Questions ChatGPT 4o වැරදි සමීකරණයක් දෙනවා ගනන් වල?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,956
    167,767
    113
    එකමත් එක රටක
    සමහර ගණන් ඌට හදන්න බෑ . අපි හිතල ගන්න creative සම්බන්ද වගේ දේවල් ඌ කරන්නේ නෑ . ඒ වෙනුවට අනුමාන කරනව.
    මම ඊයේ නිකමට එකක් චෙක් කරා.. ඌ වැරදි
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,599
    100,828
    113
    Thanks for the answer
    Highest probability එක තමා හැම වෙලාවෙම උත්තරේ වෙන්නේ එයාගේ. ගණන් හදනවා කියල එකක් කරන්න බෑ. අපි දුන්න input එකේ output එක predict කරනවා. ඒක success වෙන rate එක එයාගේ parameters ගාණ වැඩි වෙන එකයි data quality එක වගේ දේවල් එක්ක වැඩි වෙනවා.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,071
    1
    8,924
    113
    -~උලක් උඩ-~
    සමහර ගණන් ඌට හදන්න බෑ . අපි හිතල ගන්න creative සම්බන්ද වගේ දේවල් ඌ කරන්නේ නෑ . ඒ වෙනුවට අනුමාන කරනව.
    මම ඊයේ නිකමට එකක් චෙක් කරා.. ඌ වැරදි
    roots.JPG

    .. මේකෙ මූල දෙකේ එකතුව බලන්න. - ලකුන අඩුයි. එතකොට අවසාන උත්තරේ වැරදියි.(sum of roots) @

    හෙළයෙක්

    @dilann
     
    • Like
    Reactions: wissnshaftler

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,599
    100,828
    113
    View attachment 230372
    .. මේකෙ මූල දෙකේ එකතුව බලන්න. - ලකුන අඩුයි. එතකොට අවසාන උත්තරේ වැරදියි.(sum of roots) @

    ගාණ ගැන නන් කියන්න අදහසක් නෑ මචං. වෙන ප්‍රොසෙස් එකේ හැටියට ගාණක් පොරගෙන් හදාගන්නවා කියන එක ටිකක් නොකළ යුතු වැඩක්.

    ඔය වැඩ වලට මෙයා හොදයි chatgpt වලට වඩා.
    https://www.wolframalpha.com/
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,956
    167,767
    113
    එකමත් එක රටක
    sum of roots = -b/a here it gives b/a ?
    ඉතින් උබේ සමීකරනේ තියෙන්නේ මචන් රින නේ..
    ඔය -b/a කියලා ගන්නේ ax2 + bx + c = 0 වගේ ඒවාට..

    උබේ තියෙන්නේ -bx + c කියලා..

    එතන ඌ හරි
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,071
    1
    8,924
    113
    -~උලක් උඩ-~
    ඉතින් උබේ සමීකරනේ තියෙන්නේ මචන් රින නේ..
    ඔය -b/a කියලා ගන්නේ ax2 + bx + c = 0 වගේ ඒවාට..

    උබේ තියෙන්නේ -bx + c කියලා..

    එතන ඌ හරි
    අහා එතන හරි නේද .. මම දැක්ක ගමන් හිතුවෙ ජෙනරල් එක කියලා .. පට ගාලා ත්‍රෙඩ් එක දැම්මා .. කවුරුවත් රිපෝට් කරන්න කලින් මම රිපෝට් කරන්න ඕනෙ කියලා ..කිරියෙනුත් අහලා.. උඹ හින්දා බේරුනා. තෑන්ක්ස් මචන් :love: :love: :P(y)
     
    • Like
    Reactions: wissnshaftler

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,956
    167,767
    113
    එකමත් එක රටක
    මම දුන්නු ගාන මේක.. නිකමට බැලුව මූ හරි විදියට හිතයි ද කියලා.. :rofl:
    මූ වැරදි හදනව.. අනුමාන / ආසන්න කිරීම් කරනවා ..

    EHUAiXU.png
     
    • Like
    Reactions: wissnshaftler

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,071
    1
    8,924
    113
    -~උලක් උඩ-~
    මම දුන්නු ගාන මේක.. නිකමට බැලුව මූ හරි විදියට හිතයි ද කියලා.. :rofl:
    මූ වැරදි හදනව.. අනුමාන / ආසන්න කිරීම් කරනවා ..

    EHUAiXU.png
    එතකොට මේකෙ විසඳුම දෙක (2) නෙවේයිද
     
    • Like
    Reactions: wissnshaftler

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,102
    1
    58,447
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම ගණන් හදව ගන්නවා පියවරෙන් පියවර ප්‍රශ්න අහල. එක පාරම මුළු ප්‍රශ්නය ඇහුවොත් ඌ අවුල් කරගන්නවා
    අනික මටත් ලේසියි උගෙ ගණන් හැදිල්ල හරිද කියල බලන්න

    Example
    A grid had 5 rows and 5 columns. i.e. 25 cells. Each cell in this grid may have neighbour cells. A neighbour is a cell that is to the left or right or top or bottom of a selected cell. Two cells of this grid is randomly chosen. Calculate the probability of them being neighbours.

    Three cells of this grid is randomly chosen. Calculate the probability of them being neighbours.

    Four cells of this grid is randomly chosen. Calculate the probability of them being neighbours.

    Can you make a general algorithm to calculate probability for choosing `n` number of cells from this grid being neighbors?
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,352
    113
    View attachment 230372
    .. මේකෙ මූල දෙකේ එකතුව බලන්න. - ලකුන අඩුයි. එතකොට අවසාන උත්තරේ වැරදියි.(sum of roots) @

    හෙළයෙක්

    @dilann
    ගනන් කියල ඌට ඉන්ග්‍රීසි හදන්න දෙන්න එපා යකෝ කොහොමත් වරදිනවා :lol: :lol: :lol: