ChatGPT Down ද

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,512
    10,265
    113
    44
    Living in an Atom
    අද ලෝකෙම ChatGPT slow වෙලා තිබ්බා usage වැඩි නිසා. ඉතින් ලංකාවේ උන් ChatGPT එකට නිසඳැස් ලියනවා. ඔයාව අපිට ඕනේ. අපහු එන්න ChatGPT වගේ බොළඳ ටෝක්ස් දාගෙන. මම හිතන්නේ ලංකාවේ තමයි ලෝකෙන්ම වැඩියම බොළඳ ලෝන්තපොල් ඩයල් ඉන්නේ.