Chatgpt, Gemini ට බැරි සිංහල සුනෝ ට පුළුවන් කොහොමද ?

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,199
    6,682
    113
    East Blue (Goa Kingdom)
    ඒක එහෙම නම් Suno local languages හොදට train කරලා තියෙනවා. songs ගොඩක් තියෙන නිසා model training වලදී accuracy එක වැඩි ඇති. Reference නොදුන්නොත් original melody එකට play වෙන්නේ නෑ නේද? AI එකට set වෙන rhythm, melody වලට නේ generate වෙන්නේ.
    un song eka lyrics walin original eka hoyala ekata anuwa hadannwa wenna puluwan

    user input ekata lyrics eka witharak dunnata
    un song eke original recording walin ussanawa athi boho durata
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,800
    23,490
    113
    අරුන්ට සිංහල බැරි සිංහල වලට ට්‍රේන් කරල නැති හින්ද ලොකුවට.
    Suno සිංදු වලටම හින්ද මුන් ට්‍රේන් කරද්දි අහුවෙන හැම සින්දුවම ලිරික්ස් එක්ක දාන්න ඇති.
    එතකොට ඉබේම සිංහල වලට ට්‍රේන් වෙනව.
     
    PureFrameModels

    Well-known member
  • Dec 11, 2025
    447
    548
    93
    අරුන්ට සිංහල බැරි සිංහල වලට ට්‍රේන් කරල නැති හින්ද ලොකුවට.
    Suno සිංදු වලටම හින්ද මුන් ට්‍රේන් කරද්දි අහුවෙන හැම සින්දුවම ලිරික්ස් එක්ක දාන්න ඇති.
    එතකොට ඉබේම සිංහල වලට ට්‍රේන් වෙනව.
    gemini ta barida suno ekka partner wela oka hadanna
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,044
    8,301
    113
    Chilaw
    un song eka lyrics walin original eka hoyala ekata anuwa hadannwa wenna puluwan

    user input ekata lyrics eka witharak dunnata
    un song eke original recording walin ussanawa athi boho durata
    ussanawa newei bn, original eka drag and drop karanna oni remix walata.

    api Originals hadanawanam, api voice eka record karala tamai karanna oni. ethakota ganna puluwan supiriyata

    OywPGJI.png