ChatGPT Interview

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,598
    113
    මචංලා උබලා interview එකකට යනවනං අදාළ position එකේ ප්‍රශ්න වලට prep වෙන්න chatgpt එක පාවිච්චි කරන්න පුළුවන්

    මුලින්ම chatgpt එකට signup වෙන්න, වෙලා නැත්තන් link එක https://chat.openai.com/

    ඊට පස්සේ පල්ලෙහා prompt එක දීපං අදාළ position එක විතරක් change කරපන්, ඌ අවශ්‍ය ප්‍රශ්ණ අහයි

    I want you to act as an interviewer. I will be the candidate and you will ask me the interview questions for the position of [CHANGE POSITION HERE]. I want you to only reply as the interviewer. Do not write all the conservation at once. I want you to only do the interview with me. Ask me the questions and wait for my answers. Do not write explanations. Ask me the questions one by one like an interviewer does and wait for my answers. My first sentence is "Hi"

    මේක උබලට ඕනේ විදිහට develop කරගන්න පුළුවන් තව prompts add කරලා

    Source github : https://github.com/f/awesome-chatgpt-prompts

    image.png
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,579
    1
    99,780
    113
    33
    Kalutara
    අඩෝ වටිනව. හැබැයි ඔව්වට අහන ප්‍රශ්න වලට අපි දෙන්න උත්තර හෙන ඩ්‍රාමැටික් වෙන්න ඕනද දන්නෙ නෑනෙ. මොකද ගූගල් එකේ ඉන්ටර්විව් වල අහන ප්‍රශ්න වලට උත්තර හෙනම ඩ්‍රාමැටික් තියෙන්නෙ.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මම කැම්පස් එකක ඉන්ටවිව් එකකට ගියා. Chemistry related පොසිෂන් එකක්. Profa ඇහුවෙ ෆුට්බෝල් ගැන. මැරඩෝන ගහපු හෑන්ඩ් බෝල් එකක් ගැන 😂 අන්න එහෙම සීන් උනොත් තමයි චැට් ජීපීටීට ඇණ්ඩෙන්නෙ 😂
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,598
    113
    අඩෝ වටිනව. හැබැයි ඔව්වට අහන ප්‍රශ්න වලට අපි දෙන්න උත්තර හෙන ඩ්‍රාමැටික් වෙන්න ඕනද දන්නෙ නෑනෙ. මොකද ගූගල් එකේ ඉන්ටර්විව් වල අහන ප්‍රශ්න වලට උත්තර හෙනම ඩ්‍රාමැටික් තියෙන්නෙ.
    u flow eke ahanwa, shape eke try karala balapan
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මම කැම්පස් එකක ඉන්ටවිව් එකකට ගියා. Chemistry related පොසිෂන් එකක්. Profa ඇහුවෙ ෆුට්බෝල් ගැන. මැරඩෝන ගහපු හෑන්ඩ් බෝල් එකක් ගැන 😂 අන්න එහෙම සීන් උනොත් තමයි චැට් ජීපීටීට ඇණ්ඩෙන්නෙ 😂
    උන්ට මොළේ අමාරුවක් තියෙනවද? දැන් මෙතන කියාගෙන එන්න එපා හෝලිස්ටික් දැනුමක් තියෙන්න ඕනේ ගගා!
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,581
    98,581
    113
    මේ ඕකගෙන් ගන්න උත්තර සීරියස් ගන්න කලින් චෙක් කරපන්. මාත් මුලින් හිතුවෙ හරි කියල මම ලියුම් කීපයකුත් යැව්ව. පස්සෙ පස්සෙ මීටර් උනා පොර කියන ඒවගෙ පොඩි අවුලක් තියෙනව කියල. මේකෙන් සීන් එක කන්ෆර්ම්

    https://www.lesswrong.com/posts/28XBkxauWQAMZeXiF/chatgpt-seems-overconfident-to-me
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,145
    72,309
    113
    මාලඹේ
    මේ ඕකගෙන් ගන්න උත්තර සීරියස් ගන්න කලින් චෙක් කරපන්. මාත් මුලින් හිතුවෙ හරි කියල මම ලියුම් කීපයකුත් යැව්ව. පස්සෙ පස්සෙ මීටර් උනා පොර කියන ඒවගෙ පොඩි අවුලක් තියෙනව කියල. මේකෙන් සීන් එක කන්ෆර්ම්

    https://www.lesswrong.com/posts/28XBkxauWQAMZeXiF/chatgpt-seems-overconfident-to-me
    ඔව් නේ මු බර්නූලි සිද්ධාන්ත අමු අමුවේ ම මරලා 🤭🤭
    ChatGPT= Physics Fail
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,640
    48,916
    113
    සේදවත්ත
    මම කැම්පස් එකක ඉන්ටවිව් එකකට ගියා. Chemistry related පොසිෂන් එකක්. Profa ඇහුවෙ ෆුට්බෝල් ගැන. මැරඩෝන ගහපු හෑන්ඩ් බෝල් එකක් ගැන 😂 අන්න එහෙම සීන් උනොත් තමයි චැට් ජීපීටීට ඇණ්ඩෙන්නෙ 😂
    ඉන්ට්‍රෙස්ට් එකක් නෑ මම ෆලෝ කරන්නේ මෙන්න මේ ක්‍රීඩාවන්
     
    • Like
    Reactions: NRTG and narihashan

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    උන්ට මොළේ අමාරුවක් තියෙනවද? දැන් මෙතන කියාගෙන එන්න එපා හෝලිස්ටික් දැනුමක් තියෙන්න ඕනේ ගගා!
    Mama passe ahuva.. ehema ekak nemei balala thiyenne lamai ekka hondata katha karala unva motivate karanna puluvanda kiyala. Paper qualification aye ahanna deyak nane certificates thiyenavane
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,864
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    මම කැම්පස් එකක ඉන්ටවිව් එකකට ගියා. Chemistry related පොසිෂන් එකක්. Profa ඇහුවෙ ෆුට්බෝල් ගැන. මැරඩෝන ගහපු හෑන්ඩ් බෝල් එකක් ගැන 😂 අන්න එහෙම සීන් උනොත් තමයි චැට් ජීපීටීට ඇණ්ඩෙන්නෙ 😂

    කැම්පස් එකක ඉන්ටවිව් කියලා අංගොඩ මානසික රෝහලට ගිහින් හරියන්නෙ නෑ. අනිත් දවසෙ හරි තැනට පලයම්. එතකොට අදාළ ප්‍රශ්න අහයි. 🫢
     
    • Like
    Reactions: narihashan and NRTG

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    කැම්පස් එකක ඉන්ටවිව් කියලා අංගොඩ මානසික රෝහලට ගිහින් හරියන්නෙ නෑ. අනිත් දවසෙ හරි තැනට පලයම්. එතකොට අදාළ ප්‍රශ්න අහයි. 🫢
    😂😂😂 serious kivve..
     
    • Like
    Reactions: narihashan and NRTG