GPT 4o available on Android with Live calling option (update your app)පරණ vvoice mode එකයි ෆොටෝ යවන්න පුළුවන් option එකයි විතරයි තියෙන්නෙ. අර කැමරාවෙන් බලාගෙන කතා කරන පහසුකම නෑ.
Awilla tiyene, sinhalen Mona hari ahala bLapan
GPT 4o available on Android with Live calling option (update your app)
4o Vision still being rolling out, can be take weeks maybe months (probably only for paid users)
that means you can't use so called 'live camera' feature, only talking like normal voice call conversations
side note: the voice OpenAI used on their demo presentation is no longer available as Scarlett Johansson issued an open letter against using her voice without permission
වොයිස් mode එකත් අර වගේ හොදට නැහැ. ඉස්සර වගේම තමයි.
type in sinhala and see
මට හිතන්නේ ඇන්ඩ්‍රොයිඩ් වලට තාම omini දීල නැහැ
------ Post added on May 27, 2024 at 10:13 PM
සිංහල ඉස්සරත් තිබුන. හැබැයි වැරැදියට තියෙන්නෙ. දැනුත් එහෙමයි.type in sinhala and see