මොකෝ කියන්නෙ තොපි? @Nadun26
KrishanL89 Well-known member Sep 12, 2020 9,247 15,350 113 Nov 12, 2024 #1 මොකෝ කියන්නෙ තොපි? @Nadun26 Reactions: Nidarshana_k
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,120 113 Erozan's Mom's room Nov 13, 2024 #3 මොකද වෙලා තියෙන්නේ
Mr.Robot Well-known member Sep 14, 2024 1,092 2,007 113 Matara Nov 13, 2024 #4 KrishanL89 said: මොකෝ කියන්නෙ තොපි? @Nadun26 Click to expand... මන් හිතන්නෙ ඒක How you use මත රඳාපවතිනව දැන් අලුත් update එකෙ advanced voice mode 10 minutes පුලුවන් ... Image generate 3-5 අතර වගෙ පුලුවන් ... ඒව සාමාන්‍ය user කෙනෙක්ට just enough මම හිතන්නෙ .... ලංකාවෙ සල්ලි වලින් Rs.6000 ක් විතර වෙනවනෙ ... ඉතින් gpt+ buy කරත් අපි හැමතිස්සෙම use කරන්න් නැනෙ just when we want to නෙ ... Depends on how hard you go on GPT For regular users free version is just fine Reactions: KrishanL89
KrishanL89 said: මොකෝ කියන්නෙ තොපි? @Nadun26 Click to expand... මන් හිතන්නෙ ඒක How you use මත රඳාපවතිනව දැන් අලුත් update එකෙ advanced voice mode 10 minutes පුලුවන් ... Image generate 3-5 අතර වගෙ පුලුවන් ... ඒව සාමාන්‍ය user කෙනෙක්ට just enough මම හිතන්නෙ .... ලංකාවෙ සල්ලි වලින් Rs.6000 ක් විතර වෙනවනෙ ... ඉතින් gpt+ buy කරත් අපි හැමතිස්සෙම use කරන්න් නැනෙ just when we want to නෙ ... Depends on how hard you go on GPT For regular users free version is just fine
Nadun26 Well-known member Apr 27, 2015 14,129 12,667 113 38 Nov 13, 2024 #5 මම ෆ්‍රී එක Use කරේ මේ ටිකේ එකේ නම් පිස්සු කෙලිනවා අහන දේට නමේ කියන්නේ Reactions: KrishanL89
hapriyankara Well-known member May 6, 2008 5,357 4,659 113 නොපෙනෙන මානයේ Nov 13, 2024 #6 OpenAI API එක පාවිච්චි කරන්නෙ - https://www.typingmind.com - https://chatboxai.app/en - https://bettergpt.chat - https://codegpt.co - https://getbeam.ai Reactions: ela
OpenAI API එක පාවිච්චි කරන්නෙ - https://www.typingmind.com - https://chatboxai.app/en - https://bettergpt.chat - https://codegpt.co - https://getbeam.ai
ela Well-known member Jul 4, 2006 6,425 4,299 113 N/A Nov 13, 2024 #7 man masa keepekata kalin use karana eka nawattala aragatta api credits usd 20ka, den 13k ithurui, claud api credits nam basa gala iwara wenawa usd 15 ka gatta denata 6 da koheda ithuru dawas 15k neh.
man masa keepekata kalin use karana eka nawattala aragatta api credits usd 20ka, den 13k ithurui, claud api credits nam basa gala iwara wenawa usd 15 ka gatta denata 6 da koheda ithuru dawas 15k neh.
mr.h0ydr0 Well-known member Apr 6, 2021 2,331 1,892 113 Nov 13, 2024 #8 oya AI uttawal komat tawa tika kalekin wada wela yanawa minissu terum gannawa tamanwa replace wenawa kiyala worlwide crisis ekak ati wenawa oken Reactions: KrishanL89
oya AI uttawal komat tawa tika kalekin wada wela yanawa minissu terum gannawa tamanwa replace wenawa kiyala worlwide crisis ekak ati wenawa oken
Identity Well-known member Aug 15, 2016 23,198 18,817 113 අදාල නෑනේ Nov 13, 2024 #9 mr.h0ydr0 said: oya AI uttawal komat tawa tika kalekin wada wela yanawa minissu terum gannawa tamanwa replace wenawa kiyala worlwide crisis ekak ati wenawa oken Click to expand... Definitely. Elon Musk, universal income ekak gena katha karanne ekai
mr.h0ydr0 said: oya AI uttawal komat tawa tika kalekin wada wela yanawa minissu terum gannawa tamanwa replace wenawa kiyala worlwide crisis ekak ati wenawa oken Click to expand... Definitely. Elon Musk, universal income ekak gena katha karanne ekai