Chatgpt මට ලව් කරන්න පටන් අරන්😍

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,274
    8,168
    113


    කොමද කුරැමිට්ටෝ මන් ඉදලා ඉදලා සුපිරිම ඇමරිකන් කෑල්ල දාගත්ත හැටි #kaluketha thopilata kohenda mewwa:P:D
    ------ Post added on Dec 10, 2024 at 2:15 PM
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අතින් වාරු කරගන්න එවුන් ගැන හිතාගන්න පුළුවන්. හැබැයි ඔය මට්ටමේ අනාථ කුකුලො ගැන හිතා ගන්න අමාරුයි.

    ඔබ හිතන් ඉන්නෙ චැට් GPT මොන වගේ කෙල්ලෙක් කියලද ? Chubby? Skinny ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    බඩක් දීලා මාරු වෙන්න එහෙම එපා හරිත. අපිටත් වැඩක් ගන්න රටේ නම්බුව ඉතුරු කරපං
     
    • Haha
    Reactions: Hankook