Questions ChatGPT 4o වැරදි සමීකරණයක් දෙනවා ගනන් වල?

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,077
    1
    8,932
    113
    -~උලක් උඩ-~
    1st-half.jpg

    2nd-half.jpg

    3rd-half.jpg

    @dilann
     
    • Like
    Reactions: wissnshaftler

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,961
    167,776
    113
    එකමත් එක රටක
    උබල දෙන්නම යූස් කරන්නෙ PAID වර්ශන් ද? ෆ්‍රී ද?
    මම ෆ්‍රී එක..

    ඒ උනාට මූ හදල තියනව අවුල් බන්...

    මූ දෙතුන් පාරක් අගයන් නොසලකා හැරලා ආසන්න අරගෙන ඔය උත්තරේ අරන් තියෙන්නේ..
    කෙලින්ම 32x - 1 කියන එකේ -1 අයින් කරල අන්තිම හරියේදී ..
    මුලදී අර 2 බල තියන කෑල්ලේ සෑහෙන කොටසක් අයින් කරල ආසන්නව සමානයි කියලා හිතල. :rofl:
    ------ Post added on May 24, 2024 at 2:15 PM

    යකාගේ ගණන් හැදිල්ලක් නේ යකෝ මේක..
    මෙහෙම ගානේ හිතෙන හිතෙන කෑලි අයින් කරල උත්තර ගන්න බෑ නේ.
    ඌට ඔය 2 කියන උත්තරේ ඔතන ඇවිත් තියෙන්නේ කනාවට.
    නැත්නම් මූ හදල තියනව හෙන අවුල් බන්.

    o9zP6NM.jpg

    iSSrG61.jpg

    ------ Post added on May 24, 2024 at 2:20 PM
     
    ඔය ගාන හදන්න නම් තේරෙන්නෙ නෑ. ඕක තමා ඉතින් ආවෙ . :( අයින් කරලා තියන බව නම් පේනවා
     
    • Like
    Reactions: wissnshaftler

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,961
    167,776
    113
    එකමත් එක රටක
    ඔය ගාන හදන්න නම් තේරෙන්නෙ නෑ. ඕක තමා ඉතින් ආවෙ . :( අයින් කරලා තියන බව නම් පේනවා
    ඕක හදන්න ලේසි බන්..
    ඔය උඩයි යටයි තියෙන්නේ පුර්ණ වර්ග දෙකක්. ;)

    [ (2)20 - 1 ]2
    [ (2)
    10 + 1 ]2

    ඊට පස්සේ වර්ග මුල අරන් වර්ග දෙකක අන්තර දැම්මම හරය ල්වයත් කපිල ලස්සන උත්තරයක් එනව.
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,614
    113
    Colombo
    Maths nan kamak na bn. Coding prashna dunnamath weradi uttara denawa. ekama prashneta uttara denawa wenas.. SE nam replace wenne na kiyala sure sahena kalekata :lol:
     
    • Like
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,899
    11,405
    113
    මම දුන්නු ගාන මේක.. නිකමට බැලුව මූ හරි විදියට හිතයි ද කියලා.. :rofl:
    මූ වැරදි හදනව.. අනුමාන / ආසන්න කිරීම් කරනවා ..

    EHUAiXU.png
    දෙයි හාන්දුරුවනේ මොනාද මේ :eek: :eek: :eek:

    ඔයැයි හිතලමද මේ ගැටලුව හැදුවෙ :eek::eek::eek:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,077
    1
    8,932
    113
    -~උලක් උඩ-~
    ඔය වගේ ඒවා මම ඕන තරම් දැකල තියනව බන්. ඉතින් හිතෙනවා . 🥱
    මචන් මේකෙ 2 ප්‍රශ්නෙ හදන්න ලේසි ක්‍රමයක් තියනවද. කොහොමද ඔච්චර ඉක්මනට උත්තරේ හොයාගත්තෙ?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    Thaman nodanna subject owaye danna epa uuro. Thaman danna, peliyen peliya review karanna puluwan field wala ewa witharak karawagana wade lesi karaganna witharak balapan. Coding reddawalnam awulak na anthimata code eka wedanam ona ekekta therenawane. Wena scientific calculation karanawanam thaman danagana inna one
     
    • Love
    Reactions: jamiezue

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,961
    167,776
    113
    එකමත් එක රටක
    මචන් මේකෙ 2 ප්‍රශ්නෙ හදන්න ලේසි ක්‍රමයක් තියනවද. කොහොමද ඔච්චර ඉක්මනට උත්තරේ හොයාගත්තෙ?

    ඔය වර්ග දෙකක අන්තරය නේ බන්.. දෙකේ අන්තරය 10ක් නිසා එකතුවට බින්දුවක් දාල උත්තරේ කියන්න තියෙන්නේ
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,338
    113
    Maths nan kamak na bn. Coding prashna dunnamath weradi uttara denawa. ekama prashneta uttara denawa wenas.. SE nam replace wenne na kiyala sure sahena kalekata :lol:
    Balan idapanko.thawa awurudu 5k yaddi average coderslawa automate wenawa.Salary stagnation eka denatama ptan aran tiyenne.
     
    • Haha
    Reactions: DJLEOx78

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,961
    167,776
    113
    එකමත් එක රටක
    2 weni eka
    ආ ඒකත් පුලුවන්.
    ඔය digit 5 ටම එකම බරක් වගේ නේ තියෙන්නේ තැන මාරු කරන්න.. එකකට වත් විශේෂයක් නෑ නේ..
    ඔය 5 න් වෙනස් ඉලක්කම් හදන්න පුලුවන් 5! = 5 x4x3x2x1 = 120 යි.

    ඔතන 1, 2 ගත්තොත් එක්කෝ 1ට වමෙන් 2 තියනව , නැත්නම් 1ට දකුණෙන් 2 තියනව.
    ඉතින් ඔය දෙක 60 , 60 බෙදෙන්න ඕනේ කිසිම ඉලක්කමකට විශේෂයක් නැති නිසා
     
    • Love
    Reactions: jamiezue

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,077
    1
    8,932
    113
    -~උලක් උඩ-~
    ආ ඒකත් පුලුවන්.
    ඔය digit 5 ටම එකම බරක් වගේ නේ තියෙන්නේ තැන මාරු කරන්න.. එකකට වත් විශේෂයක් නෑ නේ..
    ඔය 5 න් වෙනස් ඉලක්කම් හදන්න පුලුවන් 5! = 5 x4x3x2x1 = 120 යි.

    ඔතන 1, 2 ගත්තොත් එක්කෝ 1ට වමෙන් 2 තියනව , නැත්නම් 1ට දකුණෙන් 2 තියනව.
    ඉතින් ඔය දෙක 60 , 60 බෙදෙන්න ඕනේ කිසිම ඉලක්කමකට විශේෂයක් නැති නිසා
    thank you machan !