ChatGPT eken Assignment ?

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,956
    2,801
    113
    Den ahu wenawa bun.
    mama dekka mokak hari Uni ekaking zero marks dila.
    Pora wena katada kiyala salli dila karagena. Mu dunna pora karala tiyenne AI tool ekak use karala.
    mokenda bancheck karanne? Turnitin ekata ahuwenna wdiyk na neda
     
    • Like
    Reactions: Tharaka_x

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    1,778
    1,752
    113
    ඩිටෙක්ටර්ස් තියනවා .. අවශ්‍ය එක ජෙනරේට් කරගන.. ඔයාගෙ වචනයෙන් ලියලා ආයෙ බොටාට කියල ග්‍රැමර් කරෙක්ට් කරගන්න. ඒ වගේම ෆැක්ට් චෙක් කරන්න. බුවා ඉන්න ගමන් ලස්සනයට මවලා බොරු ගහලා දානවා (උඹ දෙන ප්‍රොම්ට් එක හරියට නොදී පටලැවුනොත් තමා ගොඩක් එහෙම වෙන්නෙ)
     
    • Like
    Reactions: Tharaka_x