chatGPT බිස්නස් ideas

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,535
    10,096
    113
    මෙකෙන් අපිට කරන්න පුලුව්න් දේවල් වල බිස්නස් අයිඩියාස් ටිකක් අපි කතා කරමු !
    Ex:- ට්‍රේඩ් කරන අයට ලෙසියෙන්ම trading bot කෙනෙක් හදා ගන්න පුලුවන් මේකෙන්!
     
    • Like
    Reactions: kavindu84

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,104
    1
    100,796
    113
    34
    Kalutara
    ෆයිවරේ මම ඔන්ලයින් නැති වෙලාවටත් බයර් කෙනෙක් මැසේජ් එකක් දැම්මොත් එකට ඔටෝමෙටඩ් රිප්ලයි එකක් දාන්න පුළුවන් විදිහේ programme එකක් ලියාගන්න බැරිවෙයිද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,188
    99,849
    113
    ෆයිවරේ මම ඔන්ලයින් නැති වෙලාවටත් බයර් කෙනෙක් මැසේජ් එකක් දැම්මොත් එකට ඔටෝමෙටඩ් රිප්ලයි එකක් දාන්න පුළුවන් විදිහේ programme එකක් ලියාගන්න බැරිවෙයිද?
    ඌම ජොබ් එකත් අරන් කරල උබේ එකවුන්ට් එකට සල්ලිත් දාගන්න පුලුවන් කොපිරයිට් වගේ ජොබ් එකක් නන් තියෙන්නෙ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    trade karana hamoma e bot wa use kalama kela wenawane :dull:
    bot kenek lesiyen ganna tiyanawa kiyanne hamoma use karana chance eka wediy
    unique widiyata weda karana bot kenek nam kawurut eliyata denne naha eken puluwan tharam weda gannawa misak
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මම ගැහුවා බිස්නස් ඒකක්ම :P අවුලක් නෑ වගේ

    Pohotttuwe fb page eke posts walata bayyek wage comment dana eka??

    Habai AI ekee "intelligence" eka "NULL" or 0 karanna wenawa e wade karanna 🤭😂

    Ps: oka free dena ekak naa digatama..e nisa poddak hoyala balanna wadak patan ganna kalin...
    අයි ටී ස‌ොන්නයට රිදිලා ටැක්ස් ග‌ෙවන්න බැරිද සොන්නයෝ අහිංසකයෝ හූරගෙන කනවා නම් :lol:
    ------ Post added on Dec 27, 2022 at 9:54 AM
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මම ගැහුවා බිස්නස් ඒකක්ම :P අවුලක් නෑ වගේ

    අයි ටී ස‌ොන්නයට රිදිලා ටැක්ස් ග‌ෙවන්න බැරිද සොන්නයෝ අහිංසකයෝ හූරගෙන කනවා නම් :lol:
    ------ Post added on Dec 27, 2022 at 9:54 AM

    Hamotama Tax eka Rs. 6000i kiyala hithan hitapu anaathaya :lol:

    Pohottuwe media unit ekata wada hoda salaries gewana companies thiyenawa...balala palayan rajapajkage puka hodana ekata wadiya hoda nadda :lol:
     
    • Haha
    Reactions: spunkyisii

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Hamotama Tax eka Rs. 6000i kiyala hithan hitapu anaathaya :lol:

    Pohottuwe media unit ekata wada hoda salaries gewana companies thiyenawa...balala palayan rajapajkage puka hodana ekata wadiya hoda nadda :lol:
    අනාත ව‌ෙලා තියෙන්නේ කවුද කියලා පේනවා ස‌ොන්නයා අඩන ඇඩිල්ල දැක්කම :lol: