chathupatiya රෝහල්ගතකර ඇත

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    එකෙන් තමා මාත් දැනගත්තේ . ජාතිය අමතලා එවල තියෙනවා උබල යාලුවෝ ගැන හොයලා බලන්නේවත් නැ කියල . දැන් කතා කරන්න බැලූ . රැ වැඩ බාරව ඉන්න මිසි නෝනා සැරයි ලු

    :frown: දැන් උඹත් හොස්පිටල් එකකද....?? :frown: කෝල් එක ආන්සර් කරපිය...... :angry:

    මමත් මැසේජ් එකක් දැම්මා.... උත්තරයක් නෑ..... :no: බලමු අපේ නර්ස් අංකල්ලා දෙන්නා අදුරන කවුරුහරි ඉන්නවද කියලා...... :rolleyes: හරියටම මොකක්ද දන්නේ නෑ හොස්පිටල් එක සහ වාට්ටුව මූ ඉන්න...... :rolleyes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :frown: දැන් උඹත් හොස්පිටල් එකකද....?? :frown: කෝල් එක ආන්සර් කරපිය...... :angry:

    මමත් මැසේජ් එකක් දැම්මා.... උත්තරයක් නෑ..... :no: බලමු අපේ නර්ස් අංකල්ලා දෙන්නා අදුරන කවුරුහරි ඉන්නවද කියලා...... :rolleyes: හරියටම මොකක්ද දන්නේ නෑ හොස්පිටල් එක සහ වාට්ටුව මූ ඉන්න...... :rolleyes:

    2 වාට්ටුව නම් වෙන්න බැහැ...:no:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඉක්මනින් සුවය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා....
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    :frown: දැන් උඹත් හොස්පිටල් එකකද....?? :frown: කෝල් එක ආන්සර් කරපිය...... :angry:

    මමත් මැසේජ් එකක් දැම්මා.... උත්තරයක් නෑ..... :no: බලමු අපේ නර්ස් අංකල්ලා දෙන්නා අදුරන කවුරුහරි ඉන්නවද කියලා...... :rolleyes: හරියටම මොකක්ද දන්නේ නෑ හොස්පිටල් එක සහ වාට්ටුව මූ ඉන්න...... :rolleyes:

    රැට කනගමන් බන් හිටියේ උබ කෝල් කරන වෙලාවේ . හෙට තමා හරි විස්තරයක් දැන ගන්න පුළුවන්