාලේ මතකද artist ලා ඩවුන් ගියා. මිනිස්සු කැසට් ගන්න එක නතර කරලා audio track කොපි කරගෙන අහන්න පටන් ගත්ත. ඇල්බම් එක හදන්න ගිය වියදමවත් කවර් කරගන්න බෑ කියල සමහර ගායකයෝ වැඩේ අතහැරලා දැම්මා( අජිත් මුතුකුමාරණ ☺️). දැන් කොහොමද? පොඩ්ඩක් හිතන්න යොහානි "මැණිකේ මගේ හිතේ" සින්දුවයි තව සින්දු 11ක් විතර දල කැසට් එකක් ගහල ලංකාවේ මිනිස්සු අහනකම් බලන් හිටියනම් කොහොමද ?:-) තාක්ෂණය දියුණු වෙන එක නවත්තනවට වඩා එකෙන් වෙන වාසිය ප්‍රයෝජනයට ගන්න එක තමයි හොදම දේ. ChatGPT ගුගල් මීලගට හදුන්වාදෙන මොනවා හරි දෙයක trailer එක වගේ...
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123

    mekane adahs kare mokk da
     
    • Like
    Reactions: garfieldzz

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ubala chat gpt ekat kora wenna ahana prashna dapallako ban

    mama uta dan wadak dunna poddak generate wela muu blink wewi innawa

    https://elakiri.com/threads/ai-questions.2093996/#post-28638737
    බොරු දාන්න එපා බන්...ඌට සිංහල අවුල්. :P

    mekane adahs kare mokk da
    මේක රිසර්ච් එකක් වගේ. openAI එකට අවුලක් නෑ මේකට මිනිස්සු මොනව කිවුවත් (bugs) ඒකයි උන්ට දීල මේක එලියට දැම්මේ මට හිතෙන්නේ ...
    ------ Post added on Mar 2, 2023 at 11:47 AM
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බොරු දාන්න එපා බන්...ඌට සිංහල අවුල්. :P

    මේක රිසර්ච් එකක් වගේ. openAI එකට අවුලක් නෑ මේකට මිනිස්සු මොනව කිවුවත් (bugs) ඒකයි උන්ට දීල මේක එලියට දැම්මේ මට හිතෙන්නේ ...
    ------ Post added on Mar 2, 2023 at 11:47 AM

    sinhalen newey ban ahuwe bageta generate wenne regenarate karath ekama enne limit ekak tiyenawa wage
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ChatGPT ekata nikamata liyapu article ekak dala kiwuwa rewrite karanna kiyala creative widiata. ammata siri una. mama sathiyak withara hithala nahila karana wadak thappara ganakin karala dunna. mata nikan pissu wage. danma adopt une nathnam kela wenawa supiriyatama.
    ඕකට commands දෙන්න තව AI එකක් විතරයි අඩු. ඒක හදපුදාට අපි ඉවරයි :baffled:
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    sinhalen newey ban ahuwe bageta generate wenne regenarate karath ekama enne limit ekak tiyenawa wage
    මම වචන 1000+ රිපෝට් එකක් ලිවුවා. මූ නවතිනවා...මම "Please continue", "Ok then " වගේ ඒවා කිය කිය කොහොම හරි ලියවගත්තා. මූ නතරකල තැන ඉදන් ආයෙත් ලියනවා එහෙම කරාම:D
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම වචන 1000+ රිපෝට් එකක් ලිවුවා. මූ නවතිනවා...මම "Please continue", "Ok then " වගේ ඒවා කිය කිය කොහොම හරි ලියවගත්තා. මූ නතරකල තැන ඉදන් ආයෙත් ලියනවා එහෙම කරාම:D

    mamat muta kiyala matak wena hama ekama liyawagena .docx ekak save kara gatta
    issarahata muwa full utilizekaranna bari wey
     
    • Love
    Reactions: garfieldzz

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    2010-2011 wenakan vitharai ChatGPT updated wela thiyenne. 2011 passe na. Anith de Chat bot internet search karanne na. E nisa updated result enne na 2011 passe.

    ChatGPT kiyanne ithin supiriyak. Issarahata Ai thamai ithin hamadetama.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    2010-2011 wenakan vitharai ChatGPT updated wela thiyenne. 2011 passe na. Anith de Chat bot internet search karanne na. E nisa updated result enne na 2011 passe.

    ChatGPT kiyanne ithin supiriyak. Issarahata Ai thamai ithin hamadetama.
    ChatGPT 2021 September 30 wenakan updated. 2011 nemei.