ChatGPT නිසා ඉස්සරහට මිනිස්සුන්ට Job නැති වෙයිද?

Khonshu

Well-known member
  • Apr 28, 2022
    380
    477
    63
    Egypt
    Screenshot 2022-12-10 080354.png

    මම මේ සරල program එකක් ලිව්වෙ. මීට වඩා සංකීර්න ඒවත් මේකෙන් ලියන්න පුලුවන්නෙ. මේ AI program නිසා ඉස්සරහට field එකට මොනව වෙයිද? මම හිතන්නෙ මේක release කරල තව මාසයක්වත් නැ.

    https://chat.openai.com/
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    මම මේ සරල program එකක් ලිව්වෙ. මීට වඩා සංකීර්න ඒවත් මේකෙන් ලියන්න පුලුවන්නෙ. මේ AI program නිසා ඉස්සරහට field එකට මොනව වෙයිද? මම හිතන්නෙ මේක release කරල තව මාසයක්වත් නැ.

    https://chat.openai.com/
    ඔය ගොයියා නොලියන දෙයක් නැහැ ඉල්ලන ඔක්කොම ඒවා ලියලා දෙනවා🤩
    මුලින්ම Download වෙනවා ද කියලා බැලුවා ද
     
    • Like
    Reactions: Khonshu and wawula

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    බය වෙන්න එපා මේ ක්‍රියෙටිවිටි එක නෙවෙයි සම්භාවිතාව
    මේ ත්වරණයක් ඉවර වෙන්න යන්නෙ. තව අවුරුදු 5ක් විතර යනකොට ලොකු බැරියර් ටිකක් එක්ක ෆේලියර් එකක් එනව ඔය මොඩල් ඔක්කොගෙම.

    සරලවම පොරට උත්තර නැති ප්‍රශ්න නෑ. ලගම සම්භාවිතාවට උත්තර දෙනව. ක්‍රියේටිවිටි එක ඇතුලෙ එහෙම නෑ. උත්තර නැති ප්‍රශ්න මුලින් එන්න ඕනි. ඊට පස්සෙ තමා ක්‍රියේටිවිටි වෙලා උත්තර හැදෙන්නෙ.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130

    ehemath na bn, u mokak hari deyak karanna ba kiwwoth eka karanna puluwan vena solution ekak hari denaw, probability ek thama eth ita eha podi intelligence ekak thiye uta context ek gana prashne
     
    • Like
    Reactions: Khonshu

    Brass Monkey

    Active member
  • Sep 1, 2022
    107
    197
    43
    ටැක්ටරේ ආවම හරකට උන වැඩේ තමා වෙන්නේ :lol:

    කොම්පැනිවලට මිනිස්සු සෑහෙන අඩු කරන්න පුලුවන් වෙයි :yes:

    අනිත් පැත්තට ඕනෑම සොෆ්ට්වෙයා එකක් ඩොලර් 10 දීල fiverr එකෙන් හදාගන්න පුළුවන් යුගයක් ආවොත් කම්පැනි මොකටද ?​

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    ehemath na bn, u mokak hari deyak karanna ba kiwwoth eka karanna puluwan vena solution ekak hari denaw, probability ek thama eth ita eha podi intelligence ekak thiye uta context ek gana prashne
    උත්තරයක් දෙන එක තමා ප්‍රශ්නෙ. උත්තර නැති ප්‍රශ්නයක් ඇවිත් ඒකෙ දිගට දිගට කල්පනා කරද්දි තමා අපි සාමාන්‍යෙන් අලුත් නිර්මාණ හදන්නෙ මෙතන වෙන්නෙ වැඩිම සම්භාවිතාවක් තියෙන මේ වෙනකන් තියෙන දේවල් වලින් වෙන්න පුලුවන් උත්තරයක් දෙන එකනෙ.
    ඕක මැශින් ලර්නින් මොඩල් වල තියෙන අවුලක් නෙ කොහොමත්. හැම එකටම උත්තර දෙන එක.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    මම මේ සරල program එකක් ලිව්වෙ. මීට වඩා සංකීර්න ඒවත් මේකෙන් ලියන්න පුලුවන්නෙ. මේ AI program නිසා ඉස්සරහට field එකට මොනව වෙයිද? මම හිතන්නෙ මේක release කරල තව මාසයක්වත් නැ.

    https://chat.openai.com/
    ෆීල්ඩ් එක ශ්‍රින්ක් වෙනවා . කෝ ai ප්‍රෝගැමස්ලට විතරක්

    අනිත් පැත්තට ඕනෑම සොෆ්ට්වෙයා එකක් ඩොලර් 10 දීල fiverr එකෙන් හදාගන්න පුළුවන් යුගයක් ආවොත් කම්පැනි මොකටද ?​

    එකත් වෙනවා. ඊට කලින් ඩ්‍රැග් න් ඩ්‍රොප් . ටෙක්ස්ට් කොඩ් එයි. ෆීවර් ඉවරයි . බෞතික දේවල් එක්ක බිස්නස් කරන අය සවයි වෙයි. සවිසස් ඔක්කම ai අල්ලනවා
    ------ Post added on Dec 10, 2022 at 11:07 AM

    General purpose AI එකක් හදපු කාලෙක ලෝකේ මොන විදියට වෙනස් වෙයිද මන්දා
    ,අවිරුදු 30 ඇතුලත එයි
    ------ Post added on Dec 10, 2022 at 11:08 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    General purpose AI එකක් හදපු කාලෙක ලෝකේ මොන විදියට වෙනස් වෙයිද මන්දා
    ML හයිප් එක ඉවර වෙන්න ඕනි ඕක පටන්ගන්න.ML වල බව්න්ඩිරිස් වලට එනකන් ඕක ගැන මොකෙක්වත් උනන්දු වෙන්නෙ නෑ.

    ML කියන්නෙ AI වල තියෙන වීක්ම බ්‍රාන්ච් එකක් සහ අනික්වට සාපේක්ෂව අඩු වේට් එකක් දාන්න ඕනි ඩිවලොප්මන්ට් වලට.

    MAS (Multi Agent System) වගේ දේවල් ඩිවලොප් වෙනකොට තමා AGI (Artificial General Intelligence) ඩිවප්ලොප් වෙන්න පටන් ගන්නෙ.