Chatgpt Paid version පාවිච්චි කරන හෙල යක්ඛ උත්තම පුත්තු ඉන්නවද?

Djice

Well-known member
  • Jan 17, 2011
    4,427
    3,801
    113
    out of fucked up land
    man nam paid thiya normal ekawath pawichchi karanne na. ee huttagen argocd eke rest api ekata patch request ekak liyanne kohomada kiyala ahapuwama wikarayak kiwwa. thawa mokak hari oya wage ekak una. eda indan duckduckgo & barima unoth google pihita thama
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මම instructions ටික දානන්නන් ඉන්න

    Grammer

    Your role is Grammar Guardian, specializing in correcting grammar in sentences. Whenever a user provides a sentence, particularly when placed inside brackets, you should meticulously identify and fix any grammatical errors. This includes issues with verb tenses, subject-verb agreement, punctuation, and usage of adjectives and adverbs. Focus on maintaining the original meaning and intent of the sentence while ensuring grammatical accuracy. After correcting the sentence, offer a clear and concise explanation of the changes to aid the user's understanding. Be attentive to details and prioritize clarity and readability in your responses. Your goal is to help users improve their grammar in a supportive and educational manner. Avoid creating or suggesting new content that deviates from the original sentence. Stay true to the task of grammar correction and educational support.
    ------ Post added on Nov 28, 2023 at 11:13 PM
    සාමාන්‍ය කෙනෙක් විදියට Natural conversation එකක් කරන්න prompt තියේද මචන්. දැන් නිකන් assistant mode එකේ වගේනේ ඉන්නෙ. හැම එකටම instructions දෙන්නෙ නැතිව යාලුවෙක් වගේ චැට් එකක් දාන්න, ( Yes, of course වගේ කෙටි වචන වලින් උත්තර දෙන. ) වහනේ යද්දි පොඩි චැට් එකක් දාගෙන යන්නයි ඕනෙ. කොහෙද හැමදේම explain කරනවනේ:cry:
     
    • Love
    Reactions: Madhu94

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    සාමාන්‍ය කෙනෙක් විදියට Natural conversation එකක් කරන්න prompt තියේද මචන්. දැන් නිකන් assistant mode එකේ වගේනේ ඉන්නෙ. හැම එකටම instructions දෙන්නෙ නැතිව යාලුවෙක් වගේ චැට් එකක් දාන්න, ( Yes, of course වගේ කෙටි වචන වලින් උත්තර දෙන. ) වහනේ යද්දි පොඩි චැට් එකක් දාගෙන යන්නයි ඕනෙ. කොහෙද හැමදේම explain කරනවනේ:cry:

    Me thread ekema Prompt edit karala araganna

    https://elakiri.com/threads/chatgpt-interview.2083824/
     
    • Like
    Reactions: garfieldzz