https://chat.openai.com/
ඔය ගොයියා නොලියන දෙයක් නැහැ ඉල්ලන ඔක්කොම ඒවා ලියලා දෙනවාමම මේ සරල program එකක් ලිව්වෙ. මීට වඩා සංකීර්න ඒවත් මේකෙන් ලියන්න පුලුවන්නෙ. මේ AI program නිසා ඉස්සරහට field එකට මොනව වෙයිද? මම හිතන්නෙ මේක release කරල තව මාසයක්වත් නැ.
https://chat.openai.com/


ehemath na bn, u mokak hari deyak karanna ba kiwwoth eka karanna puluwan vena solution ekak hari denaw, probability ek thama eth ita eha podi intelligence ekak thiye uta context ek gana prashneබය වෙන්න එපා මේ ක්‍රියෙටිවිටි එක නෙවෙයි සම්භාවිතාව
මේ ත්වරණයක් ඉවර වෙන්න යන්නෙ. තව අවුරුදු 5ක් විතර යනකොට ලොකු බැරියර් ටිකක් එක්ක ෆේලියර් එකක් එනව ඔය මොඩල් ඔක්කොගෙම.
සරලවම පොරට උත්තර නැති ප්‍රශ්න නෑ. ලගම සම්භාවිතාවට උත්තර දෙනව. ක්‍රියේටිවිටි එක ඇතුලෙ එහෙම නෑ. උත්තර නැති ප්‍රශ්න මුලින් එන්න ඕනි. ඊට පස්සෙ තමා ක්‍රියේටිවිටි වෙලා උත්තර හැදෙන්නෙ.
ටැක්ටරේ ආවම හරකට උන වැඩේ තමා වෙන්නේ
කොම්පැනිවලට මිනිස්සු සෑහෙන අඩු කරන්න පුලුවන් වෙයි![]()
උත්තරයක් දෙන එක තමා ප්‍රශ්නෙ. උත්තර නැති ප්‍රශ්නයක් ඇවිත් ඒකෙ දිගට දිගට කල්පනා කරද්දි තමා අපි සාමාන්‍යෙන් අලුත් නිර්මාණ හදන්නෙ මෙතන වෙන්නෙ වැඩිම සම්භාවිතාවක් තියෙන මේ වෙනකන් තියෙන දේවල් වලින් වෙන්න පුලුවන් උත්තරයක් දෙන එකනෙ.ehemath na bn, u mokak hari deyak karanna ba kiwwoth eka karanna puluwan vena solution ekak hari denaw, probability ek thama eth ita eha podi intelligence ekak thiye uta context ek gana prashne
ෆීල්ඩ් එක ශ්‍රින්ක් වෙනවා . කෝ ai ප්‍රෝගැමස්ලට විතරක්මම මේ සරල program එකක් ලිව්වෙ. මීට වඩා සංකීර්න ඒවත් මේකෙන් ලියන්න පුලුවන්නෙ. මේ AI program නිසා ඉස්සරහට field එකට මොනව වෙයිද? මම හිතන්නෙ මේක release කරල තව මාසයක්වත් නැ.
https://chat.openai.com/
එකත් වෙනවා. ඊට කලින් ඩ්‍රැග් න් ඩ්‍රොප් . ටෙක්ස්ට් කොඩ් එයි. ෆීවර් ඉවරයි . බෞතික දේවල් එක්ක බිස්නස් කරන අය සවයි වෙයි. සවිසස් ඔක්කම ai අල්ලනවාඅනිත් පැත්තට ඕනෑම සොෆ්ට්වෙයා එකක් ඩොලර් 10 දීල fiverr එකෙන් හදාගන්න පුළුවන් යුගයක් ආවොත් කම්පැනි මොකටද ?
,අවිරුදු 30 ඇතුලත එයිGeneral purpose AI එකක් හදපු කාලෙක ලෝකේ මොන විදියට වෙනස් වෙයිද මන්දා
There will be some effect නැත්තෙම නෑ specially low level jobsJob nathi wenne na. aluthin jobs hedewi. ewata minissu adapt wenna ona
ML හයිප් එක ඉවර වෙන්න ඕනි ඕක පටන්ගන්න.ML වල බව්න්ඩිරිස් වලට එනකන් ඕක ගැන මොකෙක්වත් උනන්දු වෙන්නෙ නෑ.General purpose AI එකක් හදපු කාලෙක ලෝකේ මොන විදියට වෙනස් වෙයිද මන්දා